BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මම කලින් හාල් නෑ කිව්වනෙ... මෙහෙ දැන් හාල් තියෙනව පැලෙන්න.. සුපර්මාකට් වල බිම ඉදන් සිවිලිමට එනකම්ම ගොඩගහල තියෙන්නෙ.. කිලෝ 10,000ට වඩා ඇති. :lol::lol:

    අවුරුද්ද නිසා බඩු නම් ගෙනත්ලු බන්..මට තොග කඩෙන් නම් කිව්වේ,බය වෙන්න දෙයක් නැහැ..බඩු තියෙනවලු
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    රට ඉඳන් ආපු පක්කු ටිකයි, වෙලාවට තීරණයක් ගන්න බැරි ගොබ්බ ආණ්ඩුවයි තමයි ඔක්කොම කෑවෙ. ටෝක් නම් දෙනවා. බරපතලකමක් නැහැ. තාම Air port Open. ලෙඩේ හදාගෙන ලංකාව කෙලවන්න ලෙඩේ ඇඟේ තියාගෙන Quarantine යන්නත් බෑ කියලා යකා නටපු තිරිසන්නු ඉන්න රටක් ගැන තව මොන කතාද. ඒ මදිවට උණ අඩු වෙන්න බෙහෙත් බීලා ඇවිත් තියෙන්නෙ ලෙඩේ අහු වෙනවට. මුං නම් ලංකාවට බෝ කරන්නමයි ඇවිත් තියෙන්නෙ. ඕකුන්ට එන්න දුන්න එකයි වැරැද්ද. අවජාතක
    බල්ලො. මොනතරම් කාලකණ්නිද. දැන් නම් එළියට අඩිය තියන්න වත් වෙන්නෙ නැහැ. හැදුන එවුන් එකා දෙන්නා මැරෙන්න අරගෙන, රටම සොහොනක් වෙන්න ගත්තාමයි සිංහලුන්ට තරු පේන්න ගන්නෙ. එතකන් ආතල්. ගාණක්වත් නැහැ. මිනියවත් දෙන්නෙ නැහැ ඕක හැදිලා මැරුනොත්. දැන්ම lockdown කරලා, quarantine කළා නම් හරි තවත් පරක්කුවෙන්න කළින්. ඕක පාලනය කරන්න අමාරුයි දැන්. හරියට පහසුකම්වත් නැතුව සැහැල්ලුවෙන් පොර ටෝක් දීගෙන ඉන්නවා. මේකෙන් බේරෙන්න පට්ට ගේමක් දෙන්න වෙනවා. ආත්මාර්ථකාමී කම්මැලි අවස්ථාවාදී සිංහලු එක්ක මේක control කරන එක හීනයක් විතරයි. තමන් තමන්ගෙ ආරක්ෂාව සලසගනින්. වෙන කරන්න දෙයක් නැහැ.

    true story brother.... :dull:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    අවුරුද්ද නිසා බඩු නම් ගෙනත්ලු බන්..මට තොග කඩෙන් නම් කිව්වේ,බය වෙන්න දෙයක් නැහැ..බඩු තියෙනවලු

    :lol::lol:
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,215
    5,038
    113
    Loading...
    ඔෆිස් විතරක් නෙමෙයි මචං, කොලබ, ගාල්ල, නුවර, අනුරාධපුර, කුරුණෑගල වගේ මේන් සිටිස් ලොක්ඩවුන් කරන්න ඕනේ මචං

    ප්‍රයිවට් කම්පැණිකාරයන්ගෙ පපුව පැලිලා මැරෙයි කම්පැණි වහන්න කිව්වොත්. ⁣බෝම්බ පුපුරණකොටවත් ඔෆිස් නිවාඩු නොදුන්න තිරිසන්නු ඉන්න රටක් ලංකාව.
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    Corona

    නිදහස් වෙලද කලාප ,බෑන්කු,සමජ ශලා වහන් න ඔන් නෑද්ද? මිනිස්සු නෙමෙද ඒ? කොරොනා අවදනම නද්ද?

