සුවයි නම් මොකටද තවමත් ප්‍රතිකාර කරන්නෙ?![]()
ඔය කියුවෙ ගොන් කතාවක්, කැරට් 3650 ට කාපු තොපිට ඕව තේරෙන් නැ..
සුවයි නම් මොකටද තවමත් ප්‍රතිකාර කරන්නෙ?![]()
Corona : සැක සහිත පුද්ගලයන් අඩු වෙයි.. තහවුරු වූ රෝගීන් 28යි.. අලුත්ම වාර්තාව මෙන්න..
රට පුරා රෝහල් කිහිපයක කොරෝනා ආසාදිත යැයි සැක සහිත පුද්ගලයන් අද වන විට 204 දෙනෙකු ප‍්‍රතිකාර ලබයි.
වසංගත රෝග විද්‍යා අංශය විසින් අද නිකුත් කරන ලද නවතම දෛනික වාර්තාවේ මේ බව දැක්වේ.
ඒ අනුව කොරෝනා ආසාදිත යයි තහවුරු වූ රෝගීන් 28 දෙනෙකු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි.
ඊයේ දිනය වන විට සැක සහිත පුද්ගලයන් 212 දෙනකු රෝහල්ගතව සිටියේය.
අද දිනයේ සම්පුර්ණ වාර්තාව මෙසේය.
[/url][/IMG]![]()

poddak hitapan miniho... Ohoma thamai ara china ganiwath ibala yauwe thopi.. buruwa![]()



මෙරටදී හමුවූ පලමු ශ‍්‍රී ලාංකික කොරොනා රෝගියට දැන් සුවයි…
මෙරටදී හමු වූ කොරෝනා ආසාදිත පලමු ශ්‍රී ලාංකිකයාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරී ඇති බව කොළඹ ජාතික රෝහලේ ආරංච් මාර්ග කියා සිටියේය.
ඒ අනුව තවදුරටත් ඔහු රෝහලේ නැවතී ප්‍රතිකාර ලබන අතර එළඹෙන 25 වැනිදායින් පසු ඔහුට නැවත නිවස බලා යාමට හැකි වනු ඇති බව එහි වෛද්‍යවරු විශ්වාස කරති.
මත්තෙගොඩ පදිංචිකරුවෙකු වන මෙම රෝගියා සංචාරක මග පෙන්වන්නෙකු ලෙස කටයුතු කරන ලද අතර කොරෝනා රෝගී ලක්‍ෂණ හේතුවෙන් රෝහල්ගත විය.
නිල්පාටින් තියෙන්නෙ නිව්ස් එක.
රතුපාටින් තියෙන්නෙ බයියො ඒක තේරුම්ගන්න විදිහ




නිල්පාටින් තියෙන්නෙ නිව්ස් එක.
රතුපාටින් තියෙන්නෙ බයියො ඒක තේරුම්ගන්න විදිහ


ඔව් ඔව් අපි තේරුම් ගත්ත, කැරට් 3650යි දැන් පලයන් :![]()
ඌරගෙ මාලු ඌරගෙ ඇඟේ තියල කැපුවද ශෑර් ?




ඌරගෙ මැක්කො දගලන දැගලිමෙන්ම පේනව ඒක..![]()

ඌරගෙ මැක්කො දගලන දැගලිමෙන්ම පේනව ඒක..![]()