Degree එකක් තෝරාගන්න

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,044
    6,395
    113
    kandy
    UK kohomath 3yrs degree eka piligannwane with First class hari 2nd upper gaththoth !
    IIT 3 year thamayi ara placement nathuwa ! -- sandwich degree
    nathanm APIIT eketh dan 1 year placement thiyenawa ! + 3 year -- sandwich degree

    methanadi modules ban wadagath ! IIT eke mam ara kalin kiwwa modules naha Software Eng degree eke .... thanikarama Software paththa withrayi eka ithin bootcamp walata giyath ganna puluwan ne ?
    • Networking Concepts and Cyber Security
    • CCNA: Routing and Switching
    • Multi-threaded, distributed application development
    • Enterprise Cloud and Distributed Web Applications

    eka aththa ICBT eka gana mam dakala thiyenawa Linkedin wala hoda than wala inna un ona tharam ICBT out wela....

    IIT ekata case ? e mokadda ban ? IIT eka overrated dan nam.... lecture la awul aluth ewun inne... inna than nahalu intake eke kattiya wadi nisa..... arawa mewa 2012-2018 golden years wage neweyi dan IIT eka kohomath !
    ------ Post added on Mar 15, 2025 at 10:06 AM
    IIT eke loku case ekak ynawa bn mee tike. Sri gags eke post ekak thibba balapnko

    IIT kiyanne lankawe bestma ekak kyla mama dannawa. It walata hondama eka kyla godak kynnem habai dan aul wela lu
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    අවුලක් නැහැ
    Machan uta kelinama yann ona ! First class aragena ....
    USW -> MSc Applied Cyber Security degree ekata..

    https://www.southwales.ac.uk/courses/msc-applied-cyber-security/

    Industry Placement up to 1 Year thiyenawa APIIT eke nam !

    IIT eke loku case ekak ynawa bn mee tike. Sri gags eke post ekak thibba balapnko

    IIT kiyanne lankawe bestma ekak kyla mama dannawa. It walata hondama eka kyla godak kynnem habai dan aul wela lu
    Mamath dakka oya seen eka ? lectures lage stress wadiyi...unuth case danawalu....kalin wage neweyi... overrated dan nam! marketing parath wadiyi
    Google review walath araka meka liyala student la....
     
    • Like
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,044
    6,395
    113
    kandy
    Machan uta kelinama yann ona ! First class aragena ....
    USW -> MSc Applied Cyber Security degree ekata..

    https://www.southwales.ac.uk/courses/msc-applied-cyber-security/

    Industry Placement up to 1 Year thiyenawa APIIT eke nam !

    Mamath dakka oya seen eka ? lectures lage stress wadiyi...unuth case danawalu....kalin wage neweyi... overrated dan nam! marketing parath wadiyi
    Google review walath araka meka liyala student la....
    Eka thama aparde honda institute ekak
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    Eka thama aparde honda institute ekak

    මේක ඇත්ත වෙන්නත් පුලුවන් දැන් හෙන ගහන්න ඔතනට යනවා ! SLIIT NSBM buildings එහෙම නැහැනේ
    හරියට එතනට යන හැම එකාම top-notch වෙනවා වගේ ! නිකම්ම ඉදල
    IIT is actually a very shitty university, especially for IT. They care only about money. Imagine a 1000+ students per batch and they have intakes in both January and October. Apart from this there is no space or personalized learning. The facilities they have are sub par and the building cannot accommodate the number of students they have. The cafeteria and bathrooms smell disgusting. Out of the many lecturers they have only a minority of them are good. Some lecturers curse at students, and tell them to f*** off if they do not answer a question appropriately or arrive late in class. They are still doing hybrid learning too and do not allow students to have any breaks between lectures. APIIT, UCLA and other unis have way better personalized learning, social life, etc, in that sense. IIT is an absolutely shitty university!
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    Wikarada bn. O/Ls English & Maths walata anjwa C onee. Ehema nathnm foundation karawanawa
    A/Ls 2s oneee

