ජනපති ලවා ඡන්දය කල් දම්මවා දේශපාලන වාසි ගš

Mawathagama

Well-known member
  • May 5, 2016
    6,725
    3,464
    113
    ජනපති ලවා ඡන්දය කල් දම්මවා දේශපාලන වාසි ගš

    ජනාධිපති වරයා ලවා ඡන්දය කල් දමා ඉන් පසු කොරෝනා වෛරසයට මුවා වී හමුදා පාලනයක් ගෙන යන බව පවසමින් ජනාධිපති වරයා අපහසුතාවය ට ලක් කර ඉන් දේශපාලන වාසි ගැනීමේ උපක්‍රමය යූඑන්පී ජේවීපී හවුලේ ප්‍රධාන ඉලක්කයක් වී තිබුණි.

    මෙහි පසුබිම සකස් කිරීම සඳහා පසුගිය දිනක ලංකාවේ තිබෙන්නේ හමුදා පාලනයක් දැයි අසමින් ජේවීපී මන්ත්‍රී වරයෙක් ප්‍රකාශයක් ද නිකුත් කර තිබුණි. තවද මංගල සමරවීර මන්ත්‍රී වරයා තම හිතවත් ඩයස්පෝරා ක්‍රියාකාරීන් මගින් උද්ඝෝෂණ කිරීමට ද මාධ්‍ය ප්‍රකාශ නිකුත් කිරීමට ද සැලසුම් වී තිබූ අතර මානව හිමිකම් සංවිධාන මගින් ප්‍රකාශ නිකුත් කිරීමට ද නියමිතව තිබුණි.

    එහෙත් ජනාධිපති වරයා එම උගුලට හසු නොවූ අතර, දැනට කල යුතුව තිබූ ඡන්දය කල් දැමීම මැතිවරණ කොමසාරිස් වරයා කරන තෙක් සිටීම නිසා එජාප ජේවීපී හවුල සහ ඩයස්පෝරාව දැඩි කනස්සල්ල ට පත්ව ඇත.

    ඡන්දය කල් දැමීම මැතිවරණ කොමසාරිස් වරයා කරන බව හොඳින්ම දන්නා ජනාධිපති වරයා ජනතා ඉල්ලීම ඉටු කර දීමට උපක්‍රමශීලීව කටයුතු කිරීම නිසා එජාප ජේවීපී අවස්ථාවාදය මගින් රට ට සිදුවීමට තිබූ බරපතල දේශපාලන අපකීර්තිය මග හැරීමට හැකි වී ඇත.

    දැන් එජාප ජේවීපී හවුල සැලසුම් කර ඇත්තේ ජනාධිපති වරයා ඡන්දය කල් නොදැමූ බව ට අවලාද නැගීමයි. එහෙත් එය එතරම් සාර්ථක නොවන බවත් ජනතාව කොරෝනා අස්සේ එවැනි සුළු මඩ ප්‍රහාර කිසි සේත් ගණන් නොගන්නා බවත් එජාප ප්‍රබලයින් ගේ මතයයි.
     
  • Sep 22, 2013
    215
    13
    18
    කොරොනාවෙන් මිනිස්සු මලත් කමක් නෑ. චන්දෙ තියන්න හිටියෙ නංදසේන,
    හිටන් ආන්ඩුවෙ ස්වාධින කොමිසන් සභා වලට පින්සිද්ද වෙන්න මැකෝ කල් දැම්මා.. පරිප්පු සැමන් පෝට්ටු ලොල්ලො ටිකට ගූ ගියා.

    අවුරුදු පහකට පරිපූර්ණ වහල් භාවය ලබා ගැනීමෙ බලාපොරොත්තුව කල් ගියා බය්යන්ගෙ..:lol::lol:

    :lol::lol::lol:

    wahallllu.jpg
     
    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,426
    8,571
    113
    හොඳ පපුවා;25231664 said:
    Detected : සැමන් බය්යෙක්
    රෙදි නැතුව කඩේ නොයා පිලිගනින් නන්දසේන පඹරාල කෙනෙක් කියලා..
    කොරෝනා ලෙඩ්ඩු ටික රට ඇතුලට දාගෙන දැන් කනවෝ කියනව...

    :lol::lol::lol:

    wahallllu.jpg
    :lol::lol::lol::lol:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,725
    3,464
    113
    හොඳ පපුවා;25231664 said:
    Detected : සැමන් බය්යෙක්
    රෙදි නැතුව කඩේ නොයා පිලිගනින් නන්දසේන පඹරාල කෙනෙක් කියලා..
    කොරෝනා ලෙඩ්ඩු ටික රට ඇතුලට දාගෙන දැන් කනවෝ කියනව...

