BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,222
    29,914
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සොබාධර්මේ මාස්ටර් ප්ලෑන් එකක් ගහලා වගේ බං. :(
    මිනිස්සු මේ ලෝකෙට හෙන ප්‍රශ්ණයක් මචං. මම මේ ඊයෙත් දැක්කා ලොකු වලකට ඌරෝ සීයක් විතර දාල පෙට්‍රල් දාල ගිනි තියලා පනපිටින්ම වලළනවා. මේවා කරන තිරිසන්නු ටික වැලලුවනං ලොකූ දෙයක්.

    මට අම්මා කියනවා මතකයි කාලෙකදී ලෙකු වසංගතයක් ඇවිල්ලා නරක මිනිස්සු ඔක්කොම මැරිලා ගල් ගූහාවක ඉතිරිවුන හොඳ මිනිස්සු ටිකකින් ආයේ මිනිස්සු පැතිරෙනවා කියලා. ඉස්සරහට එහෙමත් වෙන්න බැරි නෑ.
     
    Last edited:

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63

    අම්ම කියල තියෙන්නෙ මුරුගසන් වැස්ස ගැන.. ඒක දැම්ම එන්නෙ නෑ.
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    43c42b5d5fd156b738cd351c2c917e04be9e7b90.jpg
    කොරෝනා රෝගය සඟවා ගෙන ආ පුද්ගලයින් දෙදෙනාට රටේ දැඩි විරෝධයක් (PHOTOS)

    ඉතාලියේ සිට ලංකාවට පැමිණ නිරෝධාන ක්‍රියාවලියට සහය නොදී ඊට විරෝධය පළ කළ පුද්ගලයින් දෙදෙනාටද කොරෝනා වෛරසය වැලදී ඇති බවට වාර්තා වනවා. එම පුද්ගලයින් දෙදෙනාගේ ආත්මාර්ථකාමී ක්‍රියා පිළිවෙත සම්බන්ධයෙන් මේ වන විට සමාජය පුරා ඇතිව තිබෙන්නේ දැඩි විරෝධයක්.
    මෙම පුද්ගලයින් දෙදෙනා ඉතාලියේ සිට පැමිණීමේදීම කොරෝනා වෛරසයට ගොදුරුව සිට ඇති බවත් ඔවුන් ඒ සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු වසන් කිරීම නිසා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය දක්වා ඔවුන් රැගෙන ගිය අනෙක් පුද්ගලයින් 16 දෙනාගේ ජීවිතද මේ වන විට අවධානමකට ලක්ව තිබෙනවා.
    මෙම පුද්ගලයින් දෙදෙනාට කොරෝනා වෛරසය වැළදී ඇති බවට ප්‍රකාශ නොකිරීම සහ පැරසිටමෝල් වැනි වේදනාශක බෙහෙත් පානය කිරීමෙන් රෝගය යටපත් කොට පැමිණීම හේතුවෙන් ඔවුන්ගේ රෝගී තත්ත්වයක් ගුවන් තොටුපලේදී පෙන්නුම් නොකළ බවයි සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර සිටින්නේ.
    තමන්ට රෝගීභාවයක් ඇති බව දැන දැනම ඒ සම්බන්ධයෙන් ගුවන් තොටුපළ සෞඛ්‍ය බලධාරීන්ට දැනුවත් නොකිරීම සහ සෙසු පුද්ගලයින්ගේ ජිවිත අවධානමකට හෙලීම සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනාට එරෙහිව නිතිමය ක්‍රියා මාර්ග ගත යුතු බවයි සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළකරමින් බොහෝ දෙනා සඳහන් කර සිටියේ.
    මේ අතර රෝග නිරෝධායන ක්‍රියාවලියට බලපෑම් කරන පුද්ගලයින් වරෙන්තුවකින් තොරව අත්අඩංගුවට ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කර සිටිනවා. ඒ, රෝග බෝ වීම හෝ පැතිරවීමට තුඩු දෙන ද්වේෂ සහගත ක්‍රියා සිදුකිරීම, රෝග නිරෝධායනයට බලපෑම් කිරීම මෙන්ම ජීවිත වලට අන්තරාදායක රෝගයක් පැතිරවීමට දායක වීම යන චෝදනා යටතේයි.
    රෝග නිරෝධායන හා වැළැක්වීමේ ආඥා පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ පවතින විධි විධාන වලට අනූකූලව එවැනි පුද්ගලයින්ට එරෙහිව ක්‍රියා කළ හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කර සිටියේ.
    4.jpg
    5.jpg
    2.jpg
    1.jpg
     
