BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,237
    5,067
    113
    Loading...
    අර අවලං මැණික් උකන්නා වටේටම බෙදලා. රට ඉඳලා ඇවිත් පැනලා හැංගි හැංගි ඉන්න උන් එහෙන් කෙලවනවා. ⁣ලස්සනට බේරෙන්න තිබුණ එක. සිංහලුන්ගෙ තියෙන ජරා ගති නිසයි මේ තරම් දුර ඇදෙන්නෙ. ගෝඨාට මල පැනලා කතා කළේ. මාර Pressure එකක ඇත්තෙ. ඕක හැදිලා මැරිලා ගිහාම කිරියත් පාලුවෙයි. :sorry:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    හෙනයා;25226944 said:
    3526 new cases and 345 new deaths in Italy

    ammo yako :eek::shocked::(

    WHO වසංගතයක් කිව්වේ ඉතාලියේ වෙන එක දැකලා :sorry:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,457
    23,702
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඇයි යකෝ කොයිවෙලෙත් end ඔෆ් sinhalu...උඹ අපිව මරෙනකම්ද බලන් ඉන්නේ? උඹට කිරියට ඇවිත් තනියම තමයි ඉන්න වෙන්නේ...:angry::angry::angry:

    ආෆ්ටර් ඉෆෙක්ට්ස් ඔෆ් අ ගෑන් බෑන් බයි අ ගෲප් ඔෆ් සිංහලු. :dull:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,457
    23,702
    113
    ලිම්පෝපෝ කන්දෙ
    පහුගිය පැය 24ට අද දවසෙත් අලුතෙන් හැදිච්ච එවුන්ගේ ගාන බැලුවාම නම් ගොඩ ඒමක් නෑ වගේ මචන්ලා. ඇමරිකාවත් ඉවරයි වගේ.

    jV7Lfyk.png
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ස්වයං නිරෝධායනය වෙමු..!! - Today, 10:39 PM
    http://www.elakiri.com/forum/showthread.php?t=1931800&page=2

    අපේ ගෙදර ඉන්නෙ මමයි, බිරින්දෑයි, දුවයි, බිරින්දෑගේ අම්මයි.
    මම වැඩ කරන්නේ රෝහලක. වැඩට යන්න පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන්නෙ නෑ.රෝහලේ මහජනයා ගැවසෙන ප්‍රදේශ හරහා යෑමට සහ විදුලි සෝපාන ආදියද භාවිතා කිරීමට සිදුවී ඇත. නිවසේ අවශ්‍යතාවයන් සදහා ටවුමට, පොළට, සුපර්මාකට් වලටද වැඩිපුර යන්නේ මමයි.
    මේ නිසා කොරෝනා වෛරසයට නිරාවරනය වීමට වැඩි අවදානමක් පවතින්නේ මටයි...!!

    ඒ නිසා පහත සදහන් පිළිවෙත් අනුගමනය කරමින් නිවසේ සැමගේ සහ අන් අයගේ ආරක්ෂාව උදෙසා හැකි තරමින් ස්වයං නිරෝධායනය වීමට තීරණය කළෙමි..!!!

    1.නිවසේ වෙනම කාමරයක් සහ නාන කමරයක් වෙන් කරගෙන තනිව සිටීම.
    2.ගෙදර අනෙක් අය සමීපයට නොයෑම, එකට ආහාර නොගැනීම, එකට ටීවී නොබැලීම.
    3.ගෙදර පොදු දොර, ජනෙල්, හැඩල් ලොක්, ටැප්, පඩිපෙළ වැට ආදිය කිසිවක් නෙැඇල්ලීම.
    4.පිගන් ,කෝප්ප , ඇදුම් ආදිය සියල්ලම වෙන්කර තබා ගැනීම.
    5.ගෙදරින් එළියට අනෙක් අය නොයැවීම සහ සියලු බාහිර අවශ්‍යතා මා විසින් සපයා දීම.
    6. නිවසින් බැහැරවන සෑම විටම මහජනයා ගැවසෙන ස්ථාන වලට යෑමේදී මුඛ ආවරන භාවිතය.
    7.පිටින් ගෙදරට එන්න හදන කාටත් එන්න එපා කීම.
    8.අවශ්‍ය සෑම විටම ඇල්කොහොල් හෑන්ඩ් රබ් එකක් භාවිතා කිරීම.
    9.පණ යනකම් අත් සේදීම.
    10.නහය, කට, ඇස් ඇල්ලීමට පෙර සහ පසු අත් සේදීම.

    බලමු..:shocked:..මෙහෙමවත් කරලා බේරෙන්න පුලුවන් වෙයිද මන්දා මේ යන විදියට..!!:(

    උඹලත් පුලුවන් විදියට උපරිමයෙන් තමන්ට බෝවෙන එකත්..තමන්ගෙන් අනෙක් අයට බෝවෙන එකත් වළක්වාගන්න කැපවීමෙන් කටයුතු කලොත් ඒක අපට..රටට..!!


    Quote:
    Originally Posted by ruchira55
    රෝහල වැඩ කරන උබත් මෙහෙම පැනික් වෙනව නම් කිසි දෙයක් නොදන්න මිනිස්සු කොහොම පැනික් වෙන්න පුළුවන්ද? උබ නරක ආදර්ශයක් මිනිස්සුන්ට දෙන්නෙ. මේක එච්චර බය වෙන්න හේතුවක් නෙවේ. වයිෆ්ටයි දරුවන්ටයි උබව අවශ්‍යම මොහොතකදි ඒ අයව තනි කරන්න එපා.


    පැනික් වෙලත් නෑ. බය වෙලත් නෑ. අපි සුදුරුදු විදියට රෝහලේ වැඩ කරනවා. නමුත් ගෙදර අයත්, අනෙක් මිනිසුන්ගේ ආරක්ෂාව ගැනත් පුලුවන් උපරිමෙන් කටයුතු කරනවා. වයිෆ් ළමයි තනි වෙලා නෑ. උන් ඉන්නෙත් මේ ගේ ඇතුලෙමයි. අගල් 9යේ බිත්තියක් විතරයි මැදින් තියෙන්නෙ.
    උඹ අර ඉතාලියෙන් ආව රට කාලකණ්නියෙක්ද?? 3%නේ ජෙප්පෙක්ද?
    ඔහොම හිතන එවුන් ඉන්නෙ කන්දකාඩු & අංගොඩ පුක බිම ඇණගෙන..!!
     
    Last edited:
    • Like
    Reactions: janaka_jr

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මම කියපු ගණන් හිලව් හරියනවා මචංල මම කලින්ම කිව්වා බදාදා වෙද්දී ඉෆෙක්ටඩ් ගාන පනහක් පනී කියල.. මේ යන විදිහට හෙට වෙන කොට ඉෆෙක්ටඩ් කවුන්ට් එක 65 ආසන්න අගයක් ගන්න පුලුවබ්

    පොඩ්ඩක් බය හිතෙන දෙයක් කියන්නද ? මචං මේ තාම එලියට එන්නේ කෙලින්ම රට ඉදල මෙහෙට ආපු ය හෝ ඒ අය ලගින්ම ආශ්‍රය කරපු අයගෙන් ප්‍රතිශක්තිය අඩු කට්ටිය විතරයි..

    හැබැයි මචංලා රට ඇතුලෙ මේක ස්ප්‍රෙඩ් වෙච්ච අය ඒ කියන්නේ ඔය රෝයල් තෝමියන් බිග් මැච් එකේදී හරි පාරේදී හරි මේක ඇගැට ආපු අය එලියට එන්න තව සුමානයක් දෙකක් යයි
    මට හිතෙන විදිහට ලබන සුමානේ මේ වගේ දවස් වෙද්දී අපිට දවසට එකතු වෙන ගැන පනහක් හැටක් විතරවෙයි

    පරිස්සම් වෙයන්ලා මචංලා
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    පහුගිය පැය 24ට අද දවසෙත් අලුතෙන් හැදිච්ච එවුන්ගේ ගාන බැලුවාම නම් ගොඩ ඒමක් නෑ වගේ මචන්ලා. ඇමරිකාවත් ඉවරයි වගේ.

    jV7Lfyk.png

    ඉතාලි දැන් peak එක ලගටම ඇවිල්ලා..තව දවස් 02-05 අතරේදී chart එක drop නොවුනොත් ඉතාලියට අබ සරණයි
     

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,421
    3,791
    113
    out of fucked up land
    ඉතාලි දැන් peak එක ලගටම ඇවිල්ලා..තව දවස් 02-05 අතරේදී chart එක drop නොවුනොත් ඉතාලියට අබ සරණයි

    Don't think it's gonna drop anytime soon. Hospitals are overloaded and Italy has quite a large population of old people.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,483
    72,688
    113
    මාලඹේ
    ඉතාලි දැන් peak එක ලගටම ඇවිල්ලා..තව දවස් 02-05 අතරේදී chart එක drop නොවුනොත් ඉතාලියට අබ සරණයි

    මේ බීට් කොයින් නෙවෙයි බං:lol::lol:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ලංකාවේ තියන ICU beds ගාන සහ වෙන්ටිලේටර් මැෂින්ස් ගැන කවුරු හරි දන්නවද හරියටම
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,838
    17,000
    113
    Kottawa
    මම කියපු ගණන් හිලව් හරියනවා මචංල මම කලින්ම කිව්වා බදාදා වෙද්දී ඉෆෙක්ටඩ් ගාන පනහක් පනී කියල.. මේ යන විදිහට හෙට වෙන කොට ඉෆෙක්ටඩ් කවුන්ට් එක 65 ආසන්න අගයක් ගන්න පුලුවබ්

    පොඩ්ඩක් බය හිතෙන දෙයක් කියන්නද ? මචං මේ තාම එලියට එන්නේ කෙලින්ම රට ඉදල මෙහෙට ආපු ය හෝ ඒ අය ලගින්ම ආශ්‍රය කරපු අයගෙන් ප්‍රතිශක්තිය අඩු කට්ටිය විතරයි..

    හැබැයි මචංලා රට ඇතුලෙ මේක ස්ප්‍රෙඩ් වෙච්ච අය ඒ කියන්නේ ඔය රෝයල් තෝමියන් බිග් මැච් එකේදී හරි පාරේදී හරි මේක ඇගැට ආපු අය එලියට එන්න තව සුමානයක් දෙකක් යයි
    මට හිතෙන විදිහට ලබන සුමානේ මේ වගේ දවස් වෙද්දී අපිට දවසට එකතු වෙන ගැන පනහක් හැටක් විතරවෙයි

    පරිස්සම් වෙයන්ලා මචංලා

    :dull:
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    ඉතාලි දැන් peak එක ලගටම ඇවිල්ලා..තව දවස් 02-05 අතරේදී chart එක drop නොවුනොත් ඉතාලියට අබ සරණයි
    ඉතාලිාය් පික් එක මේක නෙවෙයිලු. ලක්ෂෙ පනිනවා ලු ලෙඩ්ඩු.
    එහෙ කෙනෙක් කතා කරාම කිව්වා නිවුස් වලට.
     
    Status
    Not open for further replies.