ඉස්සර වුන ඒවගෙ සයිස් එකත් එක්ක බලල compare කරල අඩුයිනෙ කියල සතුටු වෙන්න එපා කටුස්සො ඉස්සර මැරුණෙ දැනුවත් කරන්න ක්‍රම තිබ්බෙ නෑ, බෙහෙත් අඩුයි, පරීක්ශණ දුර්වලයි වගේහේතු නිසා. ඒව සේරම හොඳට තිබිල හැමෝටම sms ගහල දැනුවත් කරන්න පුලුවන් කාලෙක මේ ගානත් අවධානම්

host එක මරණව කියන්නෙ වෛරසේටත් අවාසියි කියන එකත
