මම පිස්සුවෙන් හිටපු ලස්සන දොස්තර කෙල්ල බැදලා ළමයිත් ඉන්නවා. මට වඩා අවුරුදු 10ක් ව්තර වැඩිමල්
දුකයි බං.
බොන්න හිතෙනවා. සන්තානම් මෑණියනේ මං හිතුවෙ නෑ එයා එච්චර වයසයි කියල.
සම්පත් අයියේ එයා කොන්සෙක් ද? උපාධි ලෝගුවක් දාං ඉන්නවා දැක්කා 2018 දී
හිත හදා ගන්න විදියක් කියපන්කො කාලෙක ඉදලා කෙල්ලො එපා වෙලා මේ කෙල්ලෙක් ගැන හිතුව විතරයි.

Last edited: