උබලට හිතෙන විදිහට මේ කොරෝනා ප්‍රශ්නය කොහෙන් කෙලවර වෙයිද?
කාටද හොදම අනාවැකිය දෙන්න පුලුවන්?![]()
matanam hithaganna baruwa inne ban Europe country's walata kelawela yaida manda janagahanaya saahenna aduwiimak weida manda
උබලට හිතෙන විදිහට මේ කොරෝනා ප්‍රශ්නය කොහෙන් කෙලවර වෙයිද?
කාටද හොදම අනාවැකිය දෙන්න පුලුවන්?![]()
උබලට හිතෙන විදිහට මේ කොරෝනා ප්‍රශ්නය කොහෙන් කෙලවර වෙයිද?
කාටද හොදම අනාවැකිය දෙන්න පුලුවන්?![]()

pisuda 1453 ta passeth one thram agama mul karan thamai empire athi une ottaman empire france empire spanish empire dutch empire ETC..........
agama mul karan empire athi wena eka nawathune WW2 eken passe dan empire nathi nissa.
if you have money you can buy any thing salli thiyana nissa qutar eunta danuma buy karanna puluwan eka unta prashnayak newi.
ithin molen hithana eka wens wenne kohomda agama nissa science kiyanne hama welema evolve wena deyak api meta aurudu 10 yakata kalin hari kiyala hithagana hitapu science walama dewal dan waradi kiyanawa eka nissa science and Tech eka oluwe uda thiyagana inna eun thamai niyama modayo science walata pahadili karanna bari dewal one thram thiyanawa
hinduism and buddhism wala htihana deta kisima balapamak na ne danata loke thiyana wadima freedom thiyana major religion 2ka.
loke moleta danumata witharak mul thana denna giya 1ka ratak wath sarthaka wela na USSR eka thamai hondama udaharane hama dema balance ekakata aran yana ratawal thamai sarthaka une hama dama.

Lankawe idapa epa wenne nedda bn
සමහර ගොබ්බ සිංහල උං ඉන්නවා corona virus digest උනාම infect වෙනවා කියලා හිතන් ඉන්න. ඔය වගේ ගන් කබ්බො ඉද්දි එපා වෙනවා
Un e ratata wela inne nathuwa puka denna me ratata enawa,
ekane ban unta visa thiyanava awill yai.apita mhude paninna thami venne

සමහර ගොබ්බ සිංහල උං ඉන්නවා corona virus digest උනාම infect වෙනවා කියලා හිතන් ඉන්න. ඔය වගේ ගන් කබ්බො ඉද්දි එපා වෙනවා

උබලට හිතෙන විදිහට මේ කොරෝනා ප්‍රශ්නය කොහෙන් කෙලවර වෙයිද?
කාටද හොදම අනාවැකිය දෙන්න පුලුවන්?![]()
කෑප්ටන් Jack Sparrow;25221945 said:
අනාවැකියක් ම නෙමෙයි ඒත් මේ යන විදිහට ලංකාවේ ඩබලින් rete එක දවසකට කිට්ටුයි. අනික අර ට්‍රැවල් ගයිඩ් අලුත් ව්‍යාප්තියේ පේශන් zero කියන්නත් අමාරුයි මොකද අර ඉතාලියේ පොරවල් ලංකාව වටේ ගිය වෙලාවෙ තව එකෙකුට යන්න පුළුවන් chance එක වැඩියි. අනික ලංකාවේ ඒ්වුන් ගොඩක් බෙහෙත් ගන්නේ ෆාමසියෙන්, නැත්නම් ගොඩ වේදෙක් (ලංකාවේ හොර වෙද්දු 40,000+) ඉන්නවාලු, ඉතින් හැදිලා බෙහෙත් නොගෙන ඉන්න ගාන ගැන කියන්න අමාරුයි.
මොනවා උනත් මේක මේ සතියේ ඉවර වෙද්දී 50 වගේ වේවි. නිරෝධායන මධ්‍යස්ථාන වලින් පිට කට්ටිය හම්බ උනොත් වැඩේ දරුණුයි.
ඒක පේෂන් කෙනෙක්වත් හම්බුනේ නැත්නම් වැඩේ ඊට වඩා දරුණුයි.
පිස්සුද මචං මේ යන විදිහට අද හවස වෙනකොට විසිපහක් තිහකට කිට්ටු වෙන්නවා බදාදා වෙද්දී පනහ වෙනවා මචං..
මට තේරෙන විදිහට

අර චීනෙන් ආපු ගැණි ආගිය තැන් වලින් එකෙක්වත් වාර්තා උනෙ නැහැ නෙ ? ඒ ගැණිව හොඳ කරලා චීනෙටත් යැවුවා.පිස්සුද මචං මේ යන විදිහට අද හවස වෙනකොට විසිපහක් තිහකට කිට්ටු වෙන්නවා බදාදා වෙද්දී පනහ වෙනවා මචං..
මට තේරෙන විදිහට
40 wei ra news walata
උබලට හිතෙන විදිහට මේ කොරෝනා ප්‍රශ්නය කොහෙන් කෙලවර වෙයිද?
කාටද හොදම අනාවැකිය දෙන්න පුලුවන්?![]()