SLT එකෙන් viber, whatsapp, imo සතියක් free කලා කියන කතාව ඇත්තද?
Telegram එකත් free ද?
දන්න පිංවතෙක් කියන්න෴
Telegram එකත් free ද?
දන්න පිංවතෙක් කියන්න෴
viber, whatsapp, imo සතියක් free කලා කියන කතාව ඇත්තද?
me tiak aththa msg ekak awa
msg eke ehema na messanger free kiyala thibba dalaඇට්ටරයා;25227892 said:Telegram එක free ද දන්නැද්ද?
msg eke ehema na messanger free kiyala thibba dala
hotline aran ahapanko 1212ඇට්ටරයා;25227915 said:SLT පිංවතෙක් නැද්ද දැනගන්න හරියටම