    Out wena unta melo danumak na kiyanne IT kiyanne skilled base field ekak ne. Thaman mahansi wenne nathnm danimak na thama

    IIT ekata case
    යකෝ ICBT එකේ graphic design කරපු එකා මගේ හොදම යාලුවෙක්..
    මාකටින් කරන උන් OL/ AL fail උන්ගේ certificate scan කරලා අරුට කියලා edit කරවල C pass, B pass දාගෙන ඒව කාඩිෆ් එකට යවලා approval ගන්නවා.😂😂
    උන්ට ඕනේ මාසේ target එක ගහන්න. fail wehccha මැට්ට න් ට ඕනේ කොහොම හරි degree එකක් දාගන්න..😂😂
    IT විතරක් නෙමේ ඕනෑම filed එකක වැඩ කරන උන්ගෙන් අහපන් ICBt එකෙන් අයින් වෙන උන් ගැන...😂😂
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,044
    6,395
    113
    kandy
    යකෝ ICBT එකේ graphic design කරපු එකා මගේ හොදම යාලුවෙක්..
    මාකටින් කරන උන් OL/ AL fail උන්ගේ certificate scan කරලා අරුට කියලා edit කරවල C pass, B pass දාගෙන ඒව කාඩිෆ් එකට යවලා approval ගන්නවා.😂😂
    උන්ට ඕනේ මාසේ target එක ගහන්න. fail wehccha මැට්ට න් ට ඕනේ කොහොම හරි degree එකක් දාගන්න..😂😂
    IT විතරක් නෙමේ ඕනෑම filed එකක වැඩ කරන උන්ගෙන් අහපන් ICBt එකෙන් අයින් වෙන උන් ගැන...😂😂
    Hina wenawa arenna wena kranna deyak na bn. Ehema karana un athi. Ehema karapu set ekakatama kela una.( ahanna epa kohomda danne kiyala )

    Dan oya mukuth karanna ba
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    Dan hama university ekema intake wedi karala thawa anith side eken job vacancies adui
    marama competition ekak tiyenne

    oya state eka dakiddi mata dan katawath IT karanna kiyannath hithenne naha :dull:
     
    • Like
    Reactions: sahan50

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,127
    6,551
    113
    East Blue (Goa Kingdom)
    issara serama SE batch ekaka 100+ wage . ,mulu IIT ekema foundation unuth ekkama 700 inna athi awurdu 4 ma ,
    dan 1500 eka batch eke inna katha dakka idk,

    issarath part time un case ekak damma unta wada wadi kiyala exams & assignments UOW eken kiyanawatath wada strict widihata balanawa & exams amaru nisa , unta job ekka course eka karanna amaru kathawa damma, eth wenas kare nam naha.
    IIT eke thibbe issara nam UOW eken kiyanawata wada mehe IIT eken hadana podi mcq exams amaruyi, thawa assignments & projects UOW eken kiyanwata wada godak strict widihata balanwa.
    1st, 2nd year oya widihata wada karawanawa .
    batch eke innna anthima ekath samanya decent ganata wadak karanna puluwan ganata haduna e nisa.
    Final year weddi hama ekekma wage hondata wada karanawa, ,mul awurudu deke ape pressure ekath ekka wada karanna purudu wela.

    btw oya waden wada bari & normal unta hodak una , eth ithin ohoma wada karawana eka 100% adala naha aththata wada puluwan unta nam . batch eke wada hondatama bari un nathuwa wadi bari kenek unta samanya ganata ena eka une.

    nathuwa kohomath hondta wada puluwan kenekta oka adala naha.

    dan kohomada danne naha , hoyala balanna.
    Issara nam IIT yanna bari nam SLIIT yanna , thibbe barima nam NSBM or APIIT . anith ewa wala nam pas pagannawath epa SE walata wage thibbe, dan kohomada danne naha .

    issara SLIIT eke network degree ekak thibba 4 years a/l maths illanawa(or bio walin mathaka naha / art commerce a/l gatte naha).
     
    Last edited:
    • Like
    • Wow
    Reactions: gobaby and sahan50

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    Takgala aran tiyena results kiynna balanna al ,o/l hari monahari. Takgala 1 class ghanna ba hari haman ekaka nm
    A-8 B-2/ CCB

    issara serama SE batch ekaka 100+ wage . ,mulu IIT ekema foundation unuth ekkama 700 inna athi awurdu 4 ma ,
    dan 1500 eka batch eke inna katha dakka idk,
    2012-2018 wage kaala wala
    e kale foundation walata 100 k wage hitiye !
    ------ Post added on Mar 16, 2025 at 1:19 PM

    ඉතිං Bachelors වලටම ගියානං හරිනෙ
    padui ethakota... awurudu 3k gewanna wenawane
    ------ Post added on Mar 16, 2025 at 1:24 PM
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,588
    11,333
    113
    හඳට කිට්ටුව
    Ube yaaluwata rata yanna onema nam, issellama rata gihilla, passe degree eka online karanna kiyapan...

    uba student counselling wath karanawada?

    Screenshot 2025-03-16 132630.png
     
    • Wow
    Reactions: gobaby

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    Ube yaaluwata rata yanna onema nam, issellama rata gihilla, passe degree eka online karanna kiyapan...

    uba student counselling wath karanawada?

    View attachment 248084
    මම කරන student counselling නැහැ !
    උදව්වක් කරන්නේ... මම Software Eng. Degree එක First class බලන්න ඕනෙද certificate එක ? පස්සේ නම කපලා එවන්නම් උබට අනිවා .... PM

    ඒ නිසා මගෙන් අහන්නේ...
    මම අදුනන ගෙවල් ලග ඉන්න කට්ටිය නෑදෑයෝ. දැන් හැම එක්කෙනාට ඕන ළමයිව IT වලට යවන්න

    ඇයි උබටත් ඕන වෙලා තියෙන්නේ ඒ පැත්තට යන්න දැන් 40 වෙලත් ! මෙච්චර කල් පොල් ගෑවද ?
    ගෙදර ඉන්නවා නම් අර HND වල වැඩ කරන්න... අනුන්ට කියලා HND කර ගන්නේ නැතිව.....
    උබලා වගේ එවුන් තමයි මේ industry එක කන්නේ ... අනුන්ට කියලා HND කර ගෙන
    ( අර මම කිව්ව Bro කිව්වා උබට ඕනේ කොහොමහරි Degree එක ගන්න කියලා )

    නිකන් ගරහන්න එපා ඊලග ආත්මෙත් උබට හරියට ඉගෙන ගන්න බැරි වෙයි

    Takgala aran tiyena results kiynna balanna al ,o/l hari monahari. Takgala 1 class ghanna ba hari haman ekaka nm
    mata first class thiyenawa mata O/L thibune 6A 4B- No A/L - Foundation Distinction degree eka IIT
    ------ Post added on Mar 16, 2025 at 1:51 PM
     
    Last edited:
    • Haha
    Reactions: Naughtykolla48

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,588
    11,333
    113
    හඳට කිට්ටුව
    මම කරන student counselling නැහැ !
    උදව්වක් කරන්නේ... මම Software Eng. Degree එක First class බලන්න ඕනෙද certificate එක ? පස්සේ නම කපලා එවන්නම් උබට අනිවා .... PM

    ඒ නිසා මගෙන් අහන්නේ...
    මම අදුනන ගෙවල් ලග ඉන්න කට්ටිය නෑදෑයෝ. දැන් හැම එක්කෙනාට ඕන ළමයිව IT වලට යවන්න

    ඇයි උබටත් ඕන වෙලා තියෙන්නේ ඒ පැත්තට යන්න දැන් 40 වෙලත් ! මෙච්චර කල් පොල් ගෑවද ?
    ගෙදර ඉන්නවා නම් අර HND වල වැඩ කරන්න... අනුන්ට කියලා HND කර ගන්නේ නැතිව.....
    උබලා වගේ එවුන් තමයි මේ industry එක කන්නේ ... අනුන්ට කියලා HND කර ගෙන
    ( අර මම කිව්ව Bro කිව්වා උබට ඕනේ කොහොමහරි Degree එක ගන්න කියලා )

    නිකන් ගරහන්න එපා ඊලග ආත්මෙත් උබට හරියට ඉගෙන ගන්න බැරි වෙයි
    ai me tharaha gihilla..

    anika mama dannawa wena ekekta nemei ubama thama message kare kiyala..

    methanath uba karanne, mata nemei kiyala pennala ubata galapei kiyala hithena degree ekak anik ewwo lawwa hoya ganna..

    issellama thaman gena confidence ekak hada ganin..

    dan balapan maasa gaanak thisse UK yanna karanna puluwan degree ekak hoyanawa..

    mokadda ban ube jiwithe..

    uba hithuwata mage life eke hema dema rata wate inna pakkunta kiyo kiyo yanna mata pissu kiyala... :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: gobaby

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,655
    5,782
    113
    KALUTHARA
    මම කරන student counselling නැහැ !
    උදව්වක් කරන්නේ... මම Software Eng. Degree එක First class බලන්න ඕනෙද certificate එක ? පස්සේ නම කපලා එවන්නම් උබට අනිවා .... PM

    ඒ නිසා මගෙන් අහන්නේ...
    මම අදුනන ගෙවල් ලග ඉන්න කට්ටිය නෑදෑයෝ. දැන් හැම එක්කෙනාට ඕන ළමයිව IT වලට යවන්න

    ඇයි උබටත් ඕන වෙලා තියෙන්නේ ඒ පැත්තට යන්න දැන් 40 වෙලත් ! මෙච්චර කල් පොල් ගෑවද ?
    ගෙදර ඉන්නවා නම් අර HND වල වැඩ කරන්න... අනුන්ට කියලා HND කර ගන්නේ නැතිව.....
    උබලා වගේ එවුන් තමයි මේ industry එක කන්නේ ... අනුන්ට කියලා HND කර ගෙන
    ( අර මම කිව්ව Bro කිව්වා උබට ඕනේ කොහොමහරි Degree එක ගන්න කියලා )

    නිකන් ගරහන්න එපා ඊලග ආත්මෙත් උබට හරියට ඉගෙන ගන්න බැරි වෙයි

    mata first class thiyenawa mata O/L thibune 6A 4B- No A/L - Foundation Distinction degree eka IIT
    ------ Post added on Mar 16, 2025 at 1:51 PM

    Itin uba takgala gattada iit first class ekak? Mahansi une nadda?
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    Itin uba takgala gattada iit first class ekak? Mahansi une nadda?
    Mama mage sahathiyke methana daanwa heta dan mam gedara nemeyi inne !
    uba ubata thiyena O/L sahathike nama blur karala kapala hari daapan heta puluwan nam !
    ai me tharaha gihilla..

    anika mama dannawa wena ekekta nemei ubama thama message kare kiyala..

    methanath uba karanne, mata nemei kiyala pennala ubata galapei kiyala hithena degree ekak anik ewwo lawwa hoya ganna..

    issellama thaman gena confidence ekak hada ganin..

    dan balapan maasa gaanak thisse UK yanna karanna puluwan degree ekak hoyanawa..

    mokadda ban ube jiwithe..

    uba hithuwata mage life eke hema dema rata wate inna pakkunta kiyo kiyo yanna mata pissu kiyala... :lol: :lol: :lol:
    Mama mage sahathiyke methana daanwa heta dan mam gedara nemeyi inne !
    uba ubata thiyena O/L sahathike nama blur karala kapala hari daapan heta puluwan nam !
    Public post ekaka....
     
    • Haha
    Reactions: Naughtykolla48