හොඳ පපුවා;25221671 said:අනේ ඉරසොහොන් පොන්ස් තාමත් රාජපස්සලගෙ පුක ලොවනවා. විලි ලැජ්ජාවක් නැද්ද ඔයි.
![]()


හත්වලාමේ උබේ ඔය පොටෝ කෑල්ලෙම උත්තරේ තියෙන්නෙ..මහින්ද යද්දි රටේ ආර්තිකය ශක්තිමත් කරල තිබ්බ නිසා පොන්නය ඇවිත් පඩි වැඩි කරල , මහ බැකුවටත් කෙලිය..
කලින් තිබ්බ පාන්ඩුව රටේ මහ බැoකුව කඩල ආර්තිකය විනාශ කරල බෝම්බත් ගස්සල මිනිස්සු 300ක් මරල දැම්මට පස්සෙ ආයෙ මොනාද ???? ඊට පස්සෙ බලයට එන පාලකයට මැජික් පෙන්නඩ බැ මාස 3න් එහෙම බලාපොරොත්තු වෙනවනම් ඒක ලොකු විහිලුවක් .. උබලට කියන්ඩ කිසිම දෙයක් නැ..![]()



හොඳ පපුවා;25221701 said:මහින්ද යද්දි භාන්ඩාගාරෙ සුද්ද කරගෙනනෙ ගියේ පොන්ස්...ඒක දන්නැද්ද, ශක්තිමත් කලා වටේ හිටපු හොරු ටික![]()
හොඳ පපුවා;25221701 said:
සහරාන්ට පඩි ගෙව්ල ඉඩම් දීල චන්දෙ තියෙන අවුරුද්දෙම බෝම්බ කෙලෝගත්තෙ කවුද?
මහ බැන්කු සුද්දෙ මහින්ද යි කබ්‍රාලුයි කෝටි 10000+ , ර්නිලයි මහෙන්ඩ්‍රනුයි ක් කෝටි 600...
සහරාන්ට පඩි දිල තියෙන්නෙ තොපේ පාන්ඩුවෙන් සක්කිලි හැත්ත බෝම්බ ගහන්ඩ එනව කියල දැනගෙන පොනන්ය සාගල එක්ක පුක් ගැහුව නිවටය රට පැන්න කුක්කො තව කියෝනව නොදකින්..
![]()

කෝප් වාර්තාව බලපිය ගිහින්,,, ගූත් කයි රාජපස්සලගෙ උඹ නම්..හොඳ පපුවා;25221736 said:මේක ඒ දවස් වල බය්යො සැනසෙන්න්න හදපු එකක්නේ...කෝප් වාර්තාව බලපිය ගිහින්,,, ගූත් කයි රාජපස්සලගෙ උඹ නම්..
කොප් වාර්තාවෙ කොහෙද පොන්නයො 2005 ඉදන් 2015 වෙනකන් පරික්ශන කරේ??????????? .නිකන් පොන්න කතා කියල පච වෙන්ඩ එපා ෆේක් පොන්නයො..






