Sinhalu me hitiya wage 2wks indala okkoma corona cases isolate kaloth goda

වැඩිය සතුටු වෙන්න එපා බං. රේට් එක අඩුයි කියන්නෙ ටෙස්ට් කරන ගාන අඩුවෙලා වෙන්න පුලුවන්. ටෙස්ට් කරන ප්‍රමාණෙ වැඩිවෙලා අද ටෙස්ට් කරගන්න පුලුවන් වුන ලොට් එකේ ආසාධිතයො නැහැ වෙන්න පුලුවන්. එහෙම වුනොත් ඒකටත් එක්ක අනිද්ද ඉන් අනිද්ද හිතාගන්න බැරි තරං වැඩිවෙයි

නමේ හැටියට සැර මදි ඈවැඩිය සතුටු වෙන්න එපා බං. රේට් එක අඩුයි කියන්නෙ ටෙස්ට් කරන ගාන අඩුවෙලා වෙන්න පුලුවන්. ටෙස්ට් කරන ප්‍රමාණෙ වැඩිවෙලා අද ටෙස්ට් කරගන්න පුලුවන් වුන ලොට් එකේ ආසාධිතයො නැහැ වෙන්න පුලුවන්. එහෙම වුනොත් ඒකටත් එක්ක අනිද්ද ඉන් අනිද්ද හිතාගන්න බැරි තරං වැඩිවෙයි
minissun wa baya karapan gono ethakota gewal asse indi .. nethnam oka spread wenawa .
තාම පලවෙනි සතිය නෙ. අනික ඔය ඇත්ත ගාන නෙවේ අහුවුනේ නැති පරීක්ෂා නොකරපු කොච්චර ඇද්ද.

නමේ හැටියට සැර මදි ඈ![]()
මේකෙන් ගැලවීමක්නෑ බං. හැදුනොත් මොනව කරන්නද නෙමේ හැදුනහම මොනව කරන්නද කියල හිතන්න 
වැඩිය සතුටු වෙන්න එපා බං. රේට් එක අඩුයි කියන්නෙ ටෙස්ට් කරන ගාන අඩුවෙලා වෙන්න පුලුවන්. ටෙස්ට් කරන ප්‍රමාණෙ වැඩිවෙලා අද ටෙස්ට් කරගන්න පුලුවන් වුන ලොට් එකේ ආසාධිතයො නැහැ වෙන්න පුලුවන්. එහෙම වුනොත් ඒකටත් එක්ක අනිද්ද ඉන් අනිද්ද හිතාගන්න බැරි තරං වැඩිවෙයි
බය වෙන්න එපා ලංකාවේ දවසට 300 ටෙස්ට් කරන්න පුළුවන්
බය වෙන්න එපා ලංකාවේ දවසට 300 ටෙස්ට් කරන්න පුළුවන්
බය වෙන්න එපා ලංකාවේ දවසට 300 ටෙස්ට් කරන්න පුළුවන්