BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    අලුත් සීන් 3න නිරෝධායන මධ්‍යස්ථාන වල ඉඳපු උන්ද? නැත්තම් එළියෙන් එන ඒවාද??? :confused: :confused: :confused:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,840
    28,728
    113
    20200316-bnec-125kb.jpg

    Mahavamse veradi wenna berida? Vijaya or Raavana? Choose :dull:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    F..ck....
    එතකොට නිවාඩු දෙන්නෙත් නෑ...හරියට දෙයක් කියන්නෙත් නෑ ... දැන් එතකොට හෙට ඉඳන් ඔක්කොම හරි? මොන රෙද්දක්ද බන් මේ
     

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    ජර්මන් වලින් ආපුුුකෙනා හැසිරිලා තියෙන්නේ ඉතාමත්ම අඥාන විදිහට. සිතාමතා පැතිරවිමකට ආ සමානයි. මොහු හොදින් දන්නවා පල විපාක.
     

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63


    50k fine and 12 jail in western australia and similar in other states if u violate 14 days quarantine period
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,827
    16,985
    113
    Kottawa
    ජර්මන් වලින් ආපුුුකෙනා හැසිරිලා තියෙන්නේ ඉතාමත්ම අඥාන විදිහට. සිතාමතා පැතිරවිමකට ආ සමානයි. මොහු හොදින් දන්නවා පල විපාක.

    එයාගෙ යාලුවා නෙද මේ කියන්නෙ? අර මැනික් ඩයල් එක? :confused:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ජර්මන් වලින් ආපුුුකෙනා හැසිරිලා තියෙන්නේ ඉතාමත්ම අඥාන විදිහට. සිතාමතා පැතිරවිමකට ආ සමානයි. මොහු හොදින් දන්නවා පල විපාක.




    කවුද ඒ
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    බොලෑයි පැති වලත් bus stand වගේම bus එහෙම හෝදනවද? අපේ පැතිවල නම් දැක්කේ නැතෝ..
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,827
    16,985
    113
    Kottawa
    අර බුවා personal doca ව හම්බවෙන්න ත් ගිහින්
    ලය රොහලටත් ගිහින්
    pvt hospital එකටත් ගිහින්
    කලුබොවිල රොහලටත් ගිහින්
    තමා IDH යවල තියෙන්නෙ..


    ට හැමිනෙන්න දාලා :angry::angry::angry::angry::angry:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    හෙනයා;25222479 said:
    අර බුවා personal doca ව හම්බවෙන්න ත් ගිහින්
    ලය රොහලටත් ගිහින්
    pvt hospital එකටත් ගිහින්
    කලුබොවිල රොහලටත් ගිහින්
    තමා IDH යවල තියෙන්නෙ..


    ට හැමිනෙන්න දාලා :angry::angry::angry::angry::angry:

    :dull::dull::dull:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    හෙනයා;25222490 said:
    යන අතරමගදි කීයකට ශොට් එක හම්බ්බ්බබවෙලාද දන්නෙ නෑ :nerd::dull:

    වැඩේ ඔක්කොම එකතු වෙලා ගොඩදාලදේවි වගේ...බය වෙන්න එපා..අනික අද දවසේ විෂබීජ හරණය කරාම ඇති කියලනේ මුන් හිතන්නේ...office train වල තෙරපිලා මිරිකිලා යනකොට තමයි සැප....:dull::baffled::frown:
     
    Status
    Not open for further replies.