Italy wala nam 1-2M marei wage :|
එචර මැරෙන එකක් නැහැ... Max 10000 වගේ

Italy wala nam 1-2M marei wage :|

Italy wala nam 1-2M marei wage :|


ලංකාවේ උන්ගේ virus ගැන දැනුම බිංදුවයි බන්.අච්චර වතුර බොන්න කියල advice දෙන්නේ flush කරලා බඩට යවන්න කියල මුන්ට තේරෙන්නේ නෑනේ, මේ යක්කු හිතං ඉන්නේ වයිරස් එක ගිලුනම infect වෙනව කියල. මෝඩ හැත්ත
ඇත්තටම වතුර බිව්වහම ලෙඩේ හැදෙන්න තියෙන
අවකාශය අඩුවෙනවද ?

උගුර වේලෙන්න දෙන්න එපාMonewa unath kisima bayak enne na hitheta..nikan joke ekak wage..mokada e?![]()
Because you prefer death than living

කොරෝනා ආසාදිත 9 වැනි හා 10 වැනි ශ්‍රී ලාංකික රෝගින් මේ වන විට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කර ඇත.
Marennenan bayai..but corona is a joke![]()
Lede gadenna kalinma nirodanaya weyan bandan ithin nawatanna be
