BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,454
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඉතාලියේ සිට පැනඩෝල් බිලා ආපු දෙදෙනාට කොරෝනා : එකට බස් රියේ සිටි 16 දෙනා හමුදාවෙන් සොයා ගැනේ

    කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරුවූ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් දෙදෙනා ඉතාලියේ සිටියදීම පෙනඩෝල් වැනි ඖෂධ පානය කොට මෙරටට පැමිණ ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටිනවා.

    " මෙම පුද්ගලයින් දෙදෙනා මිලානෝ නුවර සිට ගුවන් ගතවෙන්න ඉඩ ලැබී නැති නිසා එතැන සිට වාහනයකින් සැතපුම් 800ක් ගොස් එහි සිට ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

    ඔවුන් ඉතාලියේ සිටියදීම උණ ගතියෙන් පෙලීම නිසා පෙනඩෝල් වැනි ප්‍රති ජීවක ඖෂධ පානය කරලා ඇගේ උණ ගතිය් යටපත් කර ගෙන තිබෙනවා. ඒ ගුවන් තොටුපලේදී සිදුකරන පරීක්ෂාවෙන් බේරෙන්න.

    මොවුන් ලංකාවට පැමිණියාට පස්සේ රජයේ නිරෝධායන වැඩසටහනට යන්න බැහැ කියලා කටුනායක ගුවන් තොටුපලේදී විරෝධය පලකරලා තිබෙනවා. ඒ අවස්ථාවේදී මේ පුද්ගලයින් දෙදෙනා එම ස්ථානයේ සිටි අනෙක් පුද්ගලයින් සමග ලංවෙලා ඉදලා තියෙනවා.

    නමුත් මෙම පුද්ගලයින් දෙදෙනා ඔවුන්ගේ රෝගී තත්ත්වය කටුනායක ගුවන් තොටුපලේදීවත් හෙළි කරලා නැහැ.

    පසුව එම පුද්ගලයින් දෙදෙනා තවත් 16 දෙනෙක් සමග බස් රථයකින් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන ගොස් තිබෙනවා.

    මෙම පුද්ගලයින් දෙදෙනා කොරෝනා රෝගීන් බවට තහවුරු වීමත් සමග ඔවුන් සමග සිටි අනෙක් පුද්ගලයින් 16 දෙනා යුධ හමුදාවේ සහයෙන් මේ වන විට හඳුනාගෙන ඔවුන්ව වෙනම රඳවා තිබෙනවා.

    ඔවුන් නිරෝධායනයට ලක් නොවී නිවෙස් වලට ගියා නම් ඇතිවෙන තත්ත්වය මිට වඩා වෙනස් වෙන්න තිබ්බා, වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටියා.

    Bumpation :growl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    කොරෝනා නිසා පොලිස් නිශ්කාෂණ වාර්තා online ක්‍රමයට

    කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා පූර්ව ක්‍රියාමාර්ගයක් ලෙස පොලීස් නිශ්කාෂණ වාර්තා විද්‍යුත් මාර්ග ගත ක්‍රමයට(Online) ක්‍රමයට පමණක් නිකුත් කිරීමට කටයුතු යොදා තිබේ.
    පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.
    අද වන විට ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛසරය ආසාදිතව ඇති බවට හඳුනාගත් තැනැත්තන් 10 දෙනෙකු රෝහල් ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටියි.
    මෙම තත්ත්වය මත ආසාදිතන හඳුනා නොගත් තැනැත්තන් සමාජය තුළ ගැවසෙමින් සිටිමේ ඉඩ ප්‍රස්ථාව බැහැර කළ නොහැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
    ඒ හේතුවෙන් පොලිස් මුලස්ථානය මඟින් නිකුත් කරනු ලබන නිශ්කාෂණ වාර්තා විද්‍යුත් මාර්ග ගත ක්‍රමයට පමණක් නිකුත් කිරිම සඳහා කටයුතු කරනු ලබයි.
    නිශ්කාෂණ වාර්තා අයඳුම්පත් බාර ගැනීම සඳහා නියෝජ්‍ය පොලිස්පති කොළඹ දිසා ‍කාර්යාලයේ ස්ථාපිත කර ඇති කාර්යාලය සති 2ක කාලයක් වසා තබනු ලබන බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් පවසයි.

    කොරෝනා පිටින්වත් දාල ඔක්කොම වැඩ ඔන්ලයින් කරගන්න හදාගත්තා නං හරි :P
     
    • Like
    Reactions: awjas2621

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,192
    18,800
    113
    අදාල නෑනේ
    ඉතාලියේ සිට පැනඩෝල් බිලා ආපු දෙදෙනාට කොරෝනා : එකට බස් රියේ සිටි 16 දෙනා හමුදාවෙන් සොයා ගැනේ
    2020-03-14
    ShareFacebookTwitterEmail
    4475
    Views

    කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරුවූ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් දෙදෙනා ඉතාලියේ සිටියදීම පෙනඩෝල් වැනි ඖෂධ පානය කොට මෙරටට පැමිණ ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටිනවා.

    " මෙම පුද්ගලයින් දෙදෙනා මිලානෝ නුවර සිට ගුවන් ගතවෙන්න ඉඩ ලැබී නැති නිසා එතැන සිට වාහනයකින් සැතපුම් 800ක් ගොස් එහි සිට ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

    ඔවුන් ඉතාලියේ සිටියදීම උණ ගතියෙන් පෙලීම නිසා පෙනඩෝල් වැනි ප්‍රති ජීවක ඖෂධ පානය කරලා ඇගේ උණ ගතිය් යටපත් කර ගෙන තිබෙනවා. ඒ ගුවන් තොටුපලේදී සිදුකරන පරීක්ෂාවෙන් බේරෙන්න.