    කොලබ වහලා ඔක්කොම රට ඩටෙ යන සුද්ඩො ටික ඉක්මනින් හරවල යවන්න,

    ඉට්'ස් පස්සෙ ලන්කාවෙ උන්ට ඉක්මනින් ලෙඩෙ තියනවනම් ලගම රොහලට අතුල් වෙන්න කියන්න,නතුව,ඔක ලෙසි වෙන්නෙ නෑ,
    අන්තිමට ඉන්න හමුදාවෙ කොල්ලො ටිකත් අරුවෙ ,අපිත් අමරුවෙ,
    දනටත් පරක්කුඉ,අපි අන් රටවල් කරන එවා කරන්න කලින් ,cඅපිට තියන සම්පත් බලලා තිරන ගන්න ,අනුත් රටවල් සල්ලි ,තාක්ශනය,පිරිස් බලය, අතින් cඅපිට වඩා බලවත්
    දනට අපි ඩවසින් දවස ගන්න තිරන වඩක් වෙන්නෙ නෑ,තිරන වලට වඩා ඉක්මනින් ලෙඩෙ යනවා ,මෙහෙම ගියොත්, එක වෙලවක් එඊ අපිට පාලනය කරන්න නොහකි
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    .කොලබ අවට මාස්ක් ගන්න තැනක් කියපන්කො ඉබ්බන්වල ටවුන්හෝල් කොල්ලු වගේ
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    Corona

    නිදහස් වෙලද කලාප ,බෑන්කු,සමජ ශලා වහන් න ඔන් නෑද්ද? මිනිස්සු නෙමෙද ඒ? කොරොනා අවදනම නද්ද?

    කොලබ වහලා ඔක්කොම රට ඩටෙ යන සුද්ඩො ටික ඉක්මනින් හරවල යවන්න,

    ඉට්'ස් පස්සෙ ලන්කාවෙ උන්ට ඉක්මනින් ලෙඩෙ තියනවනම් ලගම රොහලට අතුල් වෙන්න කියන්න,නතුව,ඔක ලෙසි වෙන්නෙ නෑ,
    අන්තිමට ඉන්න හමුදාවෙ කොල්ලො ටිකත් අරුවෙ ,අපිත් අමරුවෙ,
    දනටත් පරක්කුඉ,අපි අන් රටවල් කරන එවා කරන්න කලින් ,cඅපිට තියන සම්පත් බලලා තිරන ගන්න ,අනුත් රටවල් සල්ලි ,තාක්ශනය,පිරිස් බලය, අතින් cඅපිට වඩා බලවත්
    දනට අපි ඩවසින් දවස ගන්න තිරන වඩක් වෙන්නෙ නෑ,තිරන වලට වඩා ඉක්මනින් ලෙඩෙ යනවා ,මෙහෙම ගියොත්, එක වෙලවක් එඊ අපිට පාලනය කරන්න නොහකි
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    35525223535.jpg
    ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව 10 දක්වා ඉහළ යයි (වීඩියෝ)

    ශ්‍රී ලංකාවෙන් කොරෝනා වෛරස් ආසාධිත නව වන සහ දසවන රෝගීන් දෙදෙනා තහවුරු කරගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.
    ඉන් එක් අයෙක් ඉතාලියේ සිට පසුගිය 7 වනදා දිවයිනට පැමිණි 56 හැවිරිදි කාන්තාවක්.
    ඇය මේවන විට අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.
    අනෙක් ආසාධිතයා අවුරුදු 17ක ගැහැණු ළමයෙක්.
    ඇය මීට පෙර තහවුරු කරගත් රෝගියෙකුගේ ඥාතියෙක් බවටයි හෙළිවී ඇත්තේ.

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    දැන් ඔොක්කොම 10ක් ලු නේද ලංකාවෙ....☹️

    ඕක තව වැඩිවෙයි ඉස්සරහට. එරංග වැලිඅන්ගේ කියල පිස්සු හු**ක් හෝමාගම අද පොලිටිකල් මීටින් එකක් තිබ්බ. 200-300ක් සෙනග හිටිය. දැක්ක විටියට ඔක්කොම 50+. මුන්ට තාම මේකෙ බරපතල කම තේරෙන්නෙ නෑ. විශේෂයෙන්ම සජිත් මහ එකාගේ පොඩි උන්ට. උන්ට තාම මේ දේශපාලන මාතෘකාවක් විතරයි.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    Marenna kalin hoda party ekak dapan sinhalu.

