ශ‍්‍රීපාදස්ථානය වහන්නේ නෑ

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,165
    46,937
    113
    ශ‍්‍රීපාදස්ථානය වහන්නේ නෑ

    ශ‍්‍රීපාදස්ථානය වහන්නේ නෑ


    YRt1kyu.jpg


    ශ්‍රි පාදස්ථානය අන් ආගමික ස්ථාන සමග සමාන කල නොහැකි බවත්, උදුවප් පොහො දිනයෙන් ආරම්භ කල ශ්‍රි පාද වන්දනා වාරය වෙසක් පොහෝ දිනයෙන් අවසන් කරන බව ශ්‍රි පාදස්ථානාධිපති සබරගමු පලාත් ප්‍රධාන සංඝනායක , පැල්මඩුල්ල රජ මහ විහාරස්ථානයේ විහාරාධිපති , ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න නායක හිමියන් පැවසිය.

    මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් (16) දින ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් කියා සිටියේ වෛරස් වලට බිය නොවි අතිතයේදි මිනිස්සුන් ශ්‍රි පාද ස්ථානය වැද පුදා ගැනිමට පැමිණියේ ජිවිත පරදුවට තබා බවයි.

    ගේ දොර ඉඩ කඩම් මිල මුදල් සැම දේම තම ඥාතින්ට භාර දි ශ්‍රි පාදස්ථාය වදින්න ආවේ ආපසු යන්න බලාගෙන නොවේ .

    ශ්‍රි පාදස්ථානය අතිතයේදි මිනිසුන් වන්දනා කරන්න පැමිණියේ උතුම් ස්ථානයක් නිසා බවත්, එසේ පැමිණි වන්දනාකරුවන්ට සතුන්ගේ හිර හැර සිදු වි මිය ගිය බවත්, ස්භාවික විපත්වලින් මිනිසුන් මිය ගිය බවත් , අතිතයේදි ශ්‍රි පාදයේ පැමිණි අයට කිසිදු පහසුකමක්වත් නොතිබුණු බවයි ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් කියා සිටින්නේ.

    අති දුෂ්කරතා මැද අතිතයේ පැමිණි වන්දනාකරුවන් බුදුන් වහන්සේගේ , සමන් දේවියන්ගේ ආශිර්වාදය ලබාගෙන ආපසු ගිය බවත්, මෙවැනි වෛරසයකට බිය වුයේ නම් එදා සිට අද දක්වා වන්දනාකරුවන් ශ්‍රි පාදයට නොපැමිණෙන බවයි ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් පෙන්වා දෙන්නේ.

    බුද්ධාගම සහ ශ්‍රි පාදස්ථානය මන කල්පිත දෙයක් නොවන බවත්, ශ්‍රිපාදස්ථානය බුද්ධ තේජස ඇති ස්ථානයක් බවයි ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් කියා සිටින්නේ.

    රටේ ජනතාවට රජයකින් හෝ මැති ඇමතිවරුන්ගෙන් පිහිටක් නොමැති නම් එම ජනතාව යනු ලබන්නේ බුදුන් හෝ සමන් දේවියන් නැමදිමට බවත්, අනෙකුත් ආගමික ස්ථානවලට ගොස් භාරයක් විමට හෝ පිහිටක් ලබා ගැනිමට නොහැකි බවද ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් පෙන්වා දෙයි.

    නුවරඑලිය සහ රත්නපුර දිස්ත්‍රික්ක වල දිස්ත්‍රික් ලේකම්වරුන් සහ බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම්වරයා තමන් අමතා ශ්‍රි පාද වන්දනා වාරය අවසන් කිරිමට හැකියාවක් තිබේද යන්න තමන්ගෙන් විමසු බවත්, ශ්‍රි පාද වන්දනා වාරයක් කිසිවෙකුගේ අවශ්‍යතාවයක් මත අතරමග නතර කිරිමට නොහැකි බවයි ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් කියා සිටින්නේ.

    ශ්‍රි පාද වන්දනාවේ වන්දනාකරුවන් පැමිණියත් නැතත් ශ්‍රි පාද වන්දනා වාරය අවසන් වන තෙක් ශ්‍රි පාද උඩ මළුවේ තේවාවන් කටයුතු සිදු කරන බවත්, ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුන්ට ශ්‍රි පාදය වැද පුදා ගැනිමට පැමිණෙන ලෙසට හෝ නොපැමිණෙන ලෙසට තමන්ට ප්‍රකාශ කල නොහැකි බවයි ශ්‍රි පාදස්ථාධිපති හිමියන් වැඩි දුරටත් කියා සිටියේ.

    වෛරසයතුරන් කිරිමට සෙත් පතා මහ සංඝරත්නයේ සහභාගිත්වයෙන් නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානයේදි මේ මස 26 දින රතන සුත්‍රය සඡ්ඡායනා කරන බවද ශ්‍රි පාදස්ථානධිපති හිමියන් කියා සිටිහ.