හොඳ පපුවා;25221762 said:
අනේ මැදමුලනෙ වැසිකිලි සොන්නයො,දන්න දෙයක් කතා කරපන්,,
-------------------------නමුත් 2002 – 2004 කාල පරිච්ඡේදයට අදාල තොරතුරු වෝහාරික විගණකවරුන් වෙත මහ බැංකුව ලබා නොදීම නිසා විගණන කටයුතු 2005 – 2015 කාල පරිච්ඡේදයට සිමා කර ඇත.
වැදගත් නිරීක්ෂණයක් !
2008 වසරට පෙර බැඳුම්කර රාජ්‍ය ආයතන වලට එනම් Captiv Sources (EPF , BOC , PB , NSB ) වලට නිකුත්කර ඇති අතර එහෙත් 2008 න් පසුව රාජ්‍ය නොවන ආයතන වලට බැඳුම්කර නිකුත් කිරීම සිදුකර ඇත.
එහිදී මුදල් මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන නැත. ඒ බව මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් මහ බැංකු අධිපතිවරයා දැනුවත් කර තිබේ.
note3විමර්ශනය කරන කාලය පුරාවටම ද්විතික වෙළඳපොලේ අනුපාතියට ඉහලින් අවස්ථා 142 කදී රුපියල් බිලියන 337. 3 බැඳුම්කර ප්‍රාථමික ගනුදෙනුකරුවන් වෙත ලබා දී ඇත. මෙම අවිදිමත් අවස්ථා 142 දෙකෙන් රුපියල් බිලියන 77.63ක් සෘජු ක්‍රමයට ලබා දී ඇත්තේ ද්විතික වෙළඳපොලේ පලදා අනුපාතියට වඩා ඉහළිනි එමගින් රජයට රුපියල් මිලියන 87. 1 ක අලාභයක් සිදු වී ඇත.
රුපියල් බිලියන 43.87ක සෘජු බැඳුම්කර 29ක් වෙනුවෙන් යෝජනා කරන ලද හෝ පදනම් පලදා අනුපාතියක් තිබී නොමැත. ඉන් අවස්ථා 9යකදී රුපියල් බිලියන 16.75 ක බැඳුම්කර ක්‍රියාවලිය නිසා රුපියල් මිලියන 889.81 ( = 871.1 + 16.75 ) පාඩුවක් රජයට සිදුවී ඇත.
සෘජු ක්‍රමය යටතේ අවස්ථා 195 කදී රුපියල් බිලියන 249.92 ක ලබා දුන් බැඳුම්කර වෙනුවෙන් මුදල් ගෙවීම දින පහකට වඩා ප්‍රමාද කර ඇත. (සම්මතය දින 5කට අඩු විය යුතුය ).
සෘජු ක්‍රමය යටතේ රුපියල් 13.11 බැඳුම්කර ලබා දී තිබුනේ ද්වීතික වෙළඳපොලේ පලදා අනුපාතියට වඩා අඩුවෙන් නමුත් මුදල් ගෙවන අවස්ථාවෙදී ද්වතික වෙළඳපොලේ පලදා අනුපාතියට වඩා වැඩි අනුපාතයක් යොදාගෙන තිබිණි.
සෘජු ක්‍රමය යටතේ අවස්ථා 16 කදී රුපියල් බිලියන 8.47ක් වන බැඳුම්කර නිකුත් කර ඇත්තේ ද්විතික වෙළඳපොල පලදා අනුපාතයට ඉහලින්. ඉන් රුපියල් මිලියන 53.37 ක පාඩුවක් සිදුවී තිබිණ.
ISIN නිවැරදිව යොදා නොගැනීම නිසා රුපියල් බිලියන 63.49ක සෘජු නිකුතු 80 සඳහා යොදාගෙන තිබුනේ ද්විතික වෙළඳපොල පලදා අනුපාතයක වැඩ වැඩි අනුපාතයක්. එමගින් රජයට සිදු වූ පාඩුව රුපියල් මිලියන 835.49කි.
වෙන්දේසි 35කදී ගෙවන ලද පොලී අනුපාතය ද්විතික වෙළඳපොලේ පලදා අනුපාතයට වඩා වැඩි වීමෙන් රජයට මිලියන 151.07 ක පාඩුවක් සිදු වී ඇත. සෘජු බැඳුම්කර ප්‍රධාන 1073 කට අදාළ ගනුදෙනු 4670 ක් 2002-2015 අතර සිදුව් ඇත.
ISIN 581 සහිත වෙන්දේසි 306ක් සිදු කර ඇත. සෘජු ක්‍රමය යටතේ ලබා දුන් බැඳුම්කර වල වටිනාකම රුපියල් බිලියන 5920.08 විය. වෙන්දේසිවලින් ලබාදුන් බැඳුම්කර වල වටිනාකම රුපියල් බිලයන 697.12 කි. එනම් මෙම ක්‍රම දෙකෙන් 2002 – 2015 අතර තුලදී රුපියල් බිලියන 6617.98ක් බැඳුම්කර ලබා දී ඇත.
කබ්රාල්ගේ හිත ගියේම සෘජු නිකුත් කිරීම් සඳහා !
බැඳුම්කර නිකුතු සිදුකරන ප්‍රධාන ක්‍රම 2කි. එක් ක්‍රමයක් වෙන්දේසි ක්‍රමයයි. අනෙක් ක්‍රමය සෘජු ක්‍රමයයි. වෙන්දේසි ක්‍රමයේදී ප්‍රාථමික ගැනුම්කරුවන් කිහිපදෙනෙකු ලංසු තබන අතර වඩාත් වාසි සහගත පාර්ශවයට බැඳුම්කර විකිණීමේ අවස්ථාව මහ බැංකුවට එහිදී හිමිවෙයි.
