මගේ ක්‍රශ් එක මාත් එක්ක අවුලෙන්දැන් ඉන්නේ. ට්‍රයි කරාට වැඩක් නෑ වගේ. ඉන්ටරේස්ට් එක ලොස් වෙලා වගේ. මට දැන් ඕන මේයාව අමතක කරල දාන්න. මගේ ඔලුව හරි නිදහස් වෙයිනේ. මට මේකිව මතක් වෙනව හැමතිස්සෙම. දැන් වැඩකුත් නැති එකේ. මේක නැති කරගන්න ක්‍රමයක් නැද්ද බන්? කාලයක් යනකොට නැති වෙයි.
මට ඕන ඉක්මනට කරගන්න. එතකොට මගේ වෙන වැඩකට හොදට ෆෝකස් කරන්න පුලුවන්නේ.
මට ඕන ඉක්මනට කරගන්න. එතකොට මගේ වෙන වැඩකට හොදට ෆෝකස් කරන්න පුලුවන්නේ.