    Last edited:

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    කොරෝනා ආසාදිතයන් දෙදෙනා ඉතාලියේ සිට හොරෙන් ආ හැටි

    image_55e9843a89.jpg
    ඉතාලියේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් පිරිසක් තමන් රෝගී තත්ත්වයෙන් පසුවන බව සඟවා අනවශ්‍ය කලබල ඇතිකිරීම හේතුවෙන් බොහෝ දෙනකු අවදානමට ලක්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
    ඔහු මේ බව කියා සිටියේ අද (14) සවස මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.​
    ''මේ පිරිස ඉතාලියෙන් පිටවී තිබෙන්නේ බොරු කරලා. මෙහෙට ඇවිත් අපිටත් බොරු කිව්වා. තමන්ගේ රෝගී බව සඟවන්නටත් කටයුතු කළා. ප්‍රතිකාර අවශ්‍ය නැති බව පැවසුවා.''​
    ''මේ නිසා නිරෝධායන මධ්‍යස්ථානයේ අය පවා අවදානමට ලක්වී තිබෙනවා'' යයි අනිල් ජාසිංහ මහතා පැවසීය.​
    ''ඔවුන් රෝගී තත්ත්වයෙන් සිටිය දී ඉතාලියෙන් පිටවිය නොහැකි නිසා මිලානෝ නගරයේ සිට සැතපුම් 800ක් පමණ මෝටර් රථයකින් ගොස් කුඩා ගුවන් තොටුපොළකින් ගුවන් ගත වී මේ රටට ඇවිත් තියෙනවා. ඔවුන් පැරසිටමෝල් පානය කර උණ බස්සගෙන තමයි මේ විදියට කිසිවෙකුටත් නොකියා හැමෝම නොමඟ යවමින් පැමිණ තියෙන්නේ''
    ඔවුන් ශ්‍රී ලංකාවට ඇවිල්ලත් මේ බව කීවේ නැහැ. දැන් ඒ ආකාරයෙන් පැමිණි 16 දෙනෙක් ඉන්නවා. කන්දකාඩු නිරෝධායතන මධ්‍යස්ථානයේ අය පවා මේ අය නිසා අවදානමට ලක්ව තිබෙනව''​
    ''ඔවුන් කටුනායක ගුවන්තොටුපොළේ දී විරෝධයක් දැක්වූ නිසා බොහෝ දෙනකුට ඔවුන්ට කිට්ටු වීමට සිදුවුණා. ඉන් පසු නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන ගිය අවස්ථාවේ දී ඊට ඇතුළු නොවී විරෝධයක් දැක්වූ නිසා එතැන දී නැවතත් අනෙක් අයට සිදුවුණා ඔවුන්ට සමීප වීමට''​
    ''වාසනාවකට මෙන් මේ 16 දෙනාම නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන ගිහින් තියෙන්නේ එකම බසයක. මේ වනවිට මොවුන් 16 දෙනා වෙන්කර තබාගන්න යුද හමුදාව කටයුතු කර තිබෙනවා." යැයි අනිල් ජාසිංහ මහතා පැවසීය.​
     
    • Like
    Reactions: awjas2621

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK

    :angry::angry::angry::angry:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    This morning's top COVID-19 headlines:

    US extends a European travel ban to include the UK and Ireland; says some domestic travel curbs are also being considered https://cna.asia/2U1rDuE

    US President Donald Trump tests negative for COVID-19 https://cna.asia/39QIFm1

    France to shut shops, restaurants and entertainment facilities from Sunday after the country's number of confirmed COVID-19 cases doubled in 72 hours https://cna.asia/2TRsXl6

    Thailand releases detailed measures for travellers visiting the country as it intensifies efforts to contain the COVID-19 outbreak https://cna.asia/2x1MXrV

    COVID-19 emphasises the importance of Singapore’s free trade agreements, says one observer https://cna.asia/2TOuDM6
     
    Status
    Not open for further replies.