අමෙරිකාව පුරාම කොරෝනා පැතිරෙයි
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය අමෙරිකාවේ සියළු ප්‍රාන්තවල පැතිර ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.
ඒ, 50 වන ප්‍රාන්තය ලෙස බටහිර වර්ජිනියා ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිත රෝගියෙකු තහවුරු කර ගැනීමත් සමගයි.
විදෙස් මාධ්‍ය වාර්තාවන්ට අනුව අමෙරිකාවෙන් මේ වනවිට වාර්තා වන මුළු ආසාදිතයින් ගණන 6,443 ක්. ගත වූ පැය 24 තුළ අලූතින් රෝගීන් 1,776 දෙනෙකු හමුවී තිබෙනවා. අමෙරිකාවේ සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාවද 109 ක් දක්වා ඉහළ ගියේ අලූතින් පුද්ගල මරණ 23 ක් වාර්තාවීමත් සමගයි.
මෙවන් තත්ත්වයක් තුළ අමෙරිකාවේ ප්‍රාන්ත 3 ක ප්‍රාථමික මැතිවරණයක්ද මේ වනවිට පැවැත්වෙනවා.
මේ අතර බි්රතාන්යයේද පුද්ගල මරණ 71 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර පැය 24 ක් තුළ නව කොරෝනා මරණ 16 ක් වාර්තාවීම ඊට හේතුවී තිබෙනවා. බි්රතාන්යයෙන් වාර්තා වන මුළු රෝගීන් ගණන 1,950 ක්.
මේ වනවිට චීනයට වඩා යුරෝපා රටවල කොරෝනා වෛරසය සීග්‍රයෙන් පැතිර යමින් තිබෙනවා. ඉතාලිය තුළ රෝගීන් 31,506 දෙනෙකු වාර්තා වන්නේ පුද්ගල මරණ 2,503 ක් ද සමගයි. ස්පාඤ්ඤයෙන් පුද්ගල මරණ 533 ක් වාර්තා වන අතර ආසාදිතයින් ගණන 11,826 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ලංකාවෙ ගොඩක් IT කම්පැනිවලට මේ තත්වය බලපායි.![]()

IT company wala weda karana un Wedane gedara indan. Mamanam hithanne IT witharak survive wei. Production, Supply Chain walata thamai hulan.![]()
IT company wala weda karana un Wedane gedara indan. Mamanam hithanne IT witharak survive wei. Production, Supply Chain walata thamai hulan.![]()

උන්ට business නැති වෙච්ච ගමන් අපිට තමයි මුලින්ම shot එක දෙන්නේ, travel industry එකට support system කරන උන්ට දැනටම red notice හම්බවෙලා තියෙන්නේ

ගොඩක් IT කම්පැනිවලින් දෙන සර්විසස් බේස් වෙන්නෙ ට්‍රැවල්, ප්‍රොඩක්ශන් වගේ ඉන්ඩස්ට්‍රිවලට නිසා IT බිස්නස්වලටත් වදිනවා බං.![]()
වෙන්න යන දේ තේරෙන්නේ නැද්ද? 
Paya 4i yako thiyenneප්ලාස්ටික් සහ වානේ මත "කොරෝනා වෛරසයට" දින තුනක් රැඳී සිටිය හැකි : විද්‍යාඥයින් හෙළි කරයි


ප්ලාස්ටික් සහ වානේ මත "කොරෝනා වෛරසයට" දින තුනක් රැඳී සිටිය හැකි : විද්‍යාඥයින් හෙළි කරයි
ප්ලාස්ටික් සහ මළ නොබැදෙන වානේ මතුපිට කොරෝනා වෛරසයට දින තුනක කාලයක් පැවතිය හැකි බව නවතම අධ්‍යනයකින් සොයා ගැනීමට හැකිවූ බව New England Journal of Medicine සඟරාවේ වාර්තාවක් පළ කරමින් විද්‍යාඥයින් සඳහන් කර සිටිනවා.
මතුපිට ස්ථායිතාවය සම්බන්ධයෙන් විද්‍යාඥයින් සිදුකළ පරීක්ෂණයේදී 2002 වර්ෂයේදී පැතිර ගිය SARS-CoV-1 හෙවත් සාර්ස් වෛරසය සමඟ කොරෝනා වෛරසය සංසන්දය කිරීමට කටයුතු කර ඇත.
මෙහිදී විද්‍යාඥයින් අනාවරණය කර ගෙන ඇත්තේ කොරෝනා වෛරසයට තඹ මත පැය 04ක කාලයක්, කාඩ්බෝඩ් මත පැය 24ක කාලයක්, ප්ලාස්ටික් සහ මළ නොබැදෙන වානේ මතුපිටවල් මත පැය 72 ක කාලයක් පැවතීමේ හැකියාව ඇති බවයි.
ඊට අමතරව කොරෝනා වෛරසයට කුඩා ජල අංශු මෙන් වාතයේ පැය තුනක කාලයක් රැඳී සිටීමේ හැකියාවක් ඇති බවයි.
කොරෝනා වයිරස් යනු සතුන් අතර බහුලව දක්නට ලැබෙන වෛරස් සමූහයකි. විද්‍යාඥයින් විසින් මෙය සත්වෝද්‍යාව (zoonotic) ලෙස හඳුන්වන අතර එයින් අදහස් කරන්නේ ඒවා සතුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය කළ හැකි බවයි. පර්යේෂකයන් ගණන් බලා ඇති පරිදි කොරෝනා වෛරසයට පැය කිහිපයක් සිට සතියකට වඩා වැඩි කාලයක් අවට පරිසරයේ රැඳී සිටීමේ හැකියාව ඇති බව සොයා ගෙන ඇත.
පසුගිය සඳුදා මාධ්‍ය හමුවකට එක්වෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත රෝග පිලිබදව වෛද්‍ය Maria Van Kerkhove සඳහන් කලේ සාර්ස් සහ කොරෝනා වෛරසය වැනි වෛරස් ප්ලාස්ටික්, මළ නොබැදෙන වානේ මත සහ පරිසරයේ රැඳී සිටීමේ හැකියාව සම්බන්ධයෙන් පර්යේෂකයින් පරීක්ෂණ කටයුතු සිදුකරමින් සිටින බවයි.
IT company wala weda karana un Wedane gedara indan. Mamanam hithanne IT witharak survive wei. Production, Supply Chain walata thamai hulan.![]()
IT walata kela wenwa machn aniwa.
cost cutting ekak enwa lagadima..
meka me month ekema iwara unoth shape.
nttn anathai.
