ජනපති ලවා ඡන්දය කල් දම්මවා දේශපාලන වාසි ගš
ජනාධිපති වරයා ලවා ඡන්දය කල් දමා ඉන් පසු කොරෝනා වෛරසයට මුවා වී හමුදා පාලනයක් ගෙන යන බව පවසමින් ජනාධිපති වරයා අපහසුතාවය ට ලක් කර ඉන් දේශපාලන වාසි ගැනීමේ උපක්‍රමය යූඑන්පී ජේවීපී හවුලේ ප්‍රධාන ඉලක්කයක් වී තිබුණි.
මෙහි පසුබිම සකස් කිරීම සඳහා පසුගිය දිනක ලංකාවේ තිබෙන්නේ හමුදා පාලනයක් දැයි අසමින් ජේවීපී මන්ත්‍රී වරයෙක් ප්‍රකාශයක් ද නිකුත් කර තිබුණි. තවද මංගල සමරවීර මන්ත්‍රී වරයා තම හිතවත් ඩයස්පෝරා ක්‍රියාකාරීන් මගින් උද්ඝෝෂණ කිරීමට ද මාධ්‍ය ප්‍රකාශ නිකුත් කිරීමට ද සැලසුම් වී තිබූ අතර මානව හිමිකම් සංවිධාන මගින් ප්‍රකාශ නිකුත් කිරීමට ද නියමිතව තිබුණි.
එහෙත් ජනාධිපති වරයා එම උගුලට හසු නොවූ අතර, දැනට කල යුතුව තිබූ ඡන්දය කල් දැමීම මැතිවරණ කොමසාරිස් වරයා කරන තෙක් සිටීම නිසා එජාප ජේවීපී හවුල සහ ඩයස්පෝරාව දැඩි කනස්සල්ල ට පත්ව ඇත.
ඡන්දය කල් දැමීම මැතිවරණ කොමසාරිස් වරයා කරන බව හොඳින්ම දන්නා ජනාධිපති වරයා ජනතා ඉල්ලීම ඉටු කර දීමට උපක්‍රමශීලීව කටයුතු කිරීම නිසා එජාප ජේවීපී අවස්ථාවාදය මගින් රට ට සිදුවීමට තිබූ බරපතල දේශපාලන අපකීර්තිය මග හැරීමට හැකි වී ඇත.
දැන් එජාප ජේවීපී හවුල සැලසුම් කර ඇත්තේ ජනාධිපති වරයා ඡන්දය කල් නොදැමූ බව ට අවලාද නැගීමයි. එහෙත් එය එතරම් සාර්ථක නොවන බවත් ජනතාව කොරෝනා අස්සේ එවැනි සුළු මඩ ප්‍රහාර කිසි සේත් ගණන් නොගන්නා බවත් එජාප ප්‍රබලයින් ගේ මතයයි.