    එලකිරියේ ඉන්න එවුන් මෑරෙන්නේ නෑ බන් කොරොනා හෑදුනට. වයසක අයට තමා මාරාන්තික. ඒ හින්දා අපි වෑඩිපුර හිතන්න ඔනේ ගෙදර ඉන්න අම්මා තාත්තා ආච්චි සීයා ගෑන. පුලුවන් එවුන් ගෙදර ඉදන් වෑඩ කරපල්ලා. අනිත් එවුන් ගෙදර ඈවිත් කෙලින්ම පලයව් බාත් රූම්. ආණ්ඩුව මොන ක්‍රියාමාර්ග ගත්තත් අපිටම තමා මේක පාලනය කරගන්න වෙන්නේ. මේ දක්වා බෝ වෙච්ච හෑම එකාටම යුරෝපය හරහා නේ මේක ඈවිත් තියෙන්නේ. ඒ කියන්නේ චීන්නු හරියටම මේක පාලනය කරලා වගේ නේද? උන්ව තමා ෆලෝ කරන්න වෙන්නේ. උපදෙස් පිලිපදින්නේ නෑති එවුන්ට කෙලවන්න වෙනවා. අනික එයාපෝට් වහලා ඔක්කොම කම්පෑනි වෑහුවොත් සින්හලු මෑරෙන්නේ කන්න බොන්න නෑතිව. ඒ හින්දා ආණ්ඩුවකට අපි කියනවා වගේ සරලව තීරණ ගන්න බෑ. හුගක් දේවල් ගෑන සලකලා බලන්න වෙනවා. ඔය බය වෙච්ච එවුන් පොඩ්ඩක් ඉස්පිරිතාලවල ඉන්න ඩොකාලා නර්ස්ලා සුලු සේවකයෝ ගෑනත් හිතපල්ලා. උන් කොහොම රිස්ක් එකක්ද ගන්නේ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඕක තව වැඩිවෙයි ඉස්සරහට. එරංග වැලිඅන්ගේ කියල පිස්සු හු**ක් හෝමාගම අද පොලිටිකල් මීටින් එකක් තිබ්බ. 200-300ක් සෙනග හිටිය. දැක්ක විටියට ඔක්කොම 50+. මුන්ට තාම මේකෙ බරපතල කම තේරෙන්නෙ නෑ. විශේෂයෙන්ම සජිත් මහ එකාගේ පොඩි උන්ට. උන්ට තාම මේ දේශපාලන මාතෘකාවක් විතරයි.

    අද නියෝගයක් ආවනේ රෑස්වීම් තියන්න බෑ කියලා. හරක් එක්ක කොහොමද බන් මේක පාලනය කරන්නේ. අර චීනේ කලා වගේ ගේමක් තමා ගහන්න වෙන්නේ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,765
    66,965
    113
    එලකිරියේ ඉන්න එවුන් මෑරෙන්නේ නෑ බන් කොරොනා හෑදුනට. වයසක අයට තමා මාරාන්තික. ඒ හින්දා අපි වෑඩිපුර හිතන්න ඔනේ ගෙදර ඉන්න අම්මා තාත්තා ආච්චි සීයා ගෑන. පුලුවන් එවුන් ගෙදර ඉදන් වෑඩ කරපල්ලා. අනිත් එවුන් ගෙදර ඈවිත් කෙලින්ම පලයව් බාත් රූම්. ආණ්ඩුව මොන ක්‍රියාමාර්ග ගත්තත් අපිටම තමා මේක පාලනය කරගන්න වෙන්නේ. මේ දක්වා බෝ වෙච්ච හෑම එකාටම යුරෝපය හරහා නේ මේක ඈවිත් තියෙන්නේ. ඒ කියන්නේ චීන්නු හරියටම මේක පාලනය කරලා වගේ නේද? උන්ව තමා ෆලෝ කරන්න වෙන්නේ. උපදෙස් පිලිපදින්නේ නෑති එවුන්ට කෙලවන්න වෙනවා. අනික එයාපෝට් වහලා ඔක්කොම කම්පෑනි වෑහුවොත් සින්හලු මෑරෙන්නේ කන්න බොන්න නෑතිව. ඒ හින්දා ආණ්ඩුවකට අපි කියනවා වගේ සරලව තීරණ ගන්න බෑ. හුගක් දේවල් ගෑන සලකලා බලන්න වෙනවා. ඔය බය වෙච්ච එවුන් පොඩ්ඩක් ඉස්පිරිතාලවල ඉන්න ඩොකාලා නර්ස්ලා සුලු සේවකයෝ ගෑනත් හිතපල්ලා. උන් කොහොම රිස්ක් එකක්ද ගන්නේ

