Degree එකක් තෝරාගන්න

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    උදව්වක් ඕනේ Degree එකක් තෝරාගන්න අදුනන සහෝදරයෙක්ට..
    MSc එකට Cyber-Security + Cloud Security කරන්න ඕන...
    නමුත් ඒකට Foundation එකක් හැටියට Software Engineering කරන්න ඕන කිව්වා..ඌට combination එකක් හැටියට

    ඒක නිසා.... මොකද්ද පහලින් හොද Degree එක....
    Degree එක කරන්න.... සල්ලි තියෙනවා...

    Syllabus එක තමයි ඕන.... මොකද තමන්ගේ මහන්සිය නේ !
    දැන් ඉන්න lectures නම් අවුල් ඔය institute වල ඉන්න.....මම දැනගත්ත හැටියට.....

    අනික ඌට වැඩ සහ english පුළුවන් !
    ටක් ගාලා first class එකක් අරගෙන වෙන රටකට යන්න ඕන !
    මොකද හිතන්නේ ????

    -------------------------------------------------------------------------------------------------------------------
    1) APIIT එකේ BEng (Hons) Software Engineering ද ? - 2 year Accelerated Programme without placement

    Networking Concepts and Cyber Security
    CCNA: Routing and Switching
    Multi-threaded, distributed application development
    Enterprise Cloud and Distributed Web Applications

    Industry Placement up to 1 Year
    At the end of the second year you may opt for an internship/ placement to gain industry exposure.

    https://apiit.lk/courses/beng-hons-software-engineering/

    2) IIT එකේ BEng (Hons) Software Engineering ද ?

    Cyber-Security එක module එකයි last year එකේ .... Networking / Enterprise Cloud පැත්ත නම් නැහැ

    Industry Placement up to 1 Year
    At the end of the second year - an internship/ placement to gain industry exposure.

    https://www.iit.ac.lk/course/beng-software-engineering/

    3) HND + Top-up BSc Software Engineering ද ?
     
    Last edited:

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,044
    6,395
    113
    kandy
    MSc Cyber Security karanna onee nam
    Networking and Cyber Security degree ekak
    tynwa ICBT eke

    Foundation eka widihata SE karanna onee na

    HD eke indan karan yanna puluwan
     
    • Like
    Reactions: gobaby

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    MSc Cyber Security karanna onee nam
    Networking and Cyber Security degree ekak
    tynwa ICBT eke

    Foundation eka widihata SE karanna onee na

    HD eke indan karan yanna puluwan
    Software Engineering කරන්න ඕන කිව්වා..ඌට combination එකක් හැටියට
     
    • Wow
    Reactions: sahan50

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    IIT කරන්න කියලපං හරියට කරගන්න ඔන නම්
    මොකද්ද හේතුව ? IIT ගිය කස්ටිය දැන් කියන්නේ එතනත් අවුල් කියලා
    Syllabus එක තමයි ඕන.... මොකද තමන්ගේ මහන්සිය නේ !
    දැන් ඉන්න lectures නම් අවුල් ඔය institute වල ඉන්න.....මම දැනගත්ත හැටියට.....

    IIT කරන්න කියලපං හරියට කරගන්න ඔන නම්
    IIT වල ඔය කියන modules එහෙම නැහැ !
    අනික ඌට වැඩ සහ english පුළුවන් !
    ටක් ගාලා first class එකක් අරගෙන වෙන රටකට යන්න ඕන !
    මොකද හිතන්නේ

    උබ වලට මොකද්ද කලේ ?
    ------ Post added on Mar 15, 2025 at 8:04 AM
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    MSc Cyber Security karanna onee nam
    Networking and Cyber Security degree ekak
    tynwa ICBT eke

    Foundation eka widihata SE karanna onee na

    HD eke indan karan yanna puluwan
    ICBT නම් යන්න එපා වැරදිලාවත්..
    මේලෝ රහක් නෑ. ඕනේ ගොනෙක් ගන්නවා කෝස් එක කරන්න.
    out වෙච්ච උන්ටත් මේලෝ දැනුමක් නෑ.😂😂

    IIT තමා හොදම. ගණන් වැඩියි.
    sliit බලපන්.. හොදයි..
     
    • Like
    Reactions: sahan50

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ICBT නම් යන්න එපා වැරදිලාවත්..
    මේලෝ රහක් නෑ. ඕනේ ගොනෙක් ගන්නවා කෝස් එක කරන්න.
    out වෙච්ච උන්ටත් මේලෝ දැනුමක් නෑ.😂😂

    IIT තමා හොදම. ගණන් වැඩියි.
    sliit බලපන්.. හොදයි..
    මොකද්ද හේතුව ? IIT ගිය කස්ටිය..... දැන් කියන්නේ එතනත් අවුල් කියලා

    Syllabus එක තමයි ඕන.... මොකද තමන්ගේ මහන්සිය නේ !
    දැන් ඉන්න lectures නම් අවුල් ඔය institute වල ඉන්න.....මම දැනගත්ත හැටියට.....
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මොකද්ද හේතුව ? IIT ගිය කස්ටිය දැන් කියන්නේ එතනත් අවුල් කියලා
    Syllabus එක තමයි ඕන.... මොකද තමන්ගේ මහන්සිය නේ !
    දැන් ඉන්න lectures නම් අවුල් ඔය institute වල ඉන්න.....මම දැනගත්ත හැටියට.....

    IIT වල ඔය කියන modules එහෙම නැහැ !
    අනික ඌට වැඩ සහ english පුළුවන් !
    ටක් ගාලා first class එකක් අරගෙන වෙන රටකට යන්න ඕන !
    මොකද හිතන්නේ

    උබ වලට මොකද්ද කලේ ?
    ------ Post added on Mar 15, 2025 at 8:04 AM

    syllabus එක නැත්නම් ඉතින් කරන්න දෙයක් නැ බන්. හැබැයි ඉතින් වෙන ඒ වගේ නම් ලෙක්චර්ස්ලා කියලා දෙන දෙයක් නෑ අපිම තමා මහන්සි වෙලා ගොඩ දාගන්න ඔන එක කොහෙත් එහෙමයි.

    Iit අවුලක් නෑ තාම නම් හොද නෑ කියන්න බෑ දන්න මල්ලිලා දෙන්නෙක් දැනට 2nd year කරනවා අවුලක් නෑ.

    ඉක්මනින් කරලා වෙන රටකට යන්න නම් hnd කරා degree එක කරා යන එක තමා. ඉක්මනින්ම කරගන්න ඔන නම් esoft icbt talk කරලා ඉවර වෙන්න ලග බැජ් එක්කට සෙට් වෙන්න පුලුවන් ද අහලා assignments submit කරලා ඉක්මනින් ඉවර කරලා degree එකට දාගන්න බලන්න. එහෙම කරොත් නම් අවුරුදු 3ක් යන එක අවුරුදු 1යි මාස 5න් වගේ ඉවර කරගන්න පුලුවන්. Hnd assignment 16ක් ද කොහෙද තියෙනවා නේ
     
    එහෙම කරලා fist class ගන්න පුළුවන්ද ?
    වැඩත් ඉගෙන ගෙන හරියට !

    syllabus එක නැත්නම් ඉතින් කරන්න දෙයක් නැ බන්. හැබැයි ඉතින් වෙන ඒ වගේ නම් ලෙක්චර්ස්ලා කියලා දෙන දෙයක් නෑ අපිම තමා මහන්සි වෙලා ගොඩ දාගන්න ඔන එක කොහෙත් එහෙමයි.

    Iit අවුලක් නෑ තාම නම් හොද නෑ කියන්න බෑ දන්න මල්ලිලා දෙන්නෙක් දැනට 2nd year කරනවා අවුලක් නෑ.

    ඉක්මනින් කරලා වෙන රටකට යන්න නම් hnd කරා degree එක කරා යන එක තමා. ඉක්මනින්ම කරගන්න ඔන නම් esoft icbt talk කරලා ඉවර වෙන්න ලග බැජ් එක්කට සෙට් වෙන්න පුලුවන් ද අහලා assignments submit කරලා ඉක්මනින් ඉවර කරලා degree එකට දාගන්න බලන්න. එහෙම කරොත් නම් අවුරුදු 3ක් යන එක අවුරුදු 1යි මාස 5න් වගේ ඉවර කරගන්න පුලුවන්. Hnd assignment 16ක් ද කොහෙද තියෙනවා නේ

    ICBT නම් යන්න එපා වැරදිලාවත්..
    මේලෝ රහක් නෑ. ඕනේ ගොනෙක් ගන්නවා කෝස් එක කරන්න.
    out වෙච්ච උන්ටත් මේලෝ දැනුමක් නෑ.😂😂

    IIT තමා හොදම. ගණන් වැඩියි.
    sliit බලපන්.. හොදයි..
    APIIT වල අවුල මොකද්ද ඒකට ගිය සෙට් එකත් ලංකාවේ උඩ තැන් වල ඉන්නවා
    Calcey - Director – Software Engineering
    Thyaga.lk සෙට් එක etc...
    ------ Post added on Mar 15, 2025 at 8:23 AM
     
    Last edited:
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එහෙම කරලා fist class ගන්න පුළුවන්ද ?

    බැරි නම් නෑ බන්. තමන්ගේ මහන්සිය තමා තියෙන්න ඔන.
    කොහොම කරත් HND කියන්නෙ තමන්ම හොයාන තමන්ගේ මහන්සියෙන් කරගන්න ඔන එකක්.

