ඒ කියන්නෙ අම්මල ගැන භය වෙන්න දෙයක් නෑ කියන එකනෙ. ඒ ගැන හිතල සතුටු වෙන්න.![]()








හ්ම්ම් තාම චින්නුගෙන් මෙහෙට බෝවෙලා නැ නේද?නෑ මචං අනිල් ජයසිංහ කියපු කතාව ඇත්ත චීනේ මේක උන්ගේ රටින් පිටට යන එක සෑහෙන්න කන්ට්‍රෝල් කළා
මම හොදටම ඒක දන්නේ මම වැඩ කරන්නෙත් චයිනීස් උන් එක්ක නිසා
එහෙන් එන්න කලින් උන්ව දවස් දාහතරක් නිරෝධානය කළා සහ මෙහෙට ආවයින් පස්සේ කෙලින්ම සයිට් වලට ගේන්නේ නැතිව තවත් දවස් ගානක් හොටෙල් වල සේෆ් හවුස් වල තියාගෙන ඉදල තමයි සයිට් ඇතුලට ගන්නේ
ඇතුලේ උන්ගෙන් අනිත් උන්ට බෝවෙනවානම්
උන්ව දවස් 14න් ගෙදර යවල බැහැ .
මොකද 14 වෙනි දවසේ වෙන එකෙක්ගේන් බෝකරගෙන
ගෙදර යන්න පුළුවන් .
අර diamond prince නැවේ වගේ නවත්තගෙනම ඉන්න වෙනවා .![]()


ඉතාලිාය් පැය 24ක්තුල මරන 368ක්.
චිනයේ පීක් එකේදිත් ගියේ මරන 150 වගේ.
දැනට Closed Casesවලින් 8%ක් මැරුනයි කියන්නෙ ඒක නේද මේ වයිරස් එකෙන් මැරෙන නිවැරදි දළ ප්‍රතිශතය?
![]()
ඒතකොට පහුගිය පැය 24 තුල අලුත් ලෙඩ්ඩුන් 11,104ක් අලුතෙන් එකතු වෙලා. මෙහෙම ගියොත් දැනට දිනකට මැරෙන ගනනට අලුතෙන් තව 900ක් විතර එකතු වෙනවා.![]()

ඔය virus එක හැදෙන උන්ගෙන් බහුතරයක් රෝග ලක්ශණ පෙන්නන්නෙ නෑ. රෝග ලක්ශණ පෙන්නපු උන්ගෙන් බහුතරයක් දැනට මැරිලා.![]()
