#LockdownSL

#LockdownSL #For2Weeks

  • පක්ශායි

    Votes: 245 82.5%
  • විරුද්ධායි

    Votes: 52 17.5%

  • Total voters
    297
  • Poll closed .

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,486
    2
    53,983
    113
    kiALROt.png

    This is actually good, it seems like we're more successful in detecting and quarantining infected people who would spread the contagion further otherwise
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,577
    1,578
    113
    Galle
    Inna ayot trip yanna ganiwi...lankawe ayonge hati ehemane...penawane italy set eka karapu wade...lock down karot edawela hamba karan inna ayonta kela wenawa
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    අත්‍යවශ්‍යම දේකට හැරුනම ගමන් බිමන් යාමත් තහනම් කරලා.ඇදිරිනීති කාලයක් ප්‍රකාශ කරන්න ඕනෙ.
    බොරුවට වටේ යන උන්ව රෝග වාහකයන් ලෙස සලකා අදාල පියවර ගන්න සති දෙකක් ප්‍රකාශ කලොත් අනිවා යහපත් ප්‍රථිපලයක් ලැබෙනවා.
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    අත්‍යවශ්‍යම දේකට හැරුනම ගමන් බිමන් යාමත් තහනම් කරලා.ඇදිරිනීති කාලයක් ප්‍රකාශ කරන්න ඕනෙ.
    බොරුවට වටේ යන උන්ව රෝග වාහකයන් ලෙස සලකා අදාල පියවර ගන්න සති දෙකක් ප්‍රකාශ කලොත් අනිවා යහපත් ප්‍රථිපලයක් ලැබෙනවා.

    mama danna ekek trip ekak gihilla niwadu nisa :lol: :yes::yes:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,013
    5,746
    113
    canada
    කැනඩාවේ 406. අද 65 එකතු උනා. එත් මිනිස්සු එදිනෙදා වැඩ. ඉස්කෝල නිවාඩු දුන්න සමහර ප්‍රාන්තවල. එච්චරයි
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,968
    1
    8,796
    113
    -~උලක් උඩ-~
    ලොක්ඩවුන් කරන එක අපි වගේ රටකට දරාගන්න අමාරුයි. ආනයන අපනයන ඒවා නවතිනවනෙ. බඩු නිකන් පිටරටවලට යන්නෙ නෑනෙ..පිටරටවලිනුත් බඩු නකන් එන්නෙ නෑනෙ.. ඒවට මිනිස්සු එහෙට මෙහෙට යන්න ඕනෙ.මම හිතන්නෙ අපේ ආර්තිකේ යන්නෙ එදිනෙදා රෝල ගහගෙන. මේ වගේ හදිස්සියකදි ආර්තිකේ අනිත් රටවල් මත යැපෙන්නෙ නැතිව දුවවන්න අමාරුයි..කියලයි මට හිතන්නෙ..මගෙ අදහස