    E kiyanne godak parentsla marenawa.atta ekai.ape young generation ekath etalchara healthy un newene.
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    644646346346.jpg
    කොරෝනා වෛරසයට ආයුර්වේදයේ ප්‍රතිකර්මයන් තිබේද ? (වීඩියෝ)

    කොවිඩ් 19 හෙවත් නව කොරොනා වෛරසය අද වනවිට ලාංකීය ජන සමාජයට දැඩි බලපෑමක් එල්ල කර අවසන්.
    මෙතෙක් නිසි ප්‍රතිකර්මයක් සොයාගෙන නොමැති මෙම වෛරසයෙන් වැළකීමට ආයුර්වේදයේ ප්‍රතිකර්මයන් තිබේද ?
    මේ ඒ පිළිබද අප කළ සොයා බැලීමක්.
    දිගු ජීවිතයකට උසස් දැනගැනීමක්, මගපෙන්වීමක් ලබා දෙන ආයුර්වේදය පැවත එන්නේ ශතවර්ෂ ගණනාවක පෙර සිටයි.
    තාක්ෂණයේ දියුණුවත් සමඟ දේශීය ආයුර්වේද ක්‍රම අප සමාජයෙන් ක්‍රම ක්‍රමයෙන් ඈත්වෙමින් පවතිනවා.
    නමුත් දේශීය ආයුර්වේද ප්‍රතිකාරයන්, නවීන වෛද්‍ය විද්‍යවටද අභියෝග කළ අවස්ථා පිළිබඳ අපට ඉතිහාසය උදාහරණ සපයා තිබෙනවා.
    එසේනම් ශීඝ්‍රයෙන් පැතිර යන නව කොරොනා වෛරසය වැනි වෛරසයන් දේශීය ආයුර්වේදයේ ප්‍රතිකර්මයන් තුළින් මැඩ පැවැත්වීමට ශ්‍රී ලංකාවට හැකිවේවිද ?
    මේ අතර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ විෂබීජ හරණය කිරීමේ අරමුණින් දේශීය ඖෂධ යොදා ගනිමින් දුමායනය කිරීමට අද කටයුතු කෙරුණා.
    මේ අතර අද රජයේ ප්‍රවෘත්ති දෙපැර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ද ආයුර්වේදය සම්බන්ධයෙන් අදහස් පළ වුණා.

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,215
    5,038
    113
    Loading...
    අද නියෝගයක් ආවනේ රෑස්වීම් තියන්න බෑ කියලා. හරක් එක්ක කොහොමද බන් මේක පාලනය කරන්නේ. අර චීනේ කලා වගේ ගේමක් තමා ගහන්න වෙන්නේ

    කතිරෙ ගහගත්තට පස්සෙ ඔය හු***ලාට මිනිස්සුන්ට මොනව වුණත් ගාණක් නැහැ. උන්ට ඕනි ආණ්ඩුබලය. හෝමගම රැස්වීම තියපු එකා Lawyer කෙනෙක්. ආත්මාර්ථකාමී බල්ලො. එපා කියද්දි රැස්වීම් තිබ්බ මුන්ට කිසිම action එකක් නැහැ.
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    කතිරෙ ගහගත්තට පස්සෙ ඔය හු***ලාට මිනිස්සුන්ට මොනව වුණත් ගාණක් නැහැ. උන්ට ඕනි ආණ්ඩුබලය. හෝමගම රැස්වීම තියපු එකා Lawyer කෙනෙක්. ආත්මාර්ථකාමී බල්ලො. එපා කියද්දි රැස්වීම් තිබ්බ මුන්ට කිසිම action එකක් නැහැ.

    ආත්මාර්ථකාමී බල්ලො :yes::yes::yes::yes::angry:
     
    Status
    Not open for further replies.