    මොවුන් ලංකාවට පැමිණියාට පස්සේ රජයේ නිරෝධායන වැඩසටහනට යන්න බැහැ කියලා කටුනායක ගුවන් තොටුපලේදී විරෝධය පලකරලා තිබෙනවා. ඒ අවස්ථාවේදී මේ පුද්ගලයින් දෙදෙනා එම ස්ථානයේ සිටි අනෙක් පුද්ගලයින් සමග ලංවෙලා ඉදලා තියෙනවා.

    නමුත් මෙම පුද්ගලයින් දෙදෙනා ඔවුන්ගේ රෝගී තත්ත්වය කටුනායක ගුවන් තොටුපලේදීවත් හෙළි කරලා නැහැ.

    පසුව එම පුද්ගලයින් දෙදෙනා තවත් 16 දෙනෙක් සමග බස් රථයකින් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන ගොස් තිබෙනවා.

    මෙම පුද්ගලයින් දෙදෙනා කොරෝනා රෝගීන් බවට තහවුරු වීමත් සමග ඔවුන් සමග සිටි අනෙක් පුද්ගලයින් 16 දෙනා යුධ හමුදාවේ සහයෙන් මේ වන විට හඳුනාගෙන ඔවුන්ව වෙනම රඳවා තිබෙනවා.

    ඔවුන් නිරෝධායනයට ලක් නොවී නිවෙස් වලට ගියා නම් ඇතිවෙන තත්ත්වය මිට වඩා වෙනස් වෙන්න තිබ්බා, වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටියා.

    Bumpation :growl:

    Fucksation :growl:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,761
    66,960
    113
    ලංකාවෙ ගොඩක් ගෑනු බලු බෙට්ටක් කටට ගියා වගේ තුක් ගාලා කෙල ගහනවා බං. :dull:

    What to do.sri lankan inheritance:dull:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,714
    2
    54,353
    113
    ලංකාවෙ ගොඩක් ගෑනු බලු බෙට්ටක් කටට ගියා වගේ තුක් ගාලා කෙල ගහනවා බං. :dull:

    ගොඩක් ගෑනු huh 🤔
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    AR-200319964.jpg_MaxW_780_imageVersion_16by9_NCS_modified_20200310161804.jpg
    ඔබත් විදෙස් ගතව ලංකාවට පැමිණි අයෙක්ද ? - ස්වයං නිරෝධායනය වීමෙන් රටට යුතුකමක් ඉටු කරන්න (VIDEO)

    මෙරට තුල කොරෝනා රෝගය ව්‍යාප්තවීම වලක්වීම් සඳහා නිරෝධානයට ලක් නොවූ විදෙස් ගතව සිට පැමිණි පුද්ගලයින් ස්වයං නිරෝධානයට ලක්වීම සුදුසු බව වෛද්වරුන් ප්‍රකාශ කර සිටිනවා.

    ඉකුත් 10 වෙනිදා සිට කටුනායක රජය විසින් ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානයේ සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් නිරෝධායන ක්‍රියාවලියට ලක් කිරීම ආරම්භ කරනු ලැබුවා.

    කෙසේ වුවත් යුරෝපයේ ඇතුළු රටවල් තුල කොරෝනා වෛරසය ව්‍යාප්තවීම සති කිහිපයක සිට පැවති ඇති බැවින් නිරෝධාන ක්‍රියාවලිය ඇරඹීමට පෙර මෙරටට පැමිණි පුද්ගලයින් ස්වයං නීරෝධානයට ලක්වීම ඉතා වැදගත් බවයි වෛද්‍ය විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

    ඊට කදීම නිදසුන වුයේ අද දිනයේදී නාත්තන්ඩිය ප්‍රදේශයෙන් වාර්තාවූ 43 හැවිරිදී කොරෝනා වෛරසය වැලදී ඇති රෝගියායි.

    ඔහු නිරෝධාන ක්‍රියාවලිය ඇරඹීමට පෙර මෙරටට පැමිණි අයෙක් බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කලේ.

    මේ හේතුවෙන් නිරෝධාන ක්‍රියාවලිය ඇරඹී මට පෙර විදෙස් ගතව සිට ලංකාවට පැමිණි පුද්ගලයින් තමන්ගේත් සිය නිවැසියන් ගේ සහ රටේ සෙසු මහජනතාවගේ අභිවෘද්ධිය උදෙසා දින 14ක කාලයක් ස්වයං නිරෝධායන ක්‍රියාවලියකට ලක්වීම වැදගත් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කර සිටියේ.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,904
    1
    9,708
    113
    Gampaha
    Covid19 Hidden Truth Mainland China
    ඕක වෙන්න බැහැ බන්. ඔච්චර සීන් එක දරුණුයි නම් උන්ගෙ දවස් 6න් හදපු හොස්පිටල් එක මෙච්චර ඉක්මනට වහන්නෙ නෑ. දැන් ටෙම්පරි හදපු මුකුත් නෑ. ඒකෙ අන්තිම ලෙඩත් ඩිස්චාර්ජ් උනා.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    Sweeden has 500+ cases schools are still open
    Norway has 700+ cases they closed schools today
    Denmark has 500+ cases they closed schools from today
    We have 2 & we closed schools for 40 days

    We are a different kind.

    https://twitter.com/Welikumbura/status/1238361543986819074

    මංගලගේ මිඩියා සෙට් ඒආ නානවා :rofl::rofl:
     
    Status
    Not open for further replies.