mokakda ban ea katawe theruma?වැඩක් වෙන්නෙ නැ කොරෝනාවෙන් ගොඩ යන්ඩ වෙන්නෙ නැ , කොරෝනා හොද කරපු ගමන් ඒ කෙඩිට් එකත් ආණ්ඩුවට,උබලට මොකුත් නැ
![]()
වැඩක් වෙන්නෙ නැ කොරෝනාවෙන් ගොඩ යන්ඩ වෙන්නෙ නැ , කොරෝනා හොද කරපු ගමන් ඒ කෙඩිට් එකත් ආණ්ඩුවට,උබලට මොකුත් නැ
![]()
issara ubata army eke ewun wa penna bari ledak thibuna nedaUbata coronada wire maru welada.
ආණ්ඩුව වැඩ කරන විදිහ හොදයි වෙන රටවලත් එක්ක බලද්දී,වැඩක් වෙන්නෙ නැ කොරෝනාවෙන් ගොඩ යන්ඩ වෙන්නෙ නැ , කොරෝනා හොද කරපු ගමන් ඒ කෙඩිට් එකත් ආණ්ඩුවට,උබලට මොකුත් නැ
![]()
ආණ්ඩුව වැඩ කරන විදිහ හොදයි වෙන රටවලත් එක්ක බලද්දී,
හැබැයි උබට හිතෙන්නේ නැද්ද සමහර තීරණ කලින් ගන්ඩ තිබ්බා කියලා.
ඉතාලි,කොරියා වලින් ආපු රිලව් මීට වැඩිය හොදට පාලනය කරන්ඩ තිබ්බා කියලා මම හිතන්නේ,
මොකද ලංකාවේ හොස්පිටල් වල ICU වල ඉන්ඩ පුළුවන් ඉතාම සුළු පිරිසකට,
ඒ හින්දා මේක පැතිරීම වලක්වන එක තමා ලංකාව වගේ දුගී රටකට කරන්ඩ පුළුවන් හොදම දේ,

. ආණ්ඩුව වැඩ කරන විදිහ හොදයි වෙන රටවලත් එක්ක බලද්දී,
හැබැයි උබට හිතෙන්නේ නැද්ද සමහර තීරණ කලින් ගන්ඩ තිබ්බා කියලා.
ඉතාලි,කොරියා වලින් ආපු රිලව් මීට වැඩිය හොදට පාලනය කරන්ඩ තිබ්බා කියලා මම හිතන්නේ,
මොකද ලංකාවේ හොස්පිටල් වල ICU වල ඉන්ඩ පුළුවන් ඉතාම සුළු පිරිසකට,
ඒ හින්දා මේක පැතිරීම වලක්වන එක තමා ලංකාව වගේ දුගී රටකට කරන්ඩ පුළුවන් හොදම දේ,
අපි ඕව කලින් කියල අැති.මේකෙ මෝඩයො ඒව කිව්ව කියල මට -rep දුන්න දැන් හරිනෙ..
අපි ඕව කලින් කියල අැති.මේකෙ මෝඩයො ඒව කිව්ව කියල මට -rep දුන්න දැන් හරිනෙ..
![]()
.උබල මේ මිනිස්සු මැරෙනකන් බලන් ඉන්න කාලකන්නිනෙ තොපි වගේ සත්තු සමාජයෙන් තුරන් කරන්ඩ ඔනෙ..
..බලමු කවුද තුරන් වෙන්නේ කියල..