නමුත් සෘජු ක්‍රමය තුළ එවැනි ලංසු තැබීමක් සිදුනොවන අතර එක් ප්‍රාථමික ගැනුම්කරුවෙකුට බැඳුම්කර ලබාදීම සිදුවේ. 2015 දී අනුගමනය කළේ ඉහත වෙන්දේසි ක්‍රමය වන අතර එහිදී වංචාවක් හෝ රජයට පාඩු වන ආකාරයේ ගනුදෙනුවක් සිදුවීමට ඇති ඉඩ අඩුය. වංචාවක්, අතයට ගනුදෙනුවක් වෙනුවෙන් වැඩි ඉඩක් ඇත්තේ සෘජු ක්‍රමය තුළය.
මෙහිදී වෝහාරික විගණනයේදී හෙළිවී ඇත්තේ මෙම කාලය මුළුල්ලේ සමස්ථ බැඳුම්කර වලින් 90% කට වඩා ලබා දී ඇත්තේ සෘජු ක්‍රමයට බවය.
බැඳුම්කර වලින් රුපියල් බිලියන 5069.23ක් ( 90.15% ) රාජ්‍ය ආයතන වලට ලබා දී ඇත. පුද්ගලික ආයතන ප්‍රථමික ගැනුම්ක ආයතන 12කට රුපියල් බිලියන 553.67ක් ( 9.85 % ) ලබා දී ඇත. එසේ වුවත් 2014 දී සෘජු ක්‍රමය යටතේ පුද්ගලික ආයතනවලට දී ඇති බැඳුම්කර ප්‍රමාණය 27% ඉක්මවා ඇත.
එමෙන්ම මෙම කාලය පුරාවට ලබාදුන් බැඳුම්කර වලින් 3% කට වැඩි ප්‍රමාණයක් කොමර්ෂල් බැංකුවට ලබා දී ඇත. 38.23%ක ප්‍රමාණයක් EPF එකට ලබා දී ඇත.
බොහේ අවිදිමත් බැඳුම්කර ගනුදෙනු රැසක් විමර්ශනයේදී අනාවරණය වී ඇත
පලදා අනුපාතියට වඩා වැඩිපුර පොලි අනුපාතයකට බැඳුම්කර බහුලව 2013- 2014 කාලයේ මහබැංකුව නිකුත් කර ඇත.
2005- 2015 අතර කාලයේ බැඳුම්කර නිකුත්කිරීමෙන් රජයට සිදුවූ පාඩුව රුපියල් බිලියන 10.47කි . ඉන් 61. 28% එනම් රුපියල් බිලියන 6.4ක පාඩුවක් සිදුවී ඇත්තේ අර්ථ සාධක අරමුදලටය.
විගණන කටයුත්තට කබ්රාල් සහය දීලත් නෑ !
(REP3 : Investment by EPF) - KPMG ආයතනය විසින් මෙම විශ්ලේෂණය කර ඇත්තේ 1998 – 2017 කාලපරිච්ඡේදය පිළිබඳවයි. ඔවුන් 2019 මැයි මස 7 වන දින කටයුතු අරඹා 2019 නොවැම්බර් මස 7 වන දින අවසන් වාර්තාව ලබා දෙන ලදී.
මෙම විශ්ලේෂණය කර ඇත්තේ රුපියල් මිලියන 10 වැඩි ගනුදෙනු පිළිබඳවය. මහ බැංකු අධිපති කබ්රාල් භාවිතාකළ කොම්පියුටරය පරීක්ෂා කිරීමට වෝහාරික විගණන කණ්ඩායමට ලබා දි නොමැත. එමෙන්ම පුද්ගලිත සාකච්ඡාවක් සඳහා වෙලාවක් ඉල්ලුවත් ඒ සඳහා අවකාශයක් ලබාදී නොමැත.
''මහ බැංකු අධිපති කබ්රාල් භාවිතාකළ කොම්පියුටරය පරීක්ෂා කිරීමට වෝහාරික විගණන කණ්ඩායමට ලබා දි නොමැත. එමෙන්ම පුද්ගලික සාකච්ඡාවක් සඳහා වෙලාවක් ඉල්ලුවත් ඒ සඳහා අවකාශයක් ලබාදී නොමැත.''
EPF සතුව පවත්වන්නා අරමුදල් ආසන්න වශයෙන් රුපියල් ට්‍රිලියන 2.29 ( 2018 දී ) වේ. මාසිකව මෙම අරමුදලට රුපියල් බිලියන 12ක් එකතු වේ . එමෙන්ම මිලියන 18.2 ක සේවක සංඛාවක් මෙම අරමුදලට දායකත්වය ලබා දේ. සේවා යෝජකයින් සංඛ්‍යා 86, 200 පමණ වේ. ආයෝජනය කර ඇති මුදල් වලින් 92% බැඳුම්කර වල ආයෝජනය කර ඇත. ඉතිරිය කොටස් වෙළඳපොල තුල හා වෙනස් ආයතන තුල ආයෝජනය කර ඇත.
මෙම ආයෝජන ක්‍රියාවලියේදී රීති කඩකළ අවස්ථා බොහොමයක් ඇත. බැංකු හා මූල්‍ය ආයතන වල EPF අරමුලද් ආයෝජනය නොකළයුතු යැයි තිබු රීති උල්ලංඝනය කර බැංකු හා මූල්‍ය ආයතනවල ආයෝජනය කර ඇත. යෝජනා කමිටුවේ අනුමැතියකින් තොරව අධිපති කබ්රාල් බැංකු හා මූල්‍ය ආයතනවල මෙම අරමුදල් ආයෝජනය කර ඇත
බැංකු පහක අර්ථසාධකයේ අරමුදල් ආයෝජනය කර ඇත්තේ මහ බැංකු අධිපති කබ්රාල් ගේ උපදෙස් පරිදිය.
එසේම EPF විසින් පුද්ගලික ආයතන රැසක ආයෝජනය කර ඇති අතර එයින් සමාගම් 19ක් මෙම විගණනයේදී ගැඹුරින් විශ්ලේෂණය කර ඇත. එහිදී අනාවරණය වී ඇත්තේ එසේ ආයෝජනය කරන කොටස් විකිණීමේදී EPF අරමුලදට හානි වී ඇති බවය. කොටස් මිල පහල යාම නිසාද EPF අරමුදලට නිරතුරුව හානි සිදුවී ඇත.



