මේක බලන්න.
Ranil Wickremesinghe | Full Address and Q&A | Oxford Union
දේශපාලන වේදිකා වල බැනගනීම් වලිනුයි, ලීක් වෙන කෝල් වලනුයි ඔබ්බට ලංකාවෙ දේශපාලනය ගැන උනන්දුවක් තියෙන අය බලන්න
අවුරුද්දකට විතර කලිං කරපු සාකච්ඡාවක් වුනත් වැදගත් කරුණු ටිකක් සාකච්ඡා කරනව.
පහලිං තියෙන්නෙ කතා කරන key points ටික.
Ranil Wickremesinghe | Full Address and Q&A | Oxford Union
දේශපාලන වේදිකා වල බැනගනීම් වලිනුයි, ලීක් වෙන කෝල් වලනුයි ඔබ්බට ලංකාවෙ දේශපාලනය ගැන උනන්දුවක් තියෙන අය බලන්න

අවුරුද්දකට විතර කලිං කරපු සාකච්ඡාවක් වුනත් වැදගත් කරුණු ටිකක් සාකච්ඡා කරනව.
පහලිං තියෙන්නෙ කතා කරන key points ටික.
• 15 වෙනි සියවසේ චීනයේ තිබුණු දියුණුව සහ එහි කඩාවැටීම.
• ඉන් පසුව ඇතිවුන බටහිර ගෝලීය ආධිපත්‍යය
• 20 වන සිවයසේ ආරම්භයත් සමඟ සීතල යුද්ධ, අධිරාජ්‍ය විරෝදී සටන් සහ ලෝක යුද්ධ හේතුවෙන් බටහිර අධිරාජ්‍යයේ පසුබෑම
• ආසියාවේ වර්ධනය, නව world order එකක ආරම්භය සහ එහි බලවතුන්
• නව world order එකෙහි බටහිර දරන ස්ථානය
• චීනයේ ගමන් මඟ
• ඉස්ලාම් ලෝකයේ බලපෑම
• අලුතෙන් බිහිවන බහුද්‍රැවීය (multi polar) ලෝකයක ඉන්දියන් සාගරයේ වැදගත්කම
• දකුණු චීන මුහුදේ අර්බුධය සහ ඉන්දියන් සාගරය දක්වා එහි ව්‍යාප්ත වීමේ හැකියාව
• මේ සියල්ලෙහි ලංකාව දරන ස්ථාවරය
• දේශගුණ අර්බුධය වැලැක්වීම සහ ශ්‍රී ලංකාවේ දායකත්වය
• LTTE සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීම, සමාදාන කිරීම් වල තත්වය
• උතුරේ ජනතාව යුධමය මානසිකත්වයෙන් මිදී සාමාන්‍ය දේශපාලන ප්රවාහයට ප්රවේශවීම සහ එයින් ඇති වන යහපත් බලපෑම්
• හම්බන්තොට වරාය චීනයට බදුදීම, චීන හමුදා ඉන්දියන් සාගරයට ගෙන ඒම සහ චීනයේ ණය උගුල
• ශ්‍රී ලංකාවේ ණය සහ ඒ සඳහා sovereign bonds වල දායකත්වය
• බටහිර රටවල රජයේ මැදිහත් වීම් වෙලඳපොල කෙරෙහි අයහපත් අයුරින් බලපෑම සහ ආසියාවේ තත්වය ඊට විරුද්ධ ස්වභාවයක් ගැනීම
• උතුරෙන් හමුදාව ඉවත් කිරීම එහි ඇති ගැටලු සහ එහි තත්වය


