පහුගිය පැය 24ට අද දවසෙත් අලුතෙන් හැදිච්ච එවුන්ගේ ගාන බැලුවාම නම් ගොඩ ඒමක් නෑ වගේ මචන්ලා. ඇමරිකාවත් ඉවරයි වගේ.
![]()
pissu hadenawa
පහුගිය පැය 24ට අද දවසෙත් අලුතෙන් හැදිච්ච එවුන්ගේ ගාන බැලුවාම නම් ගොඩ ඒමක් නෑ වගේ මචන්ලා. ඇමරිකාවත් ඉවරයි වගේ.
![]()
ලංකාවේ තියන ICU beds ගාන සහ වෙන්ටිලේටර් මැෂින්ස් ගැන කවුරු හරි දන්නවද හරියටම

ඉතාලිාය් පික් එක මේක නෙවෙයිලු. ලක්ෂෙ පනිනවා ලු ලෙඩ්ඩු.
එහෙ කෙනෙක් කතා කරාම කිව්වා නිවුස් වලට.

ඒ කියන්නෙ මුන් මේ කියන ගනන් වැරදියිද මචන්?![]()
ඒ කියන්නෙ මුන් මේ කියන ගනන් වැරදියිද මචන්?![]()
මේ ගනන් හරි බං. මේ ප්‍රෙස් එකේ දෙන ගනන් නේ. සංඛයාලේකන අනුව ලක්ෂය පනිනවා කියලා ගනන් කරලා තියනවාලු.
ඒ වගේම නිවුස් වලට කියලා තියනවා icu ඉවරයි කියලා .එ වගේම ලොක් කරපු එකපැත්තක විතරක් ඩොක්ටර්ලා 100කට වඩා කොරොනා හැදිලා.

ලක්ෂය පනිනවා කිව්වේ අනුමාන කරන දවසකට ලෙඩ වෙන ගානද, නැත්තං අනුමාන කරන ඔක්කොම මැරෙන ගානද මචන්?![]()
මොන ඩ්‍රොප්ද බං එහේ උන් කියන විදියට උන්ට ගොඩ එන්න තව ගොඩක් කල් යනවාඉතාලි දැන් peak එක ලගටම ඇවිල්ලා..තව දවස් 02-05 අතරේදී chart එක drop නොවුනොත් ඉතාලියට අබ සරණයි
ඉතාලියේ විතර ද තත්වය දරුණු?
මරණ කීය ද එහේ ?
අප්ඩේට් දියන්කො අලුත් ම ඒවා
නිව්ස් එකක තිබ්බා මුලු ලංකාවෙම තියෙන්නෙ ICU පන්සීයක් විතර කියලා.![]()
අපිට ලඟම Divisional Hospital Type A එකක් ICU Beds 0යි. ඊලගට ලඟම Base Hospital Type A එකක්. එකේ තියෙන්නෙ ICU Beds 6යි. ඊලගට ලඟම Base Hospital Type B එකක්. ICU Beds 0යි. සම දුරින් තව Divisional Hospital Type A එකක් තියෙනව. ඒකෙත් ICU Beds 0යි.නිව්ස් එකක තිබ්බා මුලු ලංකාවෙම තියෙන්නෙ ICU පන්සීයක් විතර කියලා.![]()
අපිට ලඟම Divisional Hospital Type A එකක් ICU Beds 0යි. ඊලගට ලඟම Base Hospital Type A එකක්. එකේ තියෙන්නෙ ICU Beds 6යි. ඊලගට ලඟම Base Hospital Type B එකක්. ICU Beds 0යි. සම දුරින් තව Divisional Hospital Type A එකක් තියෙනව. ඒකෙත් ICU Beds 0යි.



