මම කියපු ගණන් හිලව් හරියනවා මචංල මම කලින්ම කිව්වා බදාදා වෙද්දී ඉෆෙක්ටඩ් ගාන පනහක් පනී කියල.. මේ යන විදිහට හෙට වෙන කොට ඉෆෙක්ටඩ් කවුන්ට් එක 65 ආසන්න අගයක් ගන්න පුලුවබ්
පොඩ්ඩක් බය හිතෙන දෙයක් කියන්නද ? මචං මේ තාම එලියට එන්නේ කෙලින්ම රට ඉදල මෙහෙට ආපු ය හෝ ඒ අය ලගින්ම ආශ්‍රය කරපු අයගෙන් ප්‍රතිශක්තිය අඩු කට්ටිය විතරයි..
හැබැයි මචංලා රට ඇතුලෙ මේක ස්ප්‍රෙඩ් වෙච්ච අය ඒ කියන්නේ ඔය රෝයල් තෝමියන් බිග් මැච් එකේදී හරි පාරේදී හරි මේක ඇගැට ආපු අය එලියට එන්න තව සුමානයක් දෙකක් යයි
මට හිතෙන විදිහට ලබන සුමානේ මේ වගේ දවස් වෙද්දී අපිට දවසට එකතු වෙන ගැන පනහක් හැටක් විතරවෙයි
පරිස්සම් වෙයන්ලා මචංලා