lankalove මේ ජරා සයිට් එක කරන ඒකා කවුද ?

mr90486

Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    මගේ නමේ මචන් මන් මිට කලින් මේ ගැන කිව්වා කලින් මගේ නො ඔකේ දාලා තිබ්බා එදත් සිම් ඒක මාරූ කරා , මම ඔය වගේ සයිට් කරන්නේ නෑ



    හැමෝම එක Use කරනවා ද මචන්

    මම යුස් කරනව. මාසෙට 150ක් විතරයි සබ්ස්ක්රිප්ශන් එක. බ්ලොකින් options හොඳයි. ඔය dialog අනන් මනං වලින් එවන ස්පෑම් messages, calls වගේ හැම ජරාවක්ම block වෙනව. calls ඕන නං black ලිස්ට් දාල block කරන්න පුළුවන්. overseas numbers block කරන්න පුළුවන්. contact list එකේ නැති unknown numbers ඕන එකක් block වෙන විදිහට config කරන්නත් පුළුවන්.
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    මම යුස් කරනව. මාසෙට 150ක් විතරයි සබ්ස්ක්රිප්ශන් එක. බ්ලොකින් options හොඳයි. ඔය dialog අනන් මනං වලින් එවන ස්පෑම් messages, calls වගේ හැම ජරාවක්ම block වෙනව. calls ඕන නං black ලිස්ට් දාල block කරන්න පුළුවන්. overseas numbers block කරන්න පුළුවන්. contact list එකේ නැති unknown numbers ඕන එකක් block වෙන විදිහට config කරන්නත් පුළුවන්.

    එතකොට මුගෙ බිස්නස් වැඩකට කවුරු හරි කතා කරත් එච්චර නෙ :lol:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    hadda parana site ekakne thama okata visit enawada yako. mama hithuwa marilath athi kiyala :shocked:

    උදේ ඉදලා Calls එනවා ඉවරයක් නෑ බන් මමත් හිතුවේ නෑ එත් ගොඩක් උන් බලනවා වගේ
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ගල් යුගේ නෙමෙයිනෙ බන්. මොබයිල් නං True Caller Premium දාල block කරපන්.




    කොහොමද එහෙම කරන්නේ ? Client කෙනෙක් නං ? අනිත් එක බිස්නස් නම්බර් එක නං අලුත් උනුත් කතා කරනවා ඇති නේ :nerd:




    lankalove සයිට් ඒක කරන ඒකා කවුද ? මේ බලන්න මචන්ලා මගේ බිස්නස් එකේ No එක දාලා කවුද එකෙක් අද උදේ Call එනවා හෝ ගාලා Answer නොකරත් බෑනේ බිස්නස් No එකක් නිසා , කලින් මේ වගේ ජරා වැඩක් කරලා තිබ්බ එකෙක් ඒ සැරේ lankalove උන්ට කිව්වා ගානක් ගත්තේ නෑ උන් මාස 5 ගිහිල්ලා නොකඩවා Call ආවා නින්දක් නෑ අන්තිමේ සිම් ඒක අයින් කරා බිස්නස් නැති උනා එකෙන් මේ පාර වැඩේ දීලා

    සයිට් එකේ තියෙන මේල් එකට මේල් දැම්මට උන් අයින් කරන්නේ නෑ මේකට කරන්න දෙයක් නැද්ද ?






    උබට බිස්නස් එන එක වාසියක් නෙවේද :dull:
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    කොහොමද එහෙම කරන්නේ ? Client කෙනෙක් නං ? අනිත් එක බිස්නස් නම්බර් එක නං අලුත් උනුත් කතා කරනවා ඇති නේ :nerd:











    උබට බිස්නස් එන එක වාසියක් නෙවේද :dull:

    බිස්නස් එන ඒක වාසියක් තමයි බන් ඒ උනාට නොකඩවා වෙන අය කතා කරනකොට හෙන වදයක් නේ ගෑනු වගේ පිරිමි කතා කරලා පුකේ අරගන්න අහනවා මගෙන් බයින්න බැනේ බන් එක පාර කවුද කියලා දන්නේ නෑනේ උන් කතා කරපු ගමන් අහන්නේ Ad එකක් දැම්මා ද කියලා මම ඔව් කියනවා අපි Ad දාලා තියෙනවා ෆේස් බුක් එකේ ඊට පස්සේ වැඩේ කරමුද අරව මේවා අහනවා , මන් ඊට පස්සේ මගේ බිස්නස් ගැන කියලා ඒ ගැනද අහනවා උන් ජෝක් එකට අරන් ඔව් කියලා ගෑනු වගේ අන්තිමට කියනවා අහවල් සයිට් එකේ නො තිබ්බ නේ ඒ නිසා ගත්තේ කියලා මගේ වැඩක් වත් කරගන්න බෑ ඕකෙන්