පාලන මිලට සැමන් නෑ…

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඉකුත් සතියට සාපෙක්ෂව (29) දින වන විට දේශිය වෙලදපොලේ උඩරට සහ පහතරට එලවළු මිල සිඝ්‍රයෙන් ඉහල ගොස් ඇති බව එලවළු සිල්ලර වෙලෙදුන් පවසයි.

    රු 160 සිල්ලර මිලකට පැවති වට්ටක්කා කිලෝවක් රු 300-400 අතර මිලකටත්, අනෙකුත් සෑම වර්ගයේම එලවළු කිලෝවක්ම රු 500-800 අතර සිල්ලර මිලකට අලෙවි කරන බවයි වෙලෙදුන් කියා සිටියේ.

    අමු මිරිස් කිලෝවක් රු 1400, නයි මිරිස් රු 1500, තක්කාලි රු 600-800 අතර මිලකට අලෙවි කරන බවයි වෙලෙදුන් කියා සිටියේ.

    සෑම වසරකම නත්තල් සමය අවසන් විමෙන් පසු මෙසේ එලවළු මිල ඉහල යන බවත්, ලබන වසරේ මුල් සති කිහිපය තුල ඉල්ලුමට සරිලන එලවළු සැපයුමක් ලැබෙන නිසා එලවළු මිල අඩු වන බවයි එලවළු වෙලෙදුන් වැඩිදුරටත් කියා සිටියේ.

    මේ අතර ටින් මාළු සදහා (29) දින සිට සිට රජය මගින් පාලන මිලක් නිකුත් කර සිටියද හැටන් නගරයේ වෙලදසැල් වල විවිධ බර ප්‍රමාණවලින් ටින් මාළු අලෙවි කිරිමට ප්‍රදර්ශනය කර තිබු නමුත් එම ටින් මාළු කිසිවක් පාලන මිලට අලෙවි කල නොහැකි බවයි සිල්ලර වෙලෙදුන් කියා සිටියේ.

    – රංජිත් රාජපක්ෂ
     
    • Haha
    Reactions: Asmodeus

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,693
    113
    වහල්ලුන්ට දෙන අඩු කුලේ ලෝ කොලිටි සැමන් කඩ වලම එක්පයර් වෙන්න අරින්න ඕනේ
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    බන්ධුලයා කමල්ගේ ආසනික් වැඩි සැමන් ටික සතොසට දාන කාලේ උබලා නිදාගෙනද හිටියේ 😒

    නියමිත ප්‍රමාණය ඉක්මවා ආසනික් ඇතැයි සැක කෙරෙන ටින් මාළු තොගයක් සතොස ගබඩාවට ලැබී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කරයි. ශ්‍රී ලංකා ප්‍රමිති සහතිකය ලබා ගැනීම සඳහා තිබිය යුතු ආසනික් ප්‍රතිශතය සියයට 1ක් වන අතර මෙම ටින් මාළු තොගයේ ආසනික් ප්‍රතිශතය සියයට දෙකක් බව ඉහත ආරංචි මාර්ග සඳහන් කරයි. ප්‍රමිති සහතිකය නොලබා මෙම ටින් මාළු රේගුවෙන් නිදහස් කළේ කෙසේද යන්න සම්බන්ධයෙන්ද පරීක්ෂණ පැවැත්වේ.

    11 November 2020

    https://www.aruna.lk/articles/110668
     
    දැන් උන් ගෙදර.... මේ පුනරුද සැමන්
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    චන්දෙට කලින් -
    • petrol නෑ
    • gas නෑ
    • IMF ණය දෙන්නෙ නෑ
    • සුද්දො එන්නෙ නෑ
    • 88/89
    • ටයර් සෑයවල්

    චන්දෙට පස්සේ
    • කිරිබත් කන්න කැකුළු හාල් නෑ
    • බිත්තර මිල daily updates
    • අම්මෝ මෙන්නෙ කොටහුත්ති බොරු කියනෝ
    • අම්මො මෙන්නෝ ගෑණියි මිනිහයි මරාගන්නෝ!
    • අරූට phD නෑ
    • සැමන් නෑ, හැබැයි තියෙනවා
     
    • Haha
    Reactions: vibhashana

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    බිත්තර හාල් පොල් අනියම් සැමන්

    කල්පනා කරලා බැලුවාම ඉස්සර රටේ ප්‍රධාන දේශපාලන මාතෘකා ටික උන මහබැංකු බැදුම්කර /සිනි බදු /මිග්/ හෙල්පින් හම්බන්තොට/ග්‍රීක් බැදුම්කර /වැලිකඩ 28 යි ලසන්තයි/තාජුදින් /එක්නැළිගොඩ & මිනිමැරුම් ටික නැතුව හාල් පොල් /සැමන් /කොටු පැනීම් වගේ මාතෘකා රටේ ප්‍රධාන මාතෘකා උන එකම පුනරුදයක් නෙවෙයිද සහෝදරයා 🙄
    දැන් උන් ගෙදර.... මේ පුනරුද සැමන්
    හා හරි එල බන් 👍🏼
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    සෑම වසරකම නත්තල් සමය අවසන් විමෙන් පසු මෙසේ එලවළු මිල ඉහල යන බවත්, ලබන වසරේ මුල් සති කිහිපය තුල ඉල්ලුමට සරිලන එලවළු සැපයුමක් ලැබෙන නිසා එලවළු මිල අඩු වන බවයි එලවළු වෙලෙදුන් වැඩිදුරටත් කියා සිටියේ.