නොදකින් ගු ඇන් පි පොන්න පකා.. 
Hisbullata Amathi kamak !! thawa masa 2n Bump karapan meka

අපේ ජෝකර් නන්දෙව ඔච්චර බයිට් කරන්න එපා යාලු.. කොප් වාර්තාවෙ කොහෙද පොන්නයො 2005 ඉදන් 2015 වෙනකන් පරික්ශන කරේ??????????? .නිකන් පොන්න කතා කියල පච වෙන්ඩ එපා ෆේක් පොන්නයො..



මුන් නැත්නම් අපි වෙනදත් බඩගින්නේ...මල් තියල වැදපියව්....
මුන්ගේ සිංහ සෙයියාවන් බලල එපා වෙලා...මේ අයට එන්න එපා වෙන එක ලොකු දෙයක් ඔහොම හිතන නිසා...මෙරටදී හමුවූ පලමු ශ‍්‍රී ලාංකික කොරොනා රෝගියට දැන් සුවයි…
මෙරටදී හමු වූ කොරෝනා ආසාදිත පලමු ශ්‍රී ලාංකිකයාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරී ඇති බව කොළඹ ජාතික රෝහලේ ආරංච් මාර්ග කියා සිටියේය.
ඒ අනුව තවදුරටත් ඔහු රෝහලේ නැවතී ප්‍රතිකාර ලබන අතර එළඹෙන 25 වැනිදායින් පසු ඔහුට නැවත නිවස බලා යාමට හැකි වනු ඇති බව එහි වෛද්‍යවරු විශ්වාස කරති.
මත්තෙගොඩ පදිංචිකරුවෙකු වන මෙම රෝගියා සංචාරක මග පෙන්වන්නෙකු ලෙස කටයුතු කරන ලද අතර කොරෝනා රෝගී ලක්‍ෂණ හේතුවෙන් රෝහල්ගත විය.
