රට සති 2කට වැසිය යුතුයි.....

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    රට සති 2කට වැසිය යුතුයි.....

    සතියක් විතර කන්න බොන්න බඩු ගන්න දීලා වහාම මුලුරටටම සති 2ක් ඇදිරිනීතිය දාලා ලoකාව වහලා දාන්න ඔනේ ..නැතිනම් මහ විනාශයක් වේවී. ලෝක සෞක්ය සන්විධානයත් කියනවා ලoකාවේ සූදානම මදියි කියලා .

    මදැයි ගෝඨා යුගයක් බිහි කොලා?:baffled::angry:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,391
    72,608
    113
    මාලඹේ
    sketch-1584511727143.png

    ...

    ....

    .....

    90180713_2926580610698733_5776333084400025600_n.jpg
     
    Last edited:

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    Gota hinda thami mehemath inne. Kalin pakaya hitiya nam ada rate un okkotoma Corona. Gota da wada karanna denne naththe Mahindyi uge wate inna set ekayi
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,168
    25,894
    113
    28
    ලොවෙත් නැති තැනක
    Gota hinda thami mehemath inne. Kalin pakaya hitiya nam ada rate un okkotoma Corona. Gota da wada karanna denne naththe Mahindyi uge wate inna set ekayi

    කලින් උන් දැන් නෑනේ බන් . නිකන් බොරුවට උන් හිටිය නම් අරමයි මෙමයි කියන්නේ ආණ්ඩුවේ බැරි බැරියාව වහගන්න
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,811
    4,453
    113
    ane hukapan ponnayo,gota nisa thama rata mehema wath adn yanne.tho kiyanne eda wela hoya ganna unta kanna nathiwa merenna kiaylada.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,751
    3,505
    113
    සතියක් විතර කන්න බොන්න බඩු ගන්න දීලා වහාම මුලුරටටම සති 2ක් ඇදිරිනීතිය දාලා ලoකාව වහලා දාන්න ඔනේ ..නැතිනම් මහ විනාශයක් වේවී. ලෝක සෞක්ය සන්විධානයත් කියනවා ලoකාවේ සූදානම මදියි කියලා .

    මදැයි ගෝඨා යුගයක් බිහි කොලා?:baffled::angry:
    ගෝටා හින්ද තමයි මෙහෙමවත් ඉන්නේ. පඹයා හිටිය නම් කියයි පත්තරේ තිබ්බේ නෑ කියල. සජිත් හිටිය නම් කියයි බය වෙන්න එපා මම රෑට රෑට ඇවිත් ලෙඩ බලන්නම් කියල.

    අනික උඹ සජිත් ට චන්දෙ දීල ගෝටා යුගයක් බිහි කලාද?
    :rofl::rofl::rofl:

    කලින් උන් දැන් නෑනේ බන් . නිකන් බොරුවට උන් හිටිය නම් අරමයි මෙමයි කියන්නේ ආණ්ඩුවේ බැරි බැරියාව වහගන්න
    දැන් උඹ කියන්නේ ලෙඩේ ආපු ගමන් ගෝටා බෙහෙත් දීල හොඳ කරන්න ඕන කියලද?:lol: කරන්න ඕන ඔක්කොම කරලා තියනවා. දැනට කොරෝනා වලට බෙහෙතක් නෑ ඒ හින්ද හොඳ කරන්න නම් ගෝටා ට නෙවෙයි කාටවත් බෑ.

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,811
    4,453
    113
    ගෝටා හින්ද තමයි මෙහෙමවත් ඉන්නේ. පඹයා හිටිය නම් කියයි පත්තරේ තිබ්බේ නෑ කියල. සජිත් හිටිය නම් කියයි බය වෙන්න එපා මම රෑට රෑට ඇවිත් ලෙඩ බලන්නම් කියල.

    අනික උඹ සජිත් ට චන්දෙ දීල ගෝටා යුගයක් බිහි කලාද?
    :rofl::rofl::rofl:

    දැන් උඹ කියන්නේ ලෙඩේ ආපු ගමන් ගෝටා බෙහෙත් දීල හොඳ කරන්න ඕන කියලද?:lol: කරන්න ඕන ඔක්කොම කරලා තියනවා. දැනට කොරෝනා වලට බෙහෙතක් නෑ ඒ හින්ද හොඳ කරන්න නම් ගෝටා ට නෙවෙයි කාටවත් බෑ.

    ponna ranila hitiyana 10-15k merila ban me wenakota.kelinma oya pakaya kiyanawa meka jatyanthara parsnayak e nisa karanna deyak neha kiyala.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,168
    25,894
    113
    28
    ලොවෙත් නැති තැනක
    ponna ranila hitiyana 10-15k merila ban me wenakota.kelinma oya pakaya kiyanawa meka jatyanthara parsnayak e nisa karanna deyak neha kiyala.

    අයි පි ඩිටෙක්ට් වෙන්නත් බෑ නේ බන්. අනික පරණ ආන්ඩුවට බනින්නේ මේ ආණ්ඩුවේ බැරි බැරියාවට නේ. තොමියන් මැච් එකක් නවත්තන්න බෑ කතාව නම් යුද්ධ කිරිම...