UPDATE: අද (19) දිනයේ අලුතින් කොරෝනා රෝගීන් 4ක් වාර්තා වෙයි. - සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්
#newsfirst
#newsfirst
UPDATE: අද (19) දිනයේ අලුතින් කොරෝනා රෝගීන් 4ක් වාර්තා වෙයි. - සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්
#newsfirst

වාර්ථා වුණේ 4 යි. වාර්ථා නොවුණ?![]()
නොදකින සත්‍යය වාර්ථා වුණේ 4 යි. වාර්ථා නොවුණ?![]()
නොදකින සත්‍යය
උන් වටේ යනව ඇති බෝ කර කර

ane manda ban.. anduwa hanganawada manda.. mokada meka last week eke darunu widiyata spread wenna athi... 14 days yanawa ne kohomath...

Trusted Source එකක් නෙමෙයිනෙ ඕක. FB යන හැමදේම විශ්වාස කරන්න එපා. විශේෂයෙන් මේවගේ ඡන්දයක් තියන්න හදන වෙලාවක. ඔය කතාව ඇත්ත නම් අපි හෙන පව්කකාරයො බන්.


තව ටික දවසක් මේක අල්ලලා හිටියොත් billion dollar corporations වලටත් මේ ටිකම තමාහ්![]()

දඹදිව සෙට් එකත් කෙළින්ම ගෙදර යවලා. අර අතුරුදන් 70 ද 76 ද ගැන තාම ආරංචියක් නැහැනේ ද?![]()


Ada 4 i hambela tiyenne. Rate eka godak adu wela. Monday weddi 0 wye wagw

දඹදිව සෙට් එකත් කෙළින්ම ගෙදර යවලා. අර අතුරුදන් 70 ද 76 ද ගැන තාම ආරංචියක් නැහැනේ ද?
ඒකනෙ. තව ටික දවසකින් තමයි count එක එන්නෙ. උන් ටිකත් බෝ කරපු උන්ගෙ count ඊට පස්සෙ. කොහෙන් නවතී ද මේක.![]()
Na ban dan nam awulak na wage



එහෙනං හරි
උන් බෙහෙත් ගන්න යයි උණ හන්දිපත් රුදාව ආවට පස්සෙ
සති දෙකක් දෙකහමාරක් ගිහිල්ල වාර්ථා වෙන්න ගනියි ඉස්පිරිතාල ඉඩ මදිවෙන්නම![]()
තාම ෆ්ලයිට් එක ආවේ නැහැ නේද ?
මේ ලෙඩේ අද හෙට මාසෙකින් ඉවර වෙයි කියලා හිතන්න බෑ.
මෙහෙම වෙලාවක පඩි එක්ක නිවාඩු දිලා. ආයතනයේ මුදල් ඉවර උනාම මොකද කරන්නෙ.
ප්‍රායෝගික නෑ බං![]()
සිංහලු ශක්තිමත් ඒකයි තාම එකෙක්වත් මැරුනෙ නැත්තෙ.![]()