    :lol::lol::lol:

    wahallllu.jpg
    එකවුන්ට් මාරු කර කර මොකද්ද බන් ඔය විදින දුක? ගෝටා වැඩ කරනවා දකිද්දී ඉන්න බෑ නේද? දුක තමයි පුතානෝ ට ආයේ නො චාන්ස් බන්. ඩේටා ඉතුරු කරගනින් මේකේ පච වෙන වෙලාවේ. :lol::lol::lol::lol:
     
  • Sep 22, 2013
    215
    13
    18
    එකවුන්ට් මාරු කර කර මොකද්ද බන් ඔය විදින දුක? ගෝටා වැඩ කරනවා දකිද්දී ඉන්න බෑ නේද? දුක තමයි පුතානෝ ට ආයේ නො චාන්ස් බන්. ඩේටා ඉතුරු කරගනින් මේකේ පච වෙන වෙලාවේ. :lol::lol::lol::lol:

    අනේ බන් නන්දසේන කරපු වැඩ ටික මේන් තියනවා බලාගනින්...
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    guuta.jpg

    ලොකුම වැඩේ තමා ලෝකෙ වටේ හිටපු කොරෝනා කාරයො ටික මෙහෙ කොරෝන නෑ,,,safe destination කියල ලන්කාවට ගෙන්න ගත්ත එක,,
    උඹලට ඉතින් කටේ Xන්නත් රාජපස්ස කෙනෙක් නම් ඕකේ නේද බයියො:lol::lol::lol::lol:
    තූ යකො රටෙ ලෝකෙ වෙන දේවල් පොඩ්ඩක් බලලා හිතන්න පුරුදු වෙයන් කඩේ නොයා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    එකවුන්ට් මාරු කර කර මොකද්ද බන් ඔය විදින දුක? ගෝටා වැඩ කරනවා දකිද්දී ඉන්න බෑ නේද? දුක තමයි පුතානෝ ට ආයේ නො චාන්ස් බන්. ඩේටා ඉතුරු කරගනින් මේකේ පච වෙන වෙලාවේ. :lol::lol::lol::lol:
    උට්ටෝ ඒකට නම් කඳුලුත් පැන්නා:lol::lol:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,646
    832
    113
    Hamilton, NZ
    හොඳ පපුවා;25231664 said:
    Detected : සැමන් බය්යෙක්
    රෙදි නැතුව කඩේ නොයා පිලිගනින් නන්දසේන පඹරාල කෙනෙක් කියලා..
    කොරෝනා ලෙඩ්ඩු ටික රට ඇතුලට දාගෙන දැන් කනවෝ කියනව...

    :lol::lol::lol:

    wahallllu.jpg

    කොම්පියුස් වෙලා ඉන්න කෝටන් කොල ලොල්ලේක් :lol::lol:අලියටද ටැලිපොන් එකටද දෙන්නේ හුත්තෝ මේ පාරහ්? :rofl:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,725
    3,464
    113
    හොඳ පපුවා;25231690 said:
    අනේ බන් නන්දසේන කරපු වැඩ ටික මේන් තියනවා බලාගනින්...

    guuta.jpg

    ලොකුම වැඩේ තමා ලෝකෙ වටේ හිටපු කොරෝනා කාරයො ටික මෙහෙ කොරෝන නෑ,,,safe destination කියල ලන්කාවට ගෙන්න ගත්ත එක,,
    උඹලට ඉතින් කටේ Xන්නත් රාජපස්ස කෙනෙක් නම් ඕකේ නේද බයියො
    තූ යකො රටෙ ලෝකෙ වෙන දේවල් පොඩ්ඩක් බලලා හිතන්න පුරුදු වෙයන් කඩේ නොයා
    උඹලා හැමදාම කරේ කොපි කරන එක. හිටං පඹයා චාටර් වෙච්ච හැටි දැකල උඹල ගෝටා ට ඒ සීන් දාන්න හදනවා. ඒත් මොනවා දාන්නත් මිනිස්සු දකිනවා දෙන්නගේ වෙනස. අනික ඊට පස්සේ පුතානෝ ආවේ ජෝකර් විදිහට. ඒකත් උඹලට කොපි කරන්න බෑ ගෝටට මඩගහන්න. මොකද ගොන් කතා නොකියන නිසා. උඹල පක්ෂයක් වශයෙන් ෆේල් බන්. සජිත් ෆේල්, රනිල් ෆේල්, උඹල වගේ සිරිකොත ට කඩේ යන උන් ෆේල්.

