All joke untill you make it to news.how about staying in idh
IDH ringannema one nane

All joke untill you make it to news.how about staying in idh

කොරෝනා ආසාදිත 9 වැනි හා 10 වැනි ශ්‍රී ලාංකික රෝගින් මේ වන විට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කර ඇත.

Sinhaluwa idh geniyanwa.suddo witarai home![]()

දැන් කරන්න තියෙන්නේ කොහොම හරි Airport එක වහන එක..එත් මේ කාලකන්නි වහන්නේ නැනේ![]()
Aniwa.me inna tika wath okunta control karaganna baruwa eka eka marenakota therei.


Ubala.monday office yanna patan gattama ithuru tika hari

නිදහස් වෙලද කලාප ,බෑන්කු,සමජ ශලා වහන් න ඔන් නෑද්ද? මිනිස්සු නෙමෙද ඒ? කොරොනා අවදනම නද්ද?
කොලබ වහලා ඔක්කොම රට ඩටෙ යන සුද්ඩො ටික ඉක්මනින් හරවල යවන්න,
ඉට්'ස් පස්සෙ ලන්කාවෙ උන්ට ඉක්මනින් ලෙඩෙ තියනවනම් ලගම රොහලට අතුල් වෙන්න කියන්න,නතුව,ඔක ලෙසි වෙන්නෙ නෑ,
ඔව් බන්.. ලොන්ත බස් වලයි කෝච්චිවල පොලු ටික ඇල්ලුවට පස්සේ බඩු බනිස්...![]()
Prediction: 0 deaths in SL