BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    කොරෝනා වෛරසය අපේම ඇතැම් අයගේ( ශ්‍රී ලාංකිකයන්ගේ ) වගකීම් විරහිත ක්‍රියා කිරීම හේතු කොට ගෙන දැන් පැතිර යාම පාලනය කිරීමට දැඩි තීන්දු ගත යුතුය. වහාම සති දෙකක කාලයකට රටේ සියලු කටයුතු අක්‍රිය කළ යුතුය. ( අත්‍යවශ්‍ය සේවා ආරක්ෂක අංශවලින් සිදු කළ යුතුය ) මැතිවරණවලට වඩා ජනතාවගේ සාමූහික පැවැත්ම අපට වැදගත් ය.
    Wimal වීරවංශ Fb

    https://m.facebook.com/story.php?story_fbid=2681435711974232&id=574747679309723

    Look at the comments he says decision will take morning
     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    කොරෝනා ආසාදනය වූ ශ්‍රී ලංකන් ගුවන් නියමුවා නීල මහා සටන නැරඹීමට ගිය අයෙකු බවට තහවුරු වෙයි

    කොරෝනා ආසාදනය වූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නියමුවා කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාල අතර මහා ක්‍රිකට් තරඟය නැරඹීමට ගොස් ඇතිබවට තහවුරු වී තිබෙනවා.

     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,457
    23,702
    113
    ලිම්පෝපෝ කන්දෙ
    :eek:

    KSjHLxN.png


    https://www.facebook.com/NewsfirstSL/
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,237
    5,068
    113
    Loading...
    හෙට කවුරුවත් එළියට යන්න එපා. ජීවත් වෙන්න ඕනි නම් ගෙවල් වලට වෙලා හිටපන්. මුං කියන විධියට වැඩ කළොත් ඉල්ලන් උකේ ඇර ගත්තා වෙනවා. මොනවා කරන්නත් ජීවත්වෙලා ඉන්න ඕනි. මේ අමන ආත්මාර්ථකාමී බල්ලන්ට ඡන්ද පිස්සුව. GMOA මෙච්චර කියලත් ගාණක් නැති හැටි. ස'ගෙ කට ලොප් වෙලා. සද්ද නැහැනෙ. කෝ පොරගෙ අර මුලින් තිබ්බ ගැම්ම? මූත් හරියන්නෙ නැහැ. කයිය විතරයි.

    ඡන්ද තියන්න රට පාලනය කරන්න මිනිස්සු ජීවත්වෙලා ඉන්න ඕනි. මිනිස්සු එයි ඡන්දෙ දෙන්න. වටේම infect වුණ අය ඉන්නවා. නිකන් ඉල්ලන් කන්න එපා එළියට බැහැලා. තාම අර පැනපු උන් අල්ලන්න හොයනවා. හරිහමන් rescue plan එකක් නැහැ. බයිලා විතරයි. තාම බරපතලකමක් තේරිලා නැහැ.

    අර කන්නඩි දාපු පකයා කියනවා ඉදිරි දවස් තුන බලලා, infect වෙන ගාණ අනුව, ඉදිරියට නිවාඩු දෙනවද කියන එක ගැන තීරණයක් ගන්නවලු. උගෙ... ⁣මොක්කුද බන් මේ. පෙර පාසල් යන පොඩි එකෙක්ට තේරෙනවා වෙන්නෙ මොකක්ද කියලා. මුන්ට මේ experiment කරන්න, මිනිස්සුන්ට බෝකරලා බලන්න. එක තීරණයක් එක නීතියක් වෙන්න ඕනි. එක එකා උන්ට ඕනි හු***නෙ කරන්නෙ මේකෙ. ඇඳිරිනීතිය දාන්නෙ නැතුව මේක කරන්න බැහැ. අවස්ථාවාදී ආත්මාර්ථකාමී හැතිකරේට පාඩමක් උගන්නමු. මේ සතියම බැරි වුණොත් සති දෙකම පුලුවන් නම් කැපිලා ඉඳපන්. තමන් ගන්න තීරණයමත තමන්ගෙ සහ පවුලේ අයගෙ ජීවිතවල වගකීම රැඳිලා තියෙනවා කියන එක ඔලුවට ගනිල්ලා. මොනව කරන්නත් ජීවත් වෙන්න ඕනි. ඇයි ආවෙ නැත්නම් බලෙන් ගෙන්නන්ද, බලෙන් ඡන්ද ගන්නද. ටඉකේ පො** පක්කු.

    OvpKcGq.jpg
     
    • Like
    Reactions: janaka_jr

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    කොම්පැනි වල බොසා ල නිවාඩු දෙයි. නැත්තම් බොසාබ්ටත් ඔෆිස් එන්න කියමු.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Officially Confirmed News

    1584384335-Holiday_L.jpg
    හෙට සිට දින3ක විශේෂ නිවාඩුවක්

    හෙට(17) සිට දින රජය දින තුනක විශේෂ නිවාඩුවක් ප්‍රකාශයට පත් කර තිබේ.
    ඒ අනුව හෙට සිට එළඹෙන බ්‍රහස්පතින්දා දක්වා මෙම නිවාඩුව බල පැවැත්වෙන බව රජය නිවේදනය කරයි.
    සෞඛ්‍ය, ආහාර සැපයුම්, ප්‍රවාහන, අත්‍යාවශ්‍ය සේවා, බැංකු, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හැර රජයේ අනෙකුත් දෙපාර්තමේන්තු, සංස්ථා ඇතුළු ආයතන සඳහා මෙම විශේෂ දින 03ක නිවාඩුව බල පැවැත්වෙනු ඇති.
    පෞද්ගලික අංශයට ද මෙම නිවාඩුව ලබාදෙන මෙන් රජයේ ඉල්ලා සිටියි.
    කොවිඩ් නයින්ටීන් වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳ අවධානය යොමුකරමින් තවදුරටත් මෙම නිවාඩුව දීර්ඝ කිරීම හෝ නොකිරීම පිළිබඳ සලකා බැලීමට නියමිතයි.

    http://nethnews.lk/article/75332

     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,844
    67,082
    113
    Ai bn mae maha re mehema decision denne.private sector ekata decide karananwath time ekak nane
     
    Status
    Not open for further replies.