ඌරාගේ මාලු කප්පයි - ශරියා කොරෝනා කරයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සුවයි නම් මොකටද තවමත් ප්‍රතිකාර කරන්නෙ? :P

    ඔය කියුවෙ ගොන් කතාවක්, කැරට් 3650 ට කාපු තොපිට ඕව තේරෙන් නැ..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    Corona : සැක සහිත පුද්ගලයන් අඩු වෙයි.. තහවුරු වූ රෝගීන් 28යි.. අලුත්ම වාර්තාව මෙන්න..


    රට පුරා රෝහල් කිහිපයක කොරෝනා ආසාදිත යැයි සැක සහිත පුද්ගලයන් අද වන විට 204 දෙනෙකු ප‍්‍රතිකාර ලබයි.

    වසංගත රෝග විද්‍යා අංශය විසින් අද නිකුත් කරන ලද නවතම දෛනික වාර්තාවේ මේ බව දැක්වේ.

    ඒ අනුව කොරෝනා ආසාදිත යයි තහවුරු වූ රෝගීන් 28 දෙනෙකු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි.

    ඊයේ දිනය වන විට සැක සහිත පුද්ගලයන් 212 දෙනකු රෝහල්ගතව සිටියේය.

    අද දිනයේ සම්පුර්ණ වාර්තාව මෙසේය.


    445454.jpg
    [/url][/IMG]​

     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,856
    21,880
    113
    ගම මහනුවරයි

    Corona : සැක සහිත පුද්ගලයන් අඩු වෙයි.. තහවුරු වූ රෝගීන් 28යි.. අලුත්ම වාර්තාව මෙන්න..


    රට පුරා රෝහල් කිහිපයක කොරෝනා ආසාදිත යැයි සැක සහිත පුද්ගලයන් අද වන විට 204 දෙනෙකු ප‍්‍රතිකාර ලබයි.

    වසංගත රෝග විද්‍යා අංශය විසින් අද නිකුත් කරන ලද නවතම දෛනික වාර්තාවේ මේ බව දැක්වේ.

    ඒ අනුව කොරෝනා ආසාදිත යයි තහවුරු වූ රෝගීන් 28 දෙනෙකු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි.

    ඊයේ දිනය වන විට සැක සහිත පුද්ගලයන් 212 දෙනකු රෝහල්ගතව සිටියේය.

    අද දිනයේ සම්පුර්ණ වාර්තාව මෙසේය.


    445454.jpg
    [/url][/IMG]​


    poddak hitapan miniho... Ohoma thamai ara china ganiwath ibala yauwe thopi.. buruwa :angry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පසුගියදා කටුනායක ගුවන්තොටුපළේදි විදේශ රටක සිට පැමිණි පිරිසක් ස්වයං නිරෝධායනයට විරුද්ධ බව හුවා දක්වමින් කළහකාරි ලෙස හැසුරුණු අවස්ථාවේදි එය පාලනය කිරිමට සෘජුවම දායක වු හමුදා නිලධාරියෙකුටද මෙම කොරෝනා වෛරසය අසාදනය වි ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    ඔහු මේ සඳහන් කළේ නෙත් එෆ්. එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමිණි.

    එහිදි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පැවති තත්ත්වය පාලනය කිරිම සදහා ඒ අදාළ හමුදා නිලධාරියා සෘජුවම ඔවුන් සමඟ සිටි නිසා මෙම තත්ත්වය ඔහුට ඇති වි ඇති බවට සැක කරන බවයි.

    එම නිසා ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස සෞඛ්‍ය බලධාරීන් උපදෙස් ලබාදුන් පුද්ගලයන් එම උපදෙස් පිළිපැදීමට ස්වයං විනයක් පවත්වාගත යුතු බවද යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,436
    1
    57,541
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙරටදී හමුවූ පලමු ශ‍්‍රී ලාංකික කොරොනා රෝගියට දැන් සුවයි…

    මෙරටදී හමු වූ කොරෝනා ආසාදිත පලමු ශ්‍රී ලාංකිකයාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරී ඇති බව කොළඹ ජාතික රෝහලේ ආරංච් මාර්ග කියා සිටියේය.

    ඒ අනුව තවදුරටත් ඔහු රෝහලේ නැවතී ප්‍රතිකාර ලබන අතර එළඹෙන 25 වැනිදායින් පසු ඔහුට නැවත නිවස බලා යාමට හැකි වනු ඇති බව එහි වෛද්‍යවරු විශ්වාස කරති.

    මත්තෙගොඩ පදිංචිකරුවෙකු වන මෙම රෝගියා සංචාරක මග පෙන්වන්නෙකු ලෙස කටයුතු කරන ලද අතර කොරෝනා රෝගී ලක්‍ෂණ හේතුවෙන් රෝහල්ගත විය.


    නිල්පාටින් තියෙන්නෙ නිව්ස් එක.
    රතුපාටින් තියෙන්නෙ බයියො ඒක තේරුම්ගන්න විදිහ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිල්පාටින් තියෙන්නෙ නිව්ස් එක.
    රතුපාටින් තියෙන්නෙ බයියො ඒක තේරුම්ගන්න විදිහ

    ඔව් ඔව් අපි තේරුම් ගත්ත, කැරට් 3650යි දැන් පලයන් ::lol::lol::lol::lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,452
    72,669
    113
    මාලඹේ
    නිල්පාටින් තියෙන්නෙ නිව්ස් එක.
    රතුපාටින් තියෙන්නෙ බයියො ඒක තේරුම්ගන්න විදිහ

    කැරට් 200 ට තියෙන කාලේ 3650 දීලා කාපු උබ ට ඕවා තේරුම් ගන්න මොළයක් නැහැ . ඔන්න ඔහේ කැරට් අලයක් කාගෙන ඉඳපන් බං:lol::lol:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    ඌරගෙ මැක්කො දගලන දැගලිමෙන්ම පේනව ඒක.. :yes::yes::yes::yes:



    oka nirodhanayata gaththata balapan muslim ewun hooniyam karala ,arawa mewa karala. okata giya ewunta kela wane enthnam
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,220
    113
    යකෝ දැන් ඉරෝසන් විතරද ගෝටට චන්දෙ දීල තියෙන්නේ මෙතනින්?

    ඉතුරු චන්ද ටික තමිල්නාඩුවේ එවුන් ඇවිල්ල දාල ගිය ඒවාද?

    :lol::lol::lol: