දුකයි බං

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    මම පිස්සුවෙන් හිටපු ලස්සන දොස්තර කෙල්ල බැදලා ළමයිත් ඉන්නවා. මට වඩා අවුරුදු 10ක් ව්තර වැඩිමල්:(
    දුකයි බං.
    බොන්න හිතෙනවා. සන්තානම් මෑණියනේ මං හිතුවෙ නෑ එයා එච්චර වයසයි කියල.
    සම්පත් අයියේ එයා කොන්සෙක් ද? උපාධි ලෝගුවක් දාං ඉන්නවා දැක්කා 2018 දී:shocked:

    හිත හදා ගන්න විදියක් කියපන්කො කාලෙක ඉදලා කෙල්ලො එපා වෙලා මේ කෙල්ලෙක් ගැන හිතුව විතරයි.
     
    Last edited:

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    දොස්තර නෝනලා තව හම්බ වේවි උබ දිගට ම එතනට ම බෙහෙත් ගන්න යනවා නම්.
    දොස්තර කෙල්ලො ගොඩක් වෙලාවට හොයන්නෙ දොස්තරලා මයි.හැබැයි උබ හොද තැනක ඉන්නවානම් උබේ අනාගතය පැහැදිලි නම් කැමති කෙනෙක් හම්බ වෙයි.
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    බොගේ නූල් ටික දැක්කා:lol::lol::lol:
    දොස්තර චිච්චියේ තියෙන වෙනස මොකද්ද යකෝ ඔච්චර
    ඕකුන් හෙණ ඔළුවෙන් ඉන්නෙ.ඔහොම එකියක් මගේ ජීවිතේම කෑවා.:growl::angry:
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    බොගේ නූල් ටික දැක්කා:lol::lol::lol:
    දොස්තර චිච්චියේ තියෙන වෙනස මොකද්ද යකෝ ඔච්චර
    ඕකුන් හෙණ ඔළුවෙන් ඉන්නෙ.ඔහොම එකියක් මගේ ජීවිතේම කෑවා.:growl::angry:

    චිච්චියක් නෙමෙයි බං කිසිම ලොකුවක් නෑ හිනා වෙලා කතා කරනවා :dull:
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    චිච්චියක් නෙමෙයි බං කිසිම ලොකුවක් නෑ හිනා වෙලා කතා කරනවා :dull:

    දැන් ඉතිං වෙන එකකට ට්‍රයි කරපන්:lol:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    බොගේ නූල් ටික දැක්කා:lol::lol::lol:
    දොස්තර චිච්චියේ තියෙන වෙනස මොකද්ද යකෝ ඔච්චර
    ඕකුන් හෙණ ඔළුවෙන් ඉන්නෙ.ඔහොම එකියක් මගේ ජීවිතේම කෑවා.:growl::angry:

    ඒකි කාපු ලභ්භක් නෑ සොන්නයො
    තො අනාගෙන තොම කෑවා තොගෙ ජීවිතෙ
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    එතන ඉන්න අනිත් උනුත් බැදලා ඇති බං:no::dull::(

    උන් කොහොමත් අන්තිම අවුරුද්දෙ එන්ගේජ්මන්ට් එක හරි ගන්නවා
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    ඒකි කාපු ලභ්භක් නෑ සොන්නයො
    තො අනාගෙන තොම කෑවා තොගෙ ජීවිතෙ

    :(උබගෙ ලෙච්චර් චිච්චිය රට ගියාට පස්සෙ කතා කරා ද?:)
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මම පිස්සුවෙන් හිටපු ලස්සන දොස්තර කෙල්ල බැදලා ළමයිත් ඉන්නවා. මට වඩා අවුරුදු 10ක් ව්තර වැඩිමල්:(
    දුකයි බං.
    බොන්න හිතෙනවා. සන්තානම් මෑණියනේ මං හිතුවෙ නෑ එයා එච්චර වයසයි කියල.
    සම්පත් අයියේ එයා කොන්සෙක් ද? උපාධි ලෝගුවක් දාං ඉන්නවා දැක්කා 2018 දී:shocked:

    හිත හදා ගන්න විදියක් කියපන්කො කාලෙක ඉදලා කෙල්ලො එපා වෙලා මේ කෙල්ලෙක් ගැන හිතුව විතරයි.

    තමුන්ගෙ තරමට ඉදිමියන් සොන්නයො. :lol: තොපිට මොන ඩොකීලද. උපරිම නර්ස් බඩ්ඩක් තමයි ශ්‍රී සම්පතාට වගේ :rofl:
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    155_1000.jpg

    152_1000.jpg

    149_1000.jpg

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    තමුන්ගෙ තරමට ඉදිමියන් සොන්නයො. :lol: තොපිට මොන ඩොකීලද. උපරිම නර්ස් බඩ්ඩක් තමයි ශ්‍රී සම්පතාට වගේ :rofl:

    තොට ඌ එක්ක පුදුම මලක් නෙ තියෙන්නෙ
    ෂුවර් එකට ඇටෙන්ඩන්ට් පොන්නයෙක් වෙන්න ඇති.
    මම උබගෙ රිප්ලයිවල දැකලා තියෙනවා උබ දොස්තරල එක්ක පුදුම වෛරයකින් ඉන්නෙ.:lol:
    පව් බං උබ:lol:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    :(උබගෙ ලෙච්චර් චිච්චිය රට ගියාට පස්සෙ කතා කරා ද?:)

    eewa kammali kamata talk karapuwane :rofl:
    gaanakwath na
    Sape inne
    man edwswala Love eka hnda nwei stres wela thiyenne
    Repeat exam handa
    repeat complete karata passe thamai mata therune :rofl::rofl::rofl: