Lock down කරොත්

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    මම කඩෙන් කන්නෙ. මොකද කරන්නෙ කඩවල්වලින් කන එවුන්?
    මට උයන්න බැහැ.උයන්න ලිපුත් නැහැ
    ප්‍රොජෙක්ට් කරන්න තියෙන නිසා බඩු උස්සන් ගෙදර යන්නත් බෑ:( .
     
    Last edited:

    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    ඔය ටින් කෑම වර්ග ,මැගී නුල්ඩ්ස් ,පලතුරු ටිකක් කේක් වගේ කෑම වර්ග ටිකක් හොයලා තියන් ශේප් වෙන්න බලපන් ඉතින් වෙන මොනවා කරන්නද .නැත්නම් අහල පහල ගෙදරකට බඩු ටිකක් ගිහින් දීලා උබටත් කෑම ටිකක් දෙන්න කියපන්
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    ඔය ටින් කෑම වර්ග ,මැගී නුල්ඩ්ස් ,පලතුරු ටිකක් කේක් වගේ කෑම වර්ග ටිකක් හොයලා තියන් ශේප් වෙන්න බලපන් ඉතින් වෙන මොනවා කරන්නද .නැත්නම් අහල පහල ගෙදරකට බඩු ටිකක් ගිහින් දීලා උබටත් කෑම ටිකක් දෙන්න කියපන්

    පලතුරු කල් තියාගන්න බෑනෙ බං:(
    සැමන් ටින් ටිකක් අරන් අමුවෙන් කන්න තමය් වෙන්නෙ.ඒකටත් මේ හරියෙ ඒ ගාණට දෙන්නෙ නෑ සැමන්
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    noodles packets, saman, biscuits, samaposha with milk powder, chili paste, wage dewal araganna. simple and easy.

    podi lipak ganna puluwan nam with a gas cylinder, eggs, potatos ganna uda tiyena list ekat ekka. masayak witara inna puluwan ubata 10 000 wiyadam karanam full protein kaama kaala.
     
    Last edited:

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    පලතුරු කල් තියාගන්න බෑනෙ බං:(
    සැමන් ටින් ටිකක් අරන් අමුවෙන් කන්න තමය් වෙන්නෙ.ඒකටත් මේ හරියෙ ඒ ගාණට දෙන්නෙ නෑ සැමන්

    salmon 100ta denne nattam kade pakayawa allala diyan