මචන්ලා මට කියපන් වයස 27 වන එකෙක් software engineering degree දැන් කරන්න ගත්තොත් එක ප්රයොගිකද ?
degree එක ඉවර වෙනකොට වයස 30 පැනලා.job එකක් හොයාගන්නකොට මේ වයස බලපානවද?
මට කවදා හරි රට යන්න අදහසක් තියෙනවා,degree එකක් තිබ්බොත් එක උදව්වක් වෙනවා නේද?
එතකොට මට හොද degree එකකුයි institute එකකුයි recommend කරපල්ලා.
ලොකු උදව්වක් මචන්.