    copied from my own post
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,818
    27,379
    113
    36
    Mirihana
    alis.alberta.ca
    එකවුන්ට් මාරු කර කර මොකද්ද බන් ඔය විදින දුක? ගෝටා වැඩ කරනවා දකිද්දී ඉන්න බෑ නේද? දුක තමයි පුතානෝ ට ආයේ නො චාන්ස් බන්. ඩේටා ඉතුරු කරගනින් මේකේ පච වෙන වෙලාවේ. :lol::lol::lol::lol:

    sir wadina gathawa menehi kara ganin :lol:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,725
    3,464
    113
    හොඳ පපුවා;25231703 said:
    මිනිස්සු දකිනවා දෙන්නගේ වෙනස.

    :lol::lol::lol::lol::lol:
    guuta.jpg
    ඔය සිරිකොත පෝස්ට් වලින් නෙවෙයි බන් මිනිස්සු දකින්නේ ඇත්තටම කරපු සහ කරන දේවල්. සිරිකොත පෝස්ට් බැලුව නම් මේ පාර සජිත් බේබි ජනාධිපති. ඒ උනාට මිනිස්සු දන්නවා ඇත්ත. අපරාදේ බන් ඔය පෝස්ට් හදන්න දෙන සල්ලි. ඕක තියා ගනින් පුතානෝ ට පෑඩ් එකක් ගන්න. :lol::lol::lol:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,725
    3,464
    113
    හොඳ පපුවා;25231709 said:
    ඔන්න ඔහොම ත්‍රෙඩ් එක බම්ප් කර කර හිටපන් පොඩ්ඩක්. එතකොට තමයි කට්ටිය ත්‍රෙඩ් එක කියවන්නේ. හැබැයි සිරිකොත කැමති වෙයිද උඹල එහෙ සල්ලි වලට මගේ ත්‍රෙඩ් බම්ප් කරද්දී?:rofl::rofl::rofl:
     
  • Sep 22, 2013
    215
    13
    18
    හොඳ පපුවා;25231703 said:
    ඔය සිරිකොත පෝස්ට් වලින් නෙවෙයි බන් මිනිස්සු දකින්නේ ඇත්තටම කරපු සහ කරන දේවල්. සිරිකොත පෝස්ට් බැලුව නම් මේ පාර සජිත් බේබි ජනාධිපති. ඒ උනාට මිනිස්සු දන්නවා ඇත්ත. අපරාදේ බන් ඔය පෝස්ට් හදන්න දෙන සල්ලි. ඕක තියා ගනින් පුතානෝ ට පෑඩ් එකක් ගන්න. :lol::lol::lol:

    එතකොට උබ කියන්නෙ මේක මඩ පෝස්ට් එකක්..
    නන්දසේන මේ දකුණු පැත්තෙ තියෙන වැඩ ටික කලේ නෑ කියලද?
    කොහෙද උඹල ඉතින් නෙට් එකේ ඉන්නව විතරනෙ.
    පහුගිය ටිකේ ජාතික පුවත්පත් වල ගියා මේ සේරම..
    ඒ ව සිරිකොතෙන් සල්ලි ගෙවල දාපුවද?
    අනේ සැමන් බය්යෝ...අනේ සැමන් බය්යෝ...

    :lol::lol::lol::lol::lol:
    guuta.jpg
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,646
    832
    113
    Hamilton, NZ
    90129932_1082150498850259_6854118224972218368_n.jpg

    "කොරොනා වලට මාව නවත්තන්න බැ"

    කොත්තමල්ලි බිලා ‌ගේම ගහන්නේ :lol::lol:

    ජය නියතයි ගමන සුභයි බයියෝ කපෝති
     
    Kosalamail

    Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    හොඳ පපුවා;25231664 said:
    Detected : සැමන් බය්යෙක්
    රෙදි නැතුව කඩේ නොයා පිලිගනින් නන්දසේන පඹරාල කෙනෙක් කියලා..
    කොරෝනා ලෙඩ්ඩු ටික රට ඇතුලට දාගෙන දැන් කනවෝ කියනව...

    :lol::lol::lol:

    wahallllu.jpg

    😀😀😀😀😀