Oke admin pakayawa hambela nelapanko , wadey iwaray
මගේ නමේ මචන් මන් මිට කලින් මේ ගැන කිව්වා කලින් මගේ නො ඔකේ දාලා තිබ්බා එදත් සිම් ඒක මාරූ කරා , මම ඔය වගේ සයිට් කරන්නේ නෑ
හැමෝම එක Use කරනවා ද මචන්
මම යුස් කරනව. මාසෙට 150ක් විතරයි සබ්ස්ක්රිප්ශන් එක. බ්ලොකින් options හොඳයි. ඔය dialog අනන් මනං වලින් එවන ස්පෑම් messages, calls වගේ හැම ජරාවක්ම block වෙනව. calls ඕන නං black ලිස්ට් දාල block කරන්න පුළුවන්. overseas numbers block කරන්න පුළුවන්. contact list එකේ නැති unknown numbers ඕන එකක් block වෙන විදිහට config කරන්නත් පුළුවන්.

hadda parana site ekakne thama okata visit enawada yako. mama hithuwa marilath athi kiyala![]()
ගල් යුගේ නෙමෙයිනෙ බන්. මොබයිල් නං True Caller Premium දාල block කරපන්.

lankalove සයිට් ඒක කරන ඒකා කවුද ? මේ බලන්න මචන්ලා මගේ බිස්නස් එකේ No එක දාලා කවුද එකෙක් අද උදේ Call එනවා හෝ ගාලා Answer නොකරත් බෑනේ බිස්නස් No එකක් නිසා , කලින් මේ වගේ ජරා වැඩක් කරලා තිබ්බ එකෙක් ඒ සැරේ lankalove උන්ට කිව්වා ගානක් ගත්තේ නෑ උන් මාස 5 ගිහිල්ලා නොකඩවා Call ආවා නින්දක් නෑ අන්තිමේ සිම් ඒක අයින් කරා බිස්නස් නැති උනා එකෙන් මේ පාර වැඩේ දීලා
සයිට් එකේ තියෙන මේල් එකට මේල් දැම්මට උන් අයින් කරන්නේ නෑ මේකට කරන්න දෙයක් නැද්ද ?

කොහොමද එහෙම කරන්නේ ? Client කෙනෙක් නං ? අනිත් එක බිස්නස් නම්බර් එක නං අලුත් උනුත් කතා කරනවා ඇති නේ
උබට බිස්නස් එන එක වාසියක් නෙවේද![]()