Corona Rate is going down

2osama

Well-known member
  • Oct 25, 2010
    81,128
    72,276
    113
    මාලඹේ
    FB-IMG-1584541978847.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තාම පලවෙනි සතිය නෙ. අනික ඔය ඇත්ත ගාන නෙවේ අහුවුනේ නැති පරීක්ෂා නොකරපු කොච්චර ඇද්ද.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    ඔවර් ජෝයි කරන්න එපා. උඹලට තවම ඕකෙ රියල් weight එක තේරුම් ගිහින් නෑ.

    ලංකාවෙ කොරෝනා යන්නෙ J curve එකේ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වැඩිය සතුටු වෙන්න එපා බං. රේට් එක අඩුයි කියන්නෙ ටෙස්ට් කරන ගාන අඩුවෙලා වෙන්න පුලුවන්. ටෙස්ට් කරන ප්‍රමාණෙ වැඩිවෙලා අද ටෙස්ට් කරගන්න පුලුවන් වුන ලොට් එකේ ආසාධිතයො නැහැ වෙන්න පුලුවන්. එහෙම වුනොත් ඒකටත් එක්ක අනිද්ද ඉන් අනිද්ද හිතාගන්න බැරි තරං වැඩිවෙයි
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    වැඩිය සතුටු වෙන්න එපා බං. රේට් එක අඩුයි කියන්නෙ ටෙස්ට් කරන ගාන අඩුවෙලා වෙන්න පුලුවන්. ටෙස්ට් කරන ප්‍රමාණෙ වැඩිවෙලා අද ටෙස්ට් කරගන්න පුලුවන් වුන ලොට් එකේ ආසාධිතයො නැහැ වෙන්න පුලුවන්. එහෙම වුනොත් ඒකටත් එක්ක අනිද්ද ඉන් අනිද්ද හිතාගන්න බැරි තරං වැඩිවෙයි
    :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වැඩිය සතුටු වෙන්න එපා බං. රේට් එක අඩුයි කියන්නෙ ටෙස්ට් කරන ගාන අඩුවෙලා වෙන්න පුලුවන්. ටෙස්ට් කරන ප්‍රමාණෙ වැඩිවෙලා අද ටෙස්ට් කරගන්න පුලුවන් වුන ලොට් එකේ ආසාධිතයො නැහැ වෙන්න පුලුවන්. එහෙම වුනොත් ඒකටත් එක්ක අනිද්ද ඉන් අනිද්ද හිතාගන්න බැරි තරං වැඩිවෙයි
    නමේ හැටියට සැර මදි ඈ :no:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නමේ හැටියට සැර මදි ඈ :no:

    සැර මදි කොහෙද බං ඔය කියල තියෙන්නෙ. ඔය වගේ news වලට සතුටු වෙලා උඩ පනින්න ගිහිං තමා කෙලෙවගන්නෙ බලපංකො :( මේකෙන් ගැලවීමක්නෑ බං. හැදුනොත් මොනව කරන්නද නෙමේ හැදුනහම මොනව කරන්නද කියල හිතන්න :(
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,128
    72,276
    113
    මාලඹේ
    වැඩිය සතුටු වෙන්න එපා බං. රේට් එක අඩුයි කියන්නෙ ටෙස්ට් කරන ගාන අඩුවෙලා වෙන්න පුලුවන්. ටෙස්ට් කරන ප්‍රමාණෙ වැඩිවෙලා අද ටෙස්ට් කරගන්න පුලුවන් වුන ලොට් එකේ ආසාධිතයො නැහැ වෙන්න පුලුවන්. එහෙම වුනොත් ඒකටත් එක්ක අනිද්ද ඉන් අනිද්ද හිතාගන්න බැරි තරං වැඩිවෙයි

    බය වෙන්න එපා ලංකාවේ දවසට 300 ටෙස්ට් කරන්න පුළුවන්​
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බය වෙන්න එපා ලංකාවේ දවසට 300 ටෙස්ට් කරන්න පුළුවන්​

    දවසට 300යි. දවසට 300ට වඩා ටෙස්ට් කරන්න ඉන්නව නං ඒ ඉන්න තොගෙන් 300යක්ගෙ ගන්න වෙන්නෙ. ඒ ගත්තු සෙට් එකේ කොරෝන තියෙන උන් ඉඳල නැත්තං ඒ සෙට් එකේ ඉන්න තිබ්බ සෙට් එකත් එක්ක හෙට අනිද්ද sample වල එක පාරට වැඩිවෙලා තියෙයි. ඒ නිසා වැඩිය සතුටු වෙන්න එපා. මේක සුභවාදීව දැකල සතුටු වෙන්න ඕනෙ වෙලාවක් නෙමේ.