පාලන මිලට සැමන් නෑ…

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,194
    24,861
    113
    tracing Geo-location.. ... ...
    සැමන් කන්න හොඳ නෑ බං.. ඕවාගේ බැර ලෝහ තියනවා.. ඕවා කන්න හොඳයි නම් අනුර උඹලට නොදී ඉඳි ද? පොඩ්ඩක් කල්පනා කරලා බලපන්.. 🤌
     
    • Haha
    Reactions: Dr.Amdan