BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    BREAKING NEWS

    update: ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාධිතයන් සංඛ්‍යාව 50ක් වෙයි - (වීඩියෝ සහිතයි)

    ශ්‍රී ලංකාව තුල හමුවී ඇති කොරෝනා වෛරස් ආසාධිතයන් සංඛ්‍යාව 50 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
    සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මේ බව කියාසිටියේ කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින්.

     
    Last edited:

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,014
    8,273
    113
    Chilaw
    update: ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාධිතයන් සංඛ්‍යාව 50ක් වෙයි - (වීඩියෝ සහිතයි)

    ශ්‍රී ලංකාව තුල හමුවී ඇති කොරෝනා වෛරස් ආසාධිතයන් සංඛ්‍යාව 50 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
    සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මේ බව කියාසිටියේ කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින්.


    e gamana 50 lu :growl:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    තවත් කොරෝනා රෝගීන් 09ක් තහවුරුයි.. දැන් 50යි..
    March 18, 2020 at 4:40 pm | lanka C news
    තවත් කොරෝනා රෝගීන් 09ක් තහවුරුයි.. දැන් 50යි..
    තවත් පුද්ගලයන් 09 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බව තහවුරු වී ඇත.

    ඒ අනුව කොරෝනා ආසාදිතයන් 50 දක්වා ඉහල යයි.

    සෞඛ්‍ය ඇමතිනි පවිත‍්‍රා වන්නිආරච්චි මේ බව කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.


    මේ ගණන් හැදිල්ල නම් තේරුම් ගන්නම බෑ :baffled::baffled::baffled:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    යකෝ කෞතුකාගාරෙකට ඩ මේවා හොයන්නෙ . :lol::lol:

    last stage එකේදි හුස්ම ගන්න බැරිවුනහම ඕවට හයි කරල තමා යකෝ බේරගන්නෙ.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    තවත් කොරෝනා රෝගීන් 9 ක් හමුවේ

    අද දිනයේදී ද නව කොරෝනා වෛරසයට ගොදුරුවූ පුද්ගලයින් 9 දෙනෙක් හමුවූ බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කර සිටිනවා. ඒ අනුව මේ වන විට මෙරටින් නව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් 50ක් හමුවී ඇත.
    ඊයේ දිනය වන විට නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කරනු ලැබූ පුද්ගලයින් ගෙන් 19 දෙනෙක්ට කොරෝනා වෛරසය වැලදී ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙහිදී කියා සිටියා.
    එලෙස කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් ගෙන් 18 දෙනෙක් ඉතාලියේ සිට පැමිණි අය අතර තවත් එක් පුද්ගලයෙක් බ්‍රිතාන්‍යය සිට පැමිණ ඇති බවයි මෙහිදී යුධ හමුදාපතිවරයා කියා සිටියේ.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,845
    8
    35,411
    113
    according to a 2012 study and the wikipedia entry, colombo general hospital has around 250 ventilators

    https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC3354370/
    https://en.wikipedia.org/wiki/National_Hospital_of_Sri_Lanka

    Possible.. I don't think the facilities improved much anyway afterwards. But there were some donations of ICU beds and associated equipment for specific hospitals (including for the Army) from overseas. These were from individuals/organizations of SriLankan origin.
     
    Status
    Not open for further replies.