BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Jvlrf6w.jpg

    ඉස්සර වුන ඒවගෙ සයිස් එකත් එක්ක බලල compare කරල අඩුයිනෙ කියල සතුටු වෙන්න එපා කටුස්සො ඉස්සර මැරුණෙ දැනුවත් කරන්න ක්‍රම තිබ්බෙ නෑ, බෙහෙත් අඩුයි, පරීක්ශණ දුර්වලයි වගේහේතු නිසා. ඒව සේරම හොඳට තිබිල හැමෝටම sms ගහල දැනුවත් කරන්න පුලුවන් කාලෙක මේ ගානත් අවධානම් :(
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Machan iye India idan apu katahari fever case ekak thibuna kiyala ada news walata giyada? Poddak meka gena hoyala diyanko :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉස්සර වුන ඒවගෙ සයිස් එකත් එක්ක බලල compare කරල අඩුයිනෙ කියල සතුටු වෙන්න එපා කටුස්සො ඉස්සර මැරුණෙ දැනුවත් කරන්න ක්‍රම තිබ්බෙ නෑ, බෙහෙත් අඩුයි, පරීක්ශණ දුර්වලයි වගේහේතු නිසා. ඒව සේරම හොඳට තිබිල හැමෝටම sms ගහල දැනුවත් කරන්න පුලුවන් කාලෙක මේ ගානත් අවධානම් :(
    එහෙම මේක තාම පොඩියි බයවෙන්න එපා කියන්න නෙවේ නිකන් දැනුවත් වෙන්න දැම්මේ :baffled:

    අනික මේ ලඟදි තිබ්බ එබෝලා වගේ ඒවගෙනුත් සෑහෙන මැරිලනෙ මම දන්නෙත් නෑ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,395
    72,613
    113
    මාලඹේ
    Machan iye India idan apu katahari fever case ekak thibuna kiyala ada news walata giyada? Poddak meka gena hoyala diyanko :baffled:

    ඔව් එක්කෙනෙක් ට තිබිලා එයා හොස්පිටල් කියලා කිවුව අද හවස TV එකේ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එහෙම මේක තාම පොඩියි බයවෙන්න එපා කියන්න නෙවේ නිකන් දැනුවත් වෙන්න දැම්මේ :baffled:

    අනික මේ ලඟදි තිබ්බ එබෝලා වගේ ඒවගෙනුත් සෑහෙන මැරිලනෙ මම දන්නෙත් නෑ.

    ඒව අප්‍රිකාව ඇතුලෙම contain කරගන්න පුලුවන් වුනානෙ ලෝකෙට ගියෙ අඩුවෙන්. අනික infect වෙන්න තියෙන හැකියාවත් ඒවගෙ මේකට වඩා අඩුයි. ඉතිං බේරුනා. කොහොමද මේ යන විදිහට ebola වගේ එකක් mutate වෙලා covid19 වගේ බෝවෙන ebola වගේ මැරෙන ලෙඩක් එහෙම ආවොත් :sorry:
    ළමයි හදන්න එපා බං :( උන්ට අනාගතේ ඔය වගේ ඒවටත් මුහුණ දෙන්න වෙයි. මෙතනිං ඉවරයක් කරපං ඕක :( emios කියන කතාව ඇත්ත
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒව අප්‍රිකාව ඇතුලෙම contain කරගන්න පුලුවන් වුනානෙ ලෝකෙට ගියෙ අඩුවෙන්. අනික infect වෙන්න තියෙන හැකියාවත් ඒවගෙ මේකට වඩා අඩුයි. ඉතිං බේරුනා. කොහොමද මේ යන විදිහට ebola වගේ එකක් mutate වෙලා covid19 වගේ බෝවෙන ebola වගේ මැරෙන ලෙඩක් එහෙම ආවොත් :sorry:
    ළමයි හදන්න එපා බං :( උන්ට අනාගතේ ඔය වගේ ඒවටත් මුහුණ දෙන්න වෙයි. මෙතනිං ඉවරයක් කරපං ඕක :( emios කියන කතාව ඇත්ත
    ඒකනේ බන් මේක නං මැරුණත් හුස්ම තදවෙලා හුස්‌ ගානවා විතරයි නෙ. ඇඟ පුරා තුවාල දාල වණ වෙලා ඕජස් ගලල කළු වෙලා ඉදිමිලා ඇඟේ කෑලි දියවෙලා වැටිලා ගඳ ගහල කෑ ගහල දුක්විඳලා මැරෙන ලෙඩක් ආවොත් එහෙම.

    හම්මෝ ඇඟත් එක්ක හීතල උනා :baffled:
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,783
    2,912
    113
    කොහොමද මේ යන විදිහට ebola වගේ එකක් mutate වෙලා covid19 වගේ බෝවෙන ebola වගේ මැරෙන ලෙඩක් එහෙම ආවොත් :sorry:

    බෝවීම*මියයාම=නියතයක් වගේ සමීකරණයක් තියෙන්න පුලුවන් සමහරවිට අපි දන්නේ නැතුවට
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒකනේ බන් මේක නං මැරුණත් හුස්ම තදවෙලා හුස්‌ ගානවා විතරයි නෙ. ඇඟ පුරා තුවාල දාල වණ වෙලා ඕජස් ගලල කළු වෙලා ඉදිමිලා ඇඟේ කෑලි දියවෙලා වැටිලා ගඳ ගහල කෑ ගහල දුක්විඳලා මැරෙන ලෙඩක් ආවොත් එහෙම.

    හම්මෝ ඇඟත් එක්ක හීතල උනා :baffled:

    බලං ඉඳපං හුස් ගාල මැරිල යනකං. එහෙම මැරෙන්නෑ යකෝ විඳවල මැරෙන්නෙ.
    ඔය උඹ කියන විදිහෙ එකකුත් එයි තමා :( උඹට නෙමේ විඳවන්න වෙන්නෙ උඹලගෙන් අනාගතේ ඉපදෙන ලමයින්ට :sorry: good luck

    බෝවීම*මියයාම=නියතයක් වගේ සමීකරණයක් තියෙන්න පුලුවන් සමහරවිට අපි දන්නේ නැතුවට

    host එක මරන්නැතුව බෝ කරන වෛරසේකට පැතිරෙන්න තියෙන හැකියාව වැඩියි :yes: host එක මරණව කියන්නෙ වෛරසේටත් අවාසියි කියන එකත
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අද දවසට කන්ෆර්ම් කේස් නාමයයි නේද ? අඩුවෙයි වගේ නේද ?

    නෑ මට හිතෙන්නේ ඊයේ අලුතින් ජනාධිපති කාර්‍ය සාධක ඔෆිස් එක පටන් ගත්තයින් පස්සේ තමයි මිඩීයා රීලිස් පිළිවෙලට කරන්න පටන් ගත්තේ. ඒ කියන්නේ ලෙඩෙක් කන්ෆර්ම්උන ගමන් ඒක මිඩීයා වලට රිලීස් නොකර දවසට පාරක් හරි දෙපාරක්‌ හරි ප්‍රෙස් එකක් තියලා රිලීස් කරයි අද අන්තිම අප්ඩේට් එක ආවේ හවස පහට ඊට පස්සේ ආවේ නෑ උබලට මතකනම් මීට කලින් එක පාරට වැඩි කෙස් ගානක් ආවේ හවස හතට අටට වගේ ආපු අප්ඩේට් එකකින්

    ඉතිං මට හිතෙන හැටියට හෙට උදේ හෝ හවස ප්‍රෙස් එකකින් අප්ඩේට් එකක් දෙයි අලුත් කවුන්ට් එක ඒක ටිකක් වැඩි ගානක් ගනී අද හවස පහෙන් පස්සේ කන්ෆර්ම් උන කෙසුත් එක්ක..

    මට හිතෙන විදිහ විතරයි
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48

    ඉතාලියේ කරන්නෙත් මේක තමයි. දවසට එක පාරයි ⁣මාධ්‍ය සාකච්චාවක් තියලා ගාන කියන්නේ. ඇත්තමෙ හොදයි. බොරැ නිවුස් යන්න තියන ප්‍රතිශකය අඩුයි
     
    :yes::yes:
     
    Status
    Not open for further replies.