    so whats the news
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,346
    9,114
    113
    Around the world
    Anura Kumara Dissanayake ජනාධිපතිතුමනි,
    මිල ගැසට් රිවර්ස් කිරිල්ල සැමන් ගැසට් එකෙන්ම පටන් ගමු නේද 😁
    ලංකාවේ බොහෝ සැමන් ටින්වල දියර රහිත බර මේ ගැසට් එකේ තියන දියර රහිත බර නෙවෙයි 😂😂
    මම හෙටත් ජැක් මැකරල් (Made in Chile) 425g රු 720/= විකුණමි. (ලකුණුකල මිල රු 850/=)
    පාරිභෝගික අධිකාරියේ බබ්බුන්ට කියන්න හැකි නම් නඩු පවරන්න කියලා.. නීතිඥ සහය රහිතව නඩුවට පෙනී සිටිමි

    Kusumitha Mudith Perera

    Chairman at Small & Medium Scale Paddy Mill Owner's Cooperative Society Limited and works at Chairman at එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය - United Rice Producer's Association
     
    • Love
    • Wow
    Reactions: Asmodeus and monson

    monson

    Well-known member
  • May 7, 2007
    25,579
    28,502
    113
    කව්ද යකෝ Jack Mackeral කියන්නේ ලාබම ලින්නොන්ට කියලා ගැසට් ගහන්න කිව්ව බූරුවා :lol:

    AaekdUy.jpeg
     
    • Haha
    Reactions: Asmodeus

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    කව්ද යකෝ Jack Mackeral කියන්නේ ලාබම ලින්නොන්ට කියලා ගැසට් ගහන්න කිව්ව බූරුවා :lol:

    AaekdUy.jpeg
    ඕක මෙහෙමයි මචං China & Chile වලින් ගෙනල්ලා හදන Jack Mackeral එක හදන්නේ Mackerel (Scomber scombrus) මාළුවන්ගෙන් ලංකාවේ හදන Jack Mackeral එක හදන්නේ Linna (Decapterus russelli) කියන මාළුන්ගෙන් ඉතින් මම හිතන්නේ මේ පාලන මිලේ දාලා තියෙන්නේ ලංකාවේ හදන Jack Mackeral වලට වෙන්න ඕනේ
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,579
    28,502
    113
    ඕක මෙහෙමයි මචං China & Chile වලින් ගෙනල්ලා හදන Jack Mackeral එක හදන්නේ Mackerel (Scomber scombrus) මාළුවන්ගෙන් ලංකාවේ හදන Jack Mackeral එක හදන්නේ Linna (Decapterus russelli) කියන මාළුන්ගෙන් ඉතින් මම හිතන්නේ මේ පාලන මිලේ දාලා තියෙන්නේ ලංකාවේ හදන Jack Mackeral වලට වෙන්න ඕනේ
    Chile වලින් ගෙනල්ලා හදන Jack Mackeral තමයි ගණන් වැඩිම වෙන්නේ market එකේ. ඒක තමයි රසම quality වැඩිම. ඔය Captain එහෙම තිබ්බේ. ඒක තමයි වැඩිම ගානක් වෙන්න ඕනේ ලින්නන්නට Jack Mackeral කියන්නේ නැහැ. දේශීය ටින් මාළු හදන උන් මිනිස්සු රවට්ටන්න Jack Mackeral label ගහල ලින්නෝ විකුනනවා. ඒක තමයි අඩුම ගාන වෙන්න ඕනේ.
     
    • Haha
    Reactions: kasun090354t

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,315
    100,164
    113
    කල්පනා කරලා බැලුවාම ඉස්සර රටේ ප්‍රධාන දේශපාලන මාතෘකා ටික උන මහබැංකු බැදුම්කර /සිනි බදු /මිග්/ හෙල්පින් හම්බන්තොට/ග්‍රීක් බැදුම්කර /වැලිකඩ 28 යි ලසන්තයි/තාජුදින් /එක්නැළිගොඩ & මිනිමැරුම් ටික නැතුව හාල් පොල් /සැමන් /කොටු පැනීම් වගේ මාතෘකා රටේ ප්‍රධාන මාතෘකා උන එකම පුනරුදයක් නෙවෙයිද සහෝදරයා 🙄
    පටන් ගන්නේ ඔහොම නන් ඉවර වෙන්නේ කොහොමද කියල හිතන එක තමා දැන් පුනරුදය
    හා හරි එල බන් 👍🏼
     
    • Haha
    Reactions: Asmodeus

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අපිට සැමන් ටික දීලා ජෙප්පොන්ට ටින් එක දෙන්න බැරිද කැට හොල්ලන්න.... :lol: :lol:
    එතුමන්ලට ඔය අත්‍යාවශ්‍ය බඩු කීයකින් වැඩි වුනත් ප්‍රශ්නයක් නෑ.

    ඇයි දැක්කේ නැද්ද කන ලිස්ට් එක කියලා තිබ්බේ