Work From Home :yes:
Hyaenidae Well-known member Apr 8, 2015 52,856 2 54,523 113 Mar 16, 2020 #22 Sub Zer0 said: Click to expand... This is actually good, it seems like we're more successful in detecting and quarantining infected people who would spread the contagion further otherwise
Sub Zer0 said: Click to expand... This is actually good, it seems like we're more successful in detecting and quarantining infected people who would spread the contagion further otherwise
Bumbzy Well-known member Jul 20, 2015 1,701 1,814 113 Galle Mar 17, 2020 #24 Inna ayot trip yanna ganiwi...lankawe ayonge hati ehemane...penawane italy set eka karapu wade...lock down karot edawela hamba karan inna ayonta kela wenawa
Inna ayot trip yanna ganiwi...lankawe ayonge hati ehemane...penawane italy set eka karapu wade...lock down karot edawela hamba karan inna ayonta kela wenawa
sanath ekanayake Well-known member Jan 13, 2009 12,082 1,248 113 සමුදුරෙන් එහා Mar 17, 2020 #26 අත්‍යවශ්‍යම දේකට හැරුනම ගමන් බිමන් යාමත් තහනම් කරලා.ඇදිරිනීති කාලයක් ප්‍රකාශ කරන්න ඕනෙ. බොරුවට වටේ යන උන්ව රෝග වාහකයන් ලෙස සලකා අදාල පියවර ගන්න සති දෙකක් ප්‍රකාශ කලොත් අනිවා යහපත් ප්‍රථිපලයක් ලැබෙනවා.
අත්‍යවශ්‍යම දේකට හැරුනම ගමන් බිමන් යාමත් තහනම් කරලා.ඇදිරිනීති කාලයක් ප්‍රකාශ කරන්න ඕනෙ. බොරුවට වටේ යන උන්ව රෝග වාහකයන් ලෙස සලකා අදාල පියවර ගන්න සති දෙකක් ප්‍රකාශ කලොත් අනිවා යහපත් ප්‍රථිපලයක් ලැබෙනවා.
dagayaa Well-known member Sep 7, 2010 4,045 727 113 Mar 17, 2020 #27 sanath ekanayake said: අත්‍යවශ්‍යම දේකට හැරුනම ගමන් බිමන් යාමත් තහනම් කරලා.ඇදිරිනීති කාලයක් ප්‍රකාශ කරන්න ඕනෙ. බොරුවට වටේ යන උන්ව රෝග වාහකයන් ලෙස සලකා අදාල පියවර ගන්න සති දෙකක් ප්‍රකාශ කලොත් අනිවා යහපත් ප්‍රථිපලයක් ලැබෙනවා. Click to expand... mama danna ekek trip ekak gihilla niwadu nisa
sanath ekanayake said: අත්‍යවශ්‍යම දේකට හැරුනම ගමන් බිමන් යාමත් තහනම් කරලා.ඇදිරිනීති කාලයක් ප්‍රකාශ කරන්න ඕනෙ. බොරුවට වටේ යන උන්ව රෝග වාහකයන් ලෙස සලකා අදාල පියවර ගන්න සති දෙකක් ප්‍රකාශ කලොත් අනිවා යහපත් ප්‍රථිපලයක් ලැබෙනවා. Click to expand... mama danna ekek trip ekak gihilla niwadu nisa
BINGU_PUTHA Well-known member Apr 26, 2013 12,064 5,825 113 canada Mar 17, 2020 #28 කැනඩාවේ 406. අද 65 එකතු උනා. එත් මිනිස්සු එදිනෙදා වැඩ. ඉස්කෝල නිවාඩු දුන්න සමහර ප්‍රාන්තවල. එච්චරයි
B Bitter Truth Well-known member Dec 19, 2015 24,005 46,376 113 Mar 17, 2020 #33 උඹ බඩු ස්ටොක් කරගත්තනම් OK.
B Bitter Truth Well-known member Dec 19, 2015 24,005 46,376 113 Mar 17, 2020 #34 Identity said: Click to expand...
jamiezue Well-known member Jul 28, 2008 12,016 1 8,859 113 -~උලක් උඩ-~ Mar 17, 2020 #37 ලොක්ඩවුන් කරන එක අපි වගේ රටකට දරාගන්න අමාරුයි. ආනයන අපනයන ඒවා නවතිනවනෙ. බඩු නිකන් පිටරටවලට යන්නෙ නෑනෙ..පිටරටවලිනුත් බඩු නකන් එන්නෙ නෑනෙ.. ඒවට මිනිස්සු එහෙට මෙහෙට යන්න ඕනෙ.මම හිතන්නෙ අපේ ආර්තිකේ යන්නෙ එදිනෙදා රෝල ගහගෙන. මේ වගේ හදිස්සියකදි ආර්තිකේ අනිත් රටවල් මත යැපෙන්නෙ නැතිව දුවවන්න අමාරුයි..කියලයි මට හිතන්නෙ..මගෙ අදහස
ලොක්ඩවුන් කරන එක අපි වගේ රටකට දරාගන්න අමාරුයි. ආනයන අපනයන ඒවා නවතිනවනෙ. බඩු නිකන් පිටරටවලට යන්නෙ නෑනෙ..පිටරටවලිනුත් බඩු නකන් එන්නෙ නෑනෙ.. ඒවට මිනිස්සු එහෙට මෙහෙට යන්න ඕනෙ.මම හිතන්නෙ අපේ ආර්තිකේ යන්නෙ එදිනෙදා රෝල ගහගෙන. මේ වගේ හදිස්සියකදි ආර්තිකේ අනිත් රටවල් මත යැපෙන්නෙ නැතිව දුවවන්න අමාරුයි..කියලයි මට හිතන්නෙ..මගෙ අදහස
K KavinduDD Well-known member Dec 21, 2017 3,223 1 562 113 Mar 17, 2020 #38 AnGeLHuNteR said: lockdown karamu level ekakata Click to expand...
නාවල නිහාල් Well-known member Jan 21, 2012 1,752 348 83 Mar 17, 2020 #39 එදා වේල හම්බකරන් අයට තමා කෙල වෙන්නේ