Corona patients increased to 34 from 28

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,238
    2,907
    113
    දැන් 34ක් වෙලා. මට තියන ප්‍රශ්නෙ මේක අර මධ්‍යස්ථාන ඇතුලෙද නැත්තන් airport එකෙන් හොරෙන් පනල ගියපු උන්ගෙන් ලංකාවෙ ඇතුලෙ උන්ට හැදිලද කියන එක
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    :lol: ow meka bowenne nati rogayak eka nisa kisima sekayak ne okoma eliyen ena eun vitarai..
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,238
    2,907
    113
    :lol: ow meka bowenne nati rogayak eka nisa kisima sekayak ne okoma eliyen ena eun vitarai..

    ගොං ආතල් දෙන්න එපා. හැම තැනම කියන්නෙ වැඩි වෙච්ච ගාන මිසක් කොතනින්ද අහු උනේ කියන එක නෙමේ. වැඩි වෙච්ච ගාණට වඩා කොතනින්ද අහු උනේ කියන එකයි important. නිරෝධායන මධ්‍යස්ථාන ඇතුලෙ අහු උනා නං අවුලක් නෑ මොකද එළියට expose වෙලා නැති නිසා.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,661
    2,744
    113
    දැන් 34ක් වෙලා. මට තියන ප්‍රශ්නෙ මේක අර මධ්‍යස්ථාන ඇතුලෙද නැත්තන් airport එකෙන් හොරෙන් පනල ගියපු උන්ගෙන් ලංකාවෙ ඇතුලෙ උන්ට හැදිලද කියන එක

    Wife of second tour guide.
    Another person who travelled with existing 2 Coronavirus patients who travelled to Germany
    UK returnee
    a person from Kelaniya,
    a person from Marawila
    25 year old returned from Qatar

    http://www.newswire.lk/2020/03/17/coronavirus-patients-in-sri-lanka-rises-to-34-health-minister/

    Kelaniya/Marawila cases deka thamai danne neththe hariyata
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,422
    6,644
    113
    Gedara

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,280
    41,028
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    දැන් 34ක් වෙලා. මට තියන ප්‍රශ්නෙ මේක අර මධ්‍යස්ථාන ඇතුලෙද නැත්තන් airport එකෙන් හොරෙන් පනල ගියපු උන්ගෙන් ලංකාවෙ ඇතුලෙ උන්ට හැදිලද කියන එක
    Tawa aduwenna issella hungak wedi wei- but eventually it'll disappear.
    Lots of kalu ketha Sinhalu will die.
    As long as its not me. :yes:
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,238
    2,907
    113
    7-8PM wenakota numbers wenas vevi. May be 45 for today.

    සෙනසුරාදා වෙනකොට 100 පැන්නොත් ගොඩක් වෙලාවට ඒ කියන්නෙ ලංකාවෙ ඇතුලෙ ඉන්න අයටත් spread වෙලා කියන එක
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    සෙනසුරාදා වෙනකොට 100 පැන්නොත් ගොඩක් වෙලාවට ඒ කියන්නෙ ලංකාවෙ ඇතුලෙ ඉන්න අයටත් spread වෙලා කියන එක

    Aniwa dan spread wela machan.
    Heta aniwa 68k pahu karanawa. Anidda ta 130-140k evi.