    – හැටන් රංජිත් රාජපක්ෂ
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,165
    46,937
    113
    මගේ නම් අදහස වහන්න ඕන කියන ඵක..දකුණු කොරියාවේ පල්ලියෙ උන දේ මතකයිනේ:oo:...
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මගේ නම් අදහස වහන්න ඕන කියන ඵක..දකුණු කොරියාවේ පල්ලියෙ උන දේ මතකයිනේ:oo:...



    ow wahanna ona, mokada othanin spread wenna chance eka wedi nisa. anika anith hema thenakma ( film hall, school, government sector, privet)

    serama wahala, siripade wahanne nethi unahama, arawa wahana eke therumak nehe)

    ape lankawe minissnge puruddak thiyanawa diga niwadu awahama trip yana eka, mekath ehema set karagena trip gihin wana karaganinda danne naha,
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    මහ මෝඩ වැඩක් හාමුදුරුවනේ...මක්කම හිස් කල එකට හිනා උන හිනා උන සිංහලුන්ටත් හිනා වෙන්න පුළුවන්...මේ නිසා කොරෝනා පැතිරෙන්න එපා කියල පතනවා...:(
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    ඈත්තටම ඔහොම කියලා නම් බුවා ගොන් හරකෙක්. මිනී මෑරීමට අනුබල දීම යටතේ ඈරෙස්ට් කරන්න වෙනවා
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    පව් පුරෝ ගන්න නෙමේ ඔය හැමදුරුවනට ශ්‍රී පාදයේත් තියෙන්නේ බිස්නස් එකක්
    ශ්‍රද්ද්දාව නෙමේ


    මෙච්චර ගොන් හම්බයෝම ආරක්ෂාවට වදින තැන් වහනවා නම් බෞද්දයෝ වෙලා සම්මා දිටිටියක් නැති එක ගැන දුකයි ආණ්ඩුව තමයි වග කියන්න ඕන ආණ්ඩුවෙන් වහන්න ඕනේ

    ලංකාවේ ගොන් හැත්තට මේවා නිකන් කිව්වාට වාදක නැහැ දවස් තුනේ නිවාඩුවට අනිවාර්යෙන් යයි ට්‍රිප්

     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පව් පුරෝ ගන්න නෙමේ ඔය හැමදුරුවනට ශ්‍රී පාදයේත් තියෙන්නේ බිස්නස් එකක්
    ශ්‍රද්ද්දාව නෙමේ


    මෙච්චර ගොන් හම්බයෝම ආරක්ෂාවට වදින තැන් වහනවා නම් බෞද්දයෝ වෙලා සම්මා දිටිටියක් නැති එක ගැන දුකයි ආණ්ඩුව තමයි වග කියන්න ඕන ආණ්ඩුවෙන් වහන්න ඕනේ

    ලංකාවේ ගොන් හැත්තට මේවා නිකන් කිව්වාට වාදක නැහැ දවස් තුනේ නිවාඩුවට අනිවාර්යෙන් යයි ට්‍රිප්


    :yes:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඉඳල ඉඳල කීයක් හරි ‌හොයාගන්න කාලෙ එනකොටම ‌කොරෝනා මගුලක් ආවනේ කියල හාමුදුරුවන්ට හිතෙනව ඇති. :lol::lol::lol:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    කොරොන හැදුනු එකෙක් ගියොත් උඩට යනකොටයි පල්ලට යනකොටයි හම්බෙන ඔක්කොටොම බො වෙයි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තිරණය හරියටම හරි..මේක ශ්‍රි පාදය, වතිකානුව හරි මක්කම නෙමේ..උන් බය උනාට ලෙඩ වලට අපි බය නැ.. :yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පව් පුරෝ ගන්න නෙමේ ඔය හැමදුරුවනට ශ්‍රී පාදයේත් තියෙන්නේ බිස්නස් එකක්
    ශ්‍රද්ද්දාව නෙමේ


    මෙච්චර ගොන් හම්බයෝම ආරක්ෂාවට වදින තැන් වහනවා නම් බෞද්දයෝ වෙලා සම්මා දිටිටියක් නැති එක ගැන දුකයි ආණ්ඩුව තමයි වග කියන්න ඕන ආණ්ඩුවෙන් වහන්න ඕනේ

    ලංකාවේ ගොන් හැත්තට මේවා නිකන් කිව්වාට වාදක නැහැ දවස් තුනේ නිවාඩුවට අනිවාර්යෙන් යයි ට්‍රිප්


    සෑහෙන ඇරියස්...සල්ලි අපේ නම් දෙන්නෙ අපි නම් කාටවත් ඇයි වේදනාවක්???? මේක සිoහල බෞද්ධ රටක් නෙමේ කියද්දි හුරේ දැම්ම මිහරක්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්ඩ බැ..
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,777
    5,750
    113
    හාමුදුරුවෝ කියන්නෙ වාරේ ඉවර කරන්නේ නැහැ කියලා බන්. කැමති කෙනෙක්ට ගිය හැකි. ඒත් පොලීසියට හරි හමුදිවට හරි නවත්තන්න පුළුවන්. ඒත් උඩ මළුවේ කටයුතු ටික කෙරෙනවි අඩුවක් නැතුව. හාමුදුරුවෝ කියන්නේ කැමති විදිහට වාර අවසාන කරන්න බැහැ කියලා විතරයි.ඒක චාරිත්‍රානුකූල වෙන්න ඕනේ කියලා.