Ada corona niwaduda

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැඩක් වෙන්නෙ නැ කොරෝනාවෙන් ගොඩ යන්ඩ වෙන්නෙ නැ , කොරෝනා හොද කරපු ගමන් ඒ කෙඩිට් එකත් ආණ්ඩුවට,:cool::cool: උබලට මොකුත් නැ :lol::lol::lol::lol:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,006
    7,311
    113
    Kotahena
    uba dawasak ebay eken plastic kimbak order karaa kiyanne attada?

    eka thiyena nisa ubata ithin gedarata wela inna puluwan suka suka
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,006
    7,311
    113
    Kotahena
    වැඩක් වෙන්නෙ නැ කොරෝනාවෙන් ගොඩ යන්ඩ වෙන්නෙ නැ , කොරෝනා හොද කරපු ගමන් ඒ කෙඩිට් එකත් ආණ්ඩුවට,:cool::cool: උබලට මොකුත් නැ :lol::lol::lol::lol:
    mokakda ban ea katawe theruma?
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    වැඩක් වෙන්නෙ නැ කොරෝනාවෙන් ගොඩ යන්ඩ වෙන්නෙ නැ , කොරෝනා හොද කරපු ගමන් ඒ කෙඩිට් එකත් ආණ්ඩුවට,:cool::cool: උබලට මොකුත් නැ :lol::lol::lol::lol:

    Ubata coronada wire maru welada.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    වැඩක් වෙන්නෙ නැ කොරෝනාවෙන් ගොඩ යන්ඩ වෙන්නෙ නැ , කොරෝනා හොද කරපු ගමන් ඒ කෙඩිට් එකත් ආණ්ඩුවට,:cool::cool: උබලට මොකුත් නැ :lol::lol::lol::lol:
    ආණ්ඩුව වැඩ කරන විදිහ හොදයි වෙන රටවලත් එක්ක බලද්දී,
    හැබැයි උබට හිතෙන්නේ නැද්ද සමහර තීරණ කලින් ගන්ඩ තිබ්බා කියලා.
    ඉතාලි,කොරියා වලින් ආපු රිලව් මීට වැඩිය හොදට පාලනය කරන්ඩ තිබ්බා කියලා මම හිතන්නේ,
    මොකද ලංකාවේ හොස්පිටල් වල ICU වල ඉන්ඩ පුළුවන් ඉතාම සුළු පිරිසකට,
    ඒ හින්දා මේක පැතිරීම වලක්වන එක තමා ලංකාව වගේ දුගී රටකට කරන්ඩ පුළුවන් හොදම දේ,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආණ්ඩුව වැඩ කරන විදිහ හොදයි වෙන රටවලත් එක්ක බලද්දී,
    හැබැයි උබට හිතෙන්නේ නැද්ද සමහර තීරණ කලින් ගන්ඩ තිබ්බා කියලා.
    ඉතාලි,කොරියා වලින් ආපු රිලව් මීට වැඩිය හොදට පාලනය කරන්ඩ තිබ්බා කියලා මම හිතන්නේ,
    මොකද ලංකාවේ හොස්පිටල් වල ICU වල ඉන්ඩ පුළුවන් ඉතාම සුළු පිරිසකට,
    ඒ හින්දා මේක පැතිරීම වලක්වන එක තමා ලංකාව වගේ දුගී රටකට කරන්ඩ පුළුවන් හොදම දේ,

    ගොඩක්ම ගැටලුව උනේ ඉතාලිය ..එහෙන් ආපු උන් ලෙඩේ හoගගෙන උන්na...

    අපි වගේ පොඩි රටවල් නෙමේ ඇමරිකාවට පවා ගිහින් තියෙනව ඒ අතින් බලද්දි අපි හොදයි..සුලු සුලු අඩුපාඩු කම් උනත් වසා ගන්ඩ තිබ්බ අපේ උන් හරියට උන්න නම් ..තමන්ට ලෙඩේ තියෙනව කියල දැන දැන ඒක පතුරවන්ඩ තරන් අපේම උන් පාහර උනා...:dull::dull::dull:.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ආණ්ඩුව වැඩ කරන විදිහ හොදයි වෙන රටවලත් එක්ක බලද්දී,
    හැබැයි උබට හිතෙන්නේ නැද්ද සමහර තීරණ කලින් ගන්ඩ තිබ්බා කියලා.
    ඉතාලි,කොරියා වලින් ආපු රිලව් මීට වැඩිය හොදට පාලනය කරන්ඩ තිබ්බා කියලා මම හිතන්නේ,
    මොකද ලංකාවේ හොස්පිටල් වල ICU වල ඉන්ඩ පුළුවන් ඉතාම සුළු පිරිසකට,
    ඒ හින්දා මේක පැතිරීම වලක්වන එක තමා ලංකාව වගේ දුගී රටකට කරන්ඩ පුළුවන් හොදම දේ,

    :lol:අපි ඕව කලින් කියල අැති.මේකෙ මෝඩයො ඒව කිව්ව කියල මට -rep දුන්න දැන් හරිනෙ..:lol:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol:අපි ඕව කලින් කියල අැති.මේකෙ මෝඩයො ඒව කිව්ව කියල මට -rep දුන්න දැන් හරිනෙ..:lol:

    .උබල මේ මිනිස්සු මැරෙනකන් බලන් ඉන්න කාලකන්නිනෙ තොපි වගේ සත්තු සමාජයෙන් තුරන් කරන්ඩ ඔනෙ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බලමු කවුද තුරන් වෙන්නේ කියල:lol:..

    තොපි තමයි තුරන් වෙන්නෙ ආයෙ ඒක සුවර්..මිනිස්සු මැරෙනකන් බලන් ඉන්න උන් සත්තු මනුස්ස නෙමේ..:no::no: