Eeye WWE RAW eka balanna minissu nahane ban

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,477
    23,032
    113
    සිරාවට බන්...
    පොඩි කාලේ බලපු නිසාද දන්නේ නැ අන්ඩර්ටෙක, මෑන්කයින්ඩ්, බ්‍රෙට්හාට් වගේ එඋන්ව දැක්කොත් තාමත් බැලෙනවා :lol:

    දැන් ඉන්න එඋන් දැක්කම එපා වෙනවා සෙල්ලම් බඩු වගේ.

    mata nn podi kle baladdima theruna thani boruwa gon shot ghnne kiyala
    sirawatama gaha gnna ekak bluwa nama mathaka na dan

    ඔව් බං
    මමත් අදුරන දෙතුන් දෙනෙක් ඉන්නවා
    වීඩියෝ පෙන්නලා සාක්ෂිත් එක්ක කතා කරාම ඒත් බොරුලු
    ඉතිං උන් එක්ක කතා කරලා පලක් නැහැනේ
    ඔව් බං උඹ හරි අඩෝ සිරාවටම ඇත්ත තමා උඹ කියද්දියි මටත් ක්ලික් උනේ කියලා හිත නොරිදා එනවා

    උන්ම කියනව බන් උන් Entertainment company එකක් කියල.. විකිපීඩියා බලපන් ඕනෙනන්. sport නෙමේ.
    ඇත්තට ගහගන්නව තුවාල වෙනව ඇති. but ගහන ශොට්ස් කරන දේවල් ඔක්කොම scripted.
    Audience එක පවා actors ල.
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    උන්ම කියනව බන් උන් Entertainment company එකක් කියල.. විකිපීඩියා බලපන් ඕනෙනන්. sport නෙමේ.
    ඇත්තට ගහගන්නව තුවාල වෙනව ඇති. but ගහන ශොට්ස් කරන දේවල් ඔක්කොම scripted.
    Audience එක පවා actors ල.

    ඔව් බං
    හොදට මීටර් කරපං ෂොට් එකක් දෙද්දිම කැමරා ඈන්ගල් එක වෙනස් කරනවා
    අනික බලපං එක එක රෙස්ලර්ගේ ෆිනිෂින් මූව් වලටම අනිත් එකා නිකංම සෙට් වෙනවා
    උදාහරණයක් විදිහට රේ මිස්ටීරියෝ ඉන්න මැච් වල විතරක් අනිත් එකාව රින් clothes line එකටම වැටෙනවා
    අනිත් වෙලාවට එකෙක්වත් වැටෙන්නේ නෑ
    අනික රින්ග් එකෙන් පිට දෙයක් වෙද්දි එතන අනිවා කැමරාකරන කෙනෙක් ඉන්නවා
    මොන බොරුද බං මේවා
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,477
    23,032
    113

    ඔව් බං
    හොදට මීටර් කරපං ෂොට් එකක් දෙද්දිම කැමරා ඈන්ගල් එක වෙනස් කරනවා
    අනික බලපං එක එක රෙස්ලර්ගේ ෆිනිෂින් මූව් වලටම අනිත් එකා නිකංම සෙට් වෙනවා
    උදාහරණයක් විදිහට රේ මිස්ටීරියෝ ඉන්න මැච් වල විතරක් අනිත් එකාව රින් clothes line එකටම වැටෙනවා
    අනිත් වෙලාවට එකෙක්වත් වැටෙන්නේ නෑ
    අනික රින්ග් එකෙන් පිට දෙයක් වෙද්දි එතන අනිවා කැමරාකරන කෙනෙක් ඉන්නවා
    මොන බොරුද බං මේවා

    අන්නේකයි බන් scripted කියන්නෙ. film එකක් වගේ
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    WWE Performance Center එකේ ලූ තියෙන්නේ
    Journalist කෙනෙක් වීඩියෝ එකක් රිලීස් කරලා තිබ්බා smack down එකේ
    Audience නැතුව කරන නිසා commercial break වලට නවත්තනකොට ගහගන්න උනුත් ගහගන්න එක නවත්තලා කතා කර කර ඉදලා commercials ඉවර වෙලා ලයිව් පටන් ගද්දි ආපහු ගහගන්න පටන් ගන්නවා :lol::lol::lol:

    :rofl:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මෙච්චර ලස්සනට සෙල්ලම් කරන රෙස්ලිං බොරු කියන මෝඩයොත් ඉන්නවනේ බං තාම :growl: