BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    View attachment 78577
    9 වැනි හා 10 වැනි ආසාදිතයිනුත් හඳුනා ගැනේ

    කොරෝනා ආසාදිත 9 වැනි හා 10 වැනි ශ්‍රී ලාංකික රෝගින් මේ වන විට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කර ඇත.

    :(
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    දැන් කරන්න තියෙන්නේ කොහොම හරි Airport එක වහන එක..එත් මේ කාලකන්නි වහන්නේ නැනේ :angry::angry:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,845
    9,581
    113
    දැන් කරන්න තියෙන්නේ කොහොම හරි Airport එක වහන එක..එත් මේ කාලකන්නි වහන්නේ නැනේ :angry::angry:

    Aniwa.me inna tika wath okunta control karaganna baruwa eka eka marenakota therei.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Aniwa.me inna tika wath okunta control karaganna baruwa eka eka marenakota therei.

    ඔව් බන්.. අපේ උන් හොර පාරවල් වලින් එනවා..මුන් වෙන airports වලට ගිහින් එනවා..Airport වහන්නේ නැතුව මේකෙන් හරකව නවත්වන්න බැහැ :angry::angry:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Total Confirmed
    11
    44444.jpg
    https://datastudio.google.com/reporting/03677645-d761-4924-83c1-b0e30571d44e/page/crHIB
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    Ubala.monday office yanna patan gattama ithuru tika hari

    ඔව් බන්.. ලොන්ත බස් වලයි කෝච්චිවල පොලු ටික ඇල්ලුවට පස්සේ බඩු බනිස්... :(
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    Corona

    නිදහස් වෙලද කලාප ,බෑන්කු,සමජ ශලා වහන් න ඔන් නෑද්ද? මිනිස්සු නෙමෙද ඒ? කොරොනා අවදනම නද්ද?

    කොලබ වහලා ඔක්කොම රට ඩටෙ යන සුද්ඩො ටික ඉක්මනින් හරවල යවන්න,

    ඉට්'ස් පස්සෙ ලන්කාවෙ උන්ට ඉක්මනින් ලෙඩෙ තියනවනම් ලගම රොහලට අතුල් වෙන්න කියන්න,නතුව,ඔක ලෙසි වෙන්නෙ නෑ,
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    නිදහස් වෙලද කලාප ,බෑන්කු,සමජ ශලා වහන් න ඔන් නෑද්ද? මිනිස්සු නෙමෙද ඒ? කොරොනා අවදනම නද්ද?

    කොලබ වහලා ඔක්කොම රට ඩටෙ යන සුද්ඩො ටික ඉක්මනින් හරවල යවන්න,

    ඉට්'ස් පස්සෙ ලන්කාවෙ උන්ට ඉක්මනින් ලෙඩෙ තියනවනම් ලගම රොහලට අතුල් වෙන්න කියන්න,නතුව,ඔක ලෙසි වෙන්නෙ නෑ,

    මේ යන විදියට වැඩේ සීරියස් බන්... ඔපිස් වහන්න වෙයි
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,782
    66,979
    113
    ඔව් බන්.. ලොන්ත බස් වලයි කෝච්චිවල පොලු ටික ඇල්ලුවට පස්සේ බඩු බනිස්... :(

    Oke aye ahanna deyak ne next week fk
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    Prediction: 0 deaths in SL

    මොන ප්‍රෙඩික්ෂන් ද බන්.. උදේට හවසට ඔපිස් ඇරිලා සාඩින් වගේ පැක් වෙලා කෝච්චිවල යන අය ගැන හිතපන්.. එකෙක් නැග්ගොත් බඩු බනිස් ඔක්කොටම
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    Airport වහල අඩුම ගානේ කොලබ සිටි එක ලොක්ඩවුන් කලේ නැත්නම් මේ මගුල ලෝකේ දරුණුම පැතිරීම සහ දරුණුම හානිය ලංකාවට වෙන එක නවත්වන්න බෑ
     
    Status
    Not open for further replies.