කොරෝනා:දේශද්‍රෝහියා

cygnett

Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    කොරෝනා:දේශද්‍රෝහියා

    කොරෝනා මඩින හමුදාව මානව හිමිකම් කඩ කළා කියමින් – රටම අපකීර්තියට පත්කල දේශද්‍රෝහියා මෙන්න!

    %E0%B6%B1%E0%B7%9C%E0%B6%89%E0%B7%83%E0%B7%8A-817x420.png

    රණවිරුවෝ තමන්ගේ ජීවිතය පරදුවට තබමින් කොරෝනා අවදානමෙන් රට බේරා ගැනීමට කටයුතු කරනවා. ඒ අතරේ චිරන්ත ඇන්තනී නැමැති මෙම එන් ජී ඕ තක්කඩියා රණවිරුවන්ට එරෙහිව නඩු දානවා, කොරෝනා මර්දනයට හමුදාව මැදිහත් වීම සිවිල් වැඩ වලට හමුදාව අත පෙවීමක්ලු.

    මෙම චිරන්ත ඇන්තනී නැමති දේශද්‍රෝහියා තමයි කාලයක් සමස්ත ලංකා යතුරුපැදි සංගමේ නමින් අටවාගත් සංගමෙක සභාපති. එහෙම කියාගෙන එක එක විගඩම් නටමින් රටම අපකීර්තියට පත් කරන මොහුට විරුද්ධව ගත හැකි ක්‍රියාමාර්ගයක් ඇත්තෙම නැද්ද? රණවිරුවන්ව එරෙහිව ජාත්‍යන්තරයේ නඩු දාන්නට මෙම එන් ජී ඕ තක්කඩියාට ඉඩ දී අපි තවත් බලන් සිටිමුද?

    ඕනෑම රටක ආරක්ෂක අංශ තම රටේ ජනතාවට ව්‍යසනයක් පැමිණිවිට එය මර්ධනය කිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම සාමාන්‍යයෙන් සිදුවන්නක්. මේ NGO කාරයා මෙරට විපක්ෂය නියෝජනය කරන තමන් අමත්‍යවරයකුව සිටියදී ජිනීවා වලට රටම පාවාදෙන්නට පිඹුරුපත් සාදමින් කටයුතු කල දේශපාලකයකුගේ කීමට රටම අපකීර්තියට පත් කරමින් රටේ මුර දේවතාවන් බඳුව ජනතාව රකින්නට වෙර දරන හමුදාවට පහර ගහන්නේ කුමන අරමුණකින්ද? මෙවන් කාලකන්නි දේශද්‍රෝහීන් පරාජය කිරීමට අවශ්‍ය පියවර වහාම ගත යුතුය.

    ඔහු පල කල සමාජ ජාල ප්‍රචාර කිහිපයක් පහතින්…

    90185461_679431066145956_1890396328819687424_n.png

    90166817_679431129479283_2803202674516819968_n.png

    90242239_679431176145945_1929464115848282112_n.png

    90080476_679431022812627_196126009374801920_n.png

    90176421_679430849479311_5658255499901009920_n.png

    90176457_679430896145973_1266595935878643712_n.png

    90154158_679430946145968_690540263415742464_n.png

    90162504_679430729479323_2456549382951010304_o.png

    SOURCE

    2.png
     
    Last edited:
    • Like
    Reactions: Vandetta

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මූ, අංක ජෙප්පා, pool, topkolla, වගේ උන් අතර වැඩි වෙනසක් නෑ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සියලු ගු ඇන් පි සහ ජෙපි බැල්ලිලගෙ තියෙනෙ ඔය අදහස්ම තමයි...
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඕකා 1990 අවුරුද්දෙ එකෙක්. හීනමානෙකුත් තියන බවක් පේනවා. ගොඩක් වෙලාවට අසයිලම් වීසා ගන්න කරන ට්‍රයි එකක්.

    ඕකගෙ ලෙටර් හෙඩ් එක තමා බලන්න ඕන. කොමඩි මූවි එකක් බැලුවා වගේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,669
    40,253
    113
    ȜMA X;25231012 said:
    attention එක ගන්න හැදුවට fail නේඩහ්. :lol: තව try කරන්න. :lol::lol:
    ඒකනෙ බන්. මම කොච්චර ට්‍රයි කරනවද කොටියෙක් වෙන්න. කොච්චර ට්‍රයි කරත් මගෙ හම්බ ගතිය පේන නිසා මුන් දන්නව මම හම්බයා කියල:(:(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    ඔය තියෙන්නෙ. මොකක් හරි භාජනයක් ඔලුවෙ නමාගෙන රැඩිකල් කියල නොතේරෙන මඟුල් විවේචනය කර කර හමුදාවට වෛර කරනවනං ඌ ජෙප්පෙක්ම තමා :( පොඩි මිනිහට වෙන අසාධාරණේ වෙනුවෙන් කතා කරන්න හදපු පක්ශෙකට වෙච්චි දෙයක්.
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,603
    785
    113
    Dubai

    Respect Sir