BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113

    Covid 19 Sri Lanka Outbreak

    Total Confirmed
    9
    5454535353.jpg
    https://datastudio.google.com/reporting/03677645-d761-4924-83c1-b0e30571d44e/page/crHIB
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,838
    28,728
    113
    Monewa unath kisima bayak enne na hitheta..nikan joke ekak wage..mokada e?:baffled:
     
    Last edited:

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,546
    6,532
    113
    ලංකාවේ උන්ගේ virus ගැන දැනුම බිංදුවයි බන්. :dull: අච්චර වතුර බොන්න කියල advice දෙන්නේ flush කරලා බඩට යවන්න කියල මුන්ට තේරෙන්නේ නෑනේ, මේ යක්කු හිතං ඉන්නේ වයිරස් එක ගිලුනම infect වෙනව කියල. මෝඩ හැත්ත


    ඇත්තටම වතුර බිව්වහම ලෙඩේ හැදෙන්න තියෙන
    අවකාශය අඩුවෙනවද ?
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඇත්තටම වතුර බිව්වහම ලෙඩේ හැදෙන්න තියෙන
    අවකාශය අඩුවෙනවද ?

    ඔව් යකෝ..තෝ කොහෙද ඉන්නේ..විනාඩි 15 න් 15ට වතුර බීපන් :angry::angry: උගුර වේලෙන්න දෙන්න එපා
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    1584189771-corona-outbreak_l.jpg
    9 වැනි හා 10 වැනි ආසාදිතයිනුත් හඳුනා ගැනේ

    කොරෝනා ආසාදිත 9 වැනි හා 10 වැනි ශ්‍රී ලාංකික රෝගින් මේ වන විට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කර ඇත.
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,844
    9,578
    113
    View attachment 78577
    9 වැනි හා 10 වැනි ආසාදිතයිනුත් හඳුනා ගැනේ

    කොරෝනා ආසාදිත 9 වැනි හා 10 වැනි ශ්‍රී ලාංකික රෝගින් මේ වන විට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කර ඇත.




    Ammo me moko bn me wenne
     
    Status
    Not open for further replies.