BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

Janithsl88

Well-known member
  • Jul 3, 2012
    2,594
    4,926
    113
    Nowhere
    හැරෙන හැරෙන පැත්තට පුක නොදි, හිනමානේ අරලා දැන්වත් තේරුම්ගෙන බෙ⁣රෙන්න ට්‍රයි කරපං

    harena harena paththata puka dunne nam naa, mang kalin temperature eka nisa bowenne naa kiwweth naa, mang umpa daapu comment eka dakala me damme, heenamaanayakatanam newe danna nisa, nikam kiyawanne nethuwa Google search kara kiyawapan trusted source ekakin, https://www.accuweather.com/en/health-wellness/higher-temperatures-affect-survival-of-new-coronavirus-pathologist-says/700800
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,827
    16,985
    113
    Kottawa
    මැකෝ ට බලයක් නැති කතාවක් කිවා වගේ මතකයි. ජනාධිපති තුමාට පුළුවන් ඇති.

    Nomination sambandawa president
    Election date eka mako.. makota health eken upades denna one karanna one dewal tika
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    මචං රොයල් තෝමියන් බිග් මැච් එකේ හිටපු එකෙනෙකුටත් බඩු පැකට්
    මම නමත් දන්නවා.. ශ්‍රී ලංකා එයාර් ලයින් එකේ ekek

    match එක තිබ්බේ කවද්ද බං. රෝගේ හැදුනේ ඊට පස්සේ ද දන්නේ නෑනේ.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    90240802_1167980963532890_4270480557869105152_o.jpg

    mona magulakata mun nirodanaya wena eka maga arainawada manda un nissa nikan ahaka inna ahinsaka minisu tikath amaruwe.:dull::dull::dull:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ශ්‍රීලන්කන් ගුවන් සේවයේ නියමුවෙකුට කොරෝනා වැළදේ : ගුවන් නිලධාරීන් කිහිපදෙනෙක්ට ස්වයං නිරෝධායනය කෙරේ

    ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවෙකුට කොරෝනා වෛරසය වැළදී ඇති බව එම ගුවන් සමාගම නිවේදනය කර සිටිනවා. ඒ අනුව එම ගුවන් නියමුවා සේවය කළ ගුවන් යානයේ සෙසු නිලධාරීන්හට සිය නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස දැනුම් දී ඇති බවයි එහි මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා සඳහන් කර සිටින්නේ.
    මෙලෙස කොරෝනා වෛරසයට ගොදුරුව සිටින ගුවන් නියමුවා කොළඹ ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක ආදී සිසුවෙක් වන අතර ඔහු පසුගිය සති අන්තයේ පැවති එම විද්‍යාලයේ වාර්ෂික ක්‍රිකට් මහ තරගය නැරඹීමට ද ගොස් ඇති බව වාර්තවනවා.
    ඒ අනුව එම විද්‍යාලයේ ආදී සිසුවෙක් විසින් සමාජ මාධ්‍ය වෙත සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ කොරෝනා වෛරසය වැළදී ඇති එම ආදී සිසුවා සමග එකට සිටි අනෙක් පිරිසටද නිවෙස් වලටවී ස්වයං නිරෝධායනයට ලක්වන ලෙසයි.
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,675
    4,536

    Fuck
     
    Status
    Not open for further replies.