මුස්ලිම්_පල්ලි_වහලා
මුස්ලිම් දේවස්ථානවල පැවැත්වෙන යාඥා කටයුතු නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට සමස්ථ ලංකා ජමෙයිතුල්ලා උලමා සංවිධානය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ජුම්මා සහ පස්වතාවක් පැවැත්වෙන යාඥාවන් සඳහා නැවත දැනුම් දෙන තුරු එක්රැස් නොවන ලෙසටයි මුස්ලිම් ප්‍රජාවට උපදෙස් ලබාදී ඇත්තේ.
මෙම තීරණය ගෙන ඇත්තේ නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින්. වන්දනා ගමන් සහ විනෝද චාරිකාවලින් වළකින ලෙසට ද රජය මීට පෙර ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

අවුරුදු 4 ලමෙක්ට දෙවියන් වහන්සේ ගැන තියෙන අවබෝධයවත් මේ මහ උන් ටිකට නැති හැටි. අපි රටක් විදිහට ලැජ්ජ වෙන්න ඕනෙ මේ ගැන