    ඌට 1st class ගන්න ඔන නම් වයිවා එක්සෑම් නැති එක්කට සෙට් වෙලා කරගන්න කියන්න. ASSIGNMENTS නම් මොකක් හරි මැච් එකක් ගහ ගන්න පුලුවන්. Assignment එක්ක වයිවා සෙට් උනොත් ඉතින් ලකුනු කැපෙනවා. ඉන්ග්‍රිසි පුලුවන් උනත් ඉස්සරහාට ගිහින් කියා ගන්න බැරි නම්
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    බැරි නම් නෑ බන්. තමන්ගේ මහන්සිය තමා තියෙන්න ඔන.
    කොහොම කරත් HND කියන්නෙ තමන්ම හොයාන තමන්ගේ මහන්සියෙන් කරගන්න ඔන එකක්.

    ඌට 1st class ගන්න ඔන නම් වයිවා එක්සෑම් නැති එක්කට සෙට් වෙලා කරගන්න කියන්න. ASSIGNMENTS නම් මොකක් හරි මැච් එකක් ගහ ගන්න පුලුවන්. Assignment එක්ක වයිවා සෙට් උනොත් ඉතින් ලකුනු කැපෙනවා. ඉන්ග්‍රිසි පුලුවන් උනත් ඉස්සරහාට ගිහින් කියා ගන්න බැරි නම්
    APIIT වල අවුල මොකද්ද ඒකට ගිය සෙට් එකත් ලංකාවේ උඩ තැන් වල ඉන්නවා
    Calcey - Director – Software Engineering
    Thyaga.lk සෙට් එක etc...
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    4yrs wage working experience tiyenawa nam Degree eka netuwa MSc ekata apply karanna puluwan ne? netnam at least 3yrs yanawa degree eka complete karanna. Fast track yana ekak tiyenawa nam eka karanna try ekak denna.
     
    • Like
    Reactions: gobaby

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    4yrs wage working experience tiyenawa nam Degree eka netuwa MSc ekata apply karanna puluwan ne? netnam at least 3yrs yanawa degree eka complete karanna. Fast track yana ekak tiyenawa nam eka karanna try ekak denna.
    මේ A/L ලියපු කොල්ලෙක් බන් !
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,044
    6,395
    113
    kandy
    ICBT නම් යන්න එපා වැරදිලාවත්..
    මේලෝ රහක් නෑ. ඕනේ ගොනෙක් ගන්නවා කෝස් එක කරන්න.
    out වෙච්ච උන්ටත් මේලෝ දැනුමක් නෑ.😂😂
    Wikarada bn. O/Ls English & Maths walata anjwa C onee. Ehema nathnm foundation karawanawa
    A/Ls 2s oneee

    Out wena unta melo danumak na kiyanne IT kiyanne skilled base field ekak ne. Thaman mahansi wenne nathnm danimak na thama
    IIT තමා හොදම. ගණන් වැඩියි.
    sliit බලපන්.. හොදයි..
    IIT ekata case
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    මේ A/L ලියපු කොල්ලෙක් බන් !
    weda puluwan nam 3yrs degree ekak karana eka lesi, hebei migrate wenna adahasak tiyenawa nam 4yrs ekak karana eka tamai hoda, oke credit wala case ekak tiyenawa, and recognition eka. Private nam IIT, SLIIT tamai
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    weda puluwan nam 3yrs degree ekak karana eka lesi, hebei migrate wenna adahasak tiyenawa nam 4yrs ekak karana eka tamai hoda, oke credit wala case ekak tiyenawa, and recognition eka. Private nam IIT, SLIIT tamai
    UK kohomath 3yrs degree eka piligannwane with First class hari 2nd upper gaththoth !
    IIT 3 year thamayi ara placement nathuwa ! -- sandwich degree
    nathanm APIIT eketh dan 1 year placement thiyenawa ! + 3 year -- sandwich degree

    methanadi modules ban wadagath ! IIT eke mam ara kalin kiwwa modules naha Software Eng degree eke .... thanikarama Software paththa withrayi eka ithin bootcamp walata giyath ganna puluwan ne ?
    • Networking Concepts and Cyber Security
    • CCNA: Routing and Switching
    • Multi-threaded, distributed application development
    • Enterprise Cloud and Distributed Web Applications

    Wikarada bn. O/Ls English & Maths walata anjwa C onee. Ehema nathnm foundation karawanawa
    A/Ls 2s oneee

    Out wena unta melo danumak na kiyanne IT kiyanne skilled base field ekak ne. Thaman mahansi wenne nathnm danimak na thama

    IIT ekata case
    eka aththa ICBT eka gana mam dakala thiyenawa Linkedin wala hoda than wala inna un ona tharam ICBT out wela....

    IIT ekata case ? e mokadda ban ? IIT eka overrated dan nam.... lecture la awul aluth ewun inne... inna than nahalu intake eke kattiya wadi nisa..... arawa mewa 2012-2018 golden years wage neweyi dan IIT eka kohomath !
    ------ Post added on Mar 15, 2025 at 10:06 AM
     
    Last edited:
    • Love
    Reactions: sahan50

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    MSc දැන්ම වැඩක් නැහැ SE, Security දෙකෙන් එකක් තෝරගෙන BSc එකම කරන්න කියපං ඒකෙන්.
     
    • Like